තනි ව්‍යාපාර ලියාපදිංචිය (Software Development )- 2022

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,583
    1,607
    113
    Kandy
    මේ වැඩේට ඕන වෙන Document:
    1. ව්‍යාපාරය කරන තැන ඔප්පුව
    2. ඔප්පුවට අදාල පත්තිරු (දවස් 14 ඇතුලත)
    3. ඉඩම පවුලේ කෙනෙක්ගෙ නම් කැමැත්ත ප්‍රකාශ කරන ලියුමක් / නැත්තම් බදු ඔප්පුවක්
    4. ව්‍යාපාරය කරන්න තියන සුදුසු කම්.
    5. නගර සබාවෙන් වෙලද බලපත්‍රයක් (රු 1200යි)
    6. උප්පැන්නේ
    7. NIC එක
    8. පොලිස් සහතිකයක් (මේක ගන්න ග්‍රාම සේවක සහතිකයක් ඕන)
    9. ව්‍යාපාරය පිලිබද විස්තර කිරිමේ ලිපියක්
    10. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ලියුමක්
    ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් දෙනවා form set එකක්. ඒක පුරොගෙන ග්‍රාම සේවක ලගට යන්න ඕන උඩ කිව්ව documents / Photocopy එහෙම අරගෙන. එතකොට එයා photocopy certify කරලා, ඒකේ ග්‍රාම සේවක පුරවන්න form එකක් තියනවා. ඒක පුරෝල දෙනවා.

    ඒ ටික ගිහින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලේ ඉන්නවා BR officer කෙනෙක් එයාට බාර දෙන්න ඕන. පස්සේ එයා ඔක්කොම බලලා Field officer ට ඕක බාර දෙනවා. දවස් දෙක තුනකින් එයා එනවා ව්‍යාපාර ස්ථානයට. ආවහම මොකක්ත කරන්නේ කියලා ව්‍යාපාරය පැහැදිලි කරන්න ඕන. (Software development ගැන නම් එන officer මෙලෝ සන්සාරයක් දන්නේ නෑ. ) එයා කියනවා board එකක් එහෙම හදලා දාන්න කියල. අඩුපාඩු එහෙම තියනවා නම් කියන්නම් කියලා යනවා.

    (පස්සේ මට කිව්වා Software එකක් හදලා දීපු තැනකින් recommendatiom letter එකක් ගෙන්න කියලා. ඒකත් ගිහින් දුන්න.ආය කියපි එක හරියන්නෙත් නෑ කියලා. පස්සේ මම කිව්වා officer මේක කිව්වට ඔයාට තෙරෙන්නේත් නෑ , අදාල තෙරෙන කෙනෙක්ට කියන්න මම එයාට demostrate කරන්නම් කියලා. පස්සේ එයා මාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලේ ඉන්නවා IT officer (විදතා ) හම්බෙන්න කිව්වා, මම ගිහින් හම්බෙලා විස්තර කරා, මට එයාට Recommendation Letter එකක් ලියලා දෙන්න කිව්වා.ඒකත් දුන්නා)

    දැන් මාසයක් විතර උනා මට තාම හම්බුනේ නෑ. කොහොම හරි procedure එක වෙන්නේ field officer field report එකක් දෙනවා ප්‍රාදේශීය ලේකම්ට.ඊට පස්සේ තමයි registration එක හම්බෙන්නෙ.


    කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ. තව මොකුත් ඉල්ලුවොත් හරි / Registration එක හම්බුනාම මේ නුල update කරන්නම්.

    Update
    - නගර සබාවේ වෙලද බලපත්‍රෙ Yearly අලුත් කරන්න ඕන. නැත්තම් නඩු දානවලු.
    - නගර සභාවෙන් වෙලද බලපත්‍රෙ ගන්නකොට අදාල ඉඩමට බදු එහෙම ගෙවලා තියෙන්න ඕන.
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,444
    5,990
    113

    1. ඔප්පුවට අදාල පත්තිරු (දවස් 14 ඇතුලත)





    2. පොලිස් සහතිකයක් (මේක ගන්න ග්‍රාම සේවක සහතිකයක් ඕන)



    3. yako mewwath oneda ? mama hithanne meka district eken district ekata tikak wenas wenawa.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,583
    1,607
    113
    Kandy

    1. ඔප්පුවට අදාල පත්තිරු (දවස් 14 ඇතුලත)





    2. පොලිස් සහතිකයක් (මේක ගන්න ග්‍රාම සේවක සහතිකයක් ඕන)



    3. yako mewwath oneda ? mama hithanne meka district eken district ekata tikak wenas wenawa.
    එහෙම වෙන්නත් පුලුවන් . හැබැයි පත්තිරු නම් කොහෙත් ඕන වෙයි. එක දෙන document එකේම තියනවා. පොලිස් සහතිකේ නම් තිබ්බේ නෑ. කටින් කිව්වේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw
    ඔප්පුවට අදාල පත්තිරු (දවස් 14 ඇතුලත)
    ව්‍යාපාරය කරන්න තියන සුදුසු කම්.
    පොලිස් සහතිකයක් (මේක ගන්න ග්‍රාම සේවක සහතිකයක් ඕන)
    ව්‍යාපාරය පිලිබද විස්තර කිරිමේ ලිපියක්

    :dull: uda point tika ahuwe ne bn magen,
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,444
    5,990
    113
    එහෙම වෙන්නත් පුලුවන් . හැබැයි පත්තිරු නම් කොහෙත් ඕන වෙයි. එක දෙන document එකේම තියනවා. පොලිස් සහතිකේ නම් තිබ්බේ නෑ. කටින් කිව්වේ
    ela machan.
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,063
    21,121
    113
    අපෝ ඔව්, ග්‍රාමයා මගෙන් ගාණක් කඩන්න හැදුවා. මාස ගාණක් ප්‍රමාද කළා. කෙළින්ම ප්‍රා. ලේකම්ට ඉංග්‍රීසියෙන් ඇමතුවා. ලියුමක් දුන්නා සියලුම විස්තර දාලා

    Application date
    Call follow up dates
    Meeting dates
    SMS dates
    No answer dates
    Reason for delays , leave , funeral

    Non IT related but දවසෙන් දුන්නා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,118
    2,582
    113
    Pilimathalawa
    මිට අවුරුදු 8කට 9කට කලින් මගේ යාලුවෙක් BR එක අරන් තිබ්බා
    පොරට කොළඹත් යන්න සිද්ද වෙලා එකේ වැඩ වලට

    ඕක ඉක්මනට ලැබෙන්න කියලා ප්‍ර්ර්ථනා කරනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,114
    10,314
    113
    36
    PVT LTD ගනින් ඔයිට ලේසි, අත්සන විතරයි ඕනේ වෙන කිසිම දෙයක් දෙන්න ඕනේ නැහැ සතියෙන් වැඩේ කරගන්න පුලුවන් එළකිරි එකේ කෙනක් ට කියලා මම කරේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,310
    113
    כדור הארץ
    PVT LTD ගනින් ඔයිට ලේසි, අත්සන විතරයි ඕනේ වෙන කිසිම දෙයක් දෙන්න ඕනේ නැහැ සතියෙන් වැඩේ කරගන්න පුලුවන් එළකිරි එකේ කෙනක් ට කියලා මම කරේ.
    වියදම් කොහොම ද?
     
    • Like
    Reactions: Solo Rider

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,429
    8,089
    113
    මම මේක ගන්න ගියාම ග්‍රාමසේවක ගෑනි කිව්වා, බෝඩ් ඒකක් ඒල්ලන්න ඔන නැත්තනම් අවසර දෙන්න බැහැ කියලා..මම කිව්වා ...හාල් පොල් සිල්ලර මගුලක් නෙමේ.මම තේරුම් කරලා දුන්නට වැඩක් වුනේ නැහැ..මම තනි පුද්ගල සමාගමක් විදියට රෙජිස්ටර් කලා. වැඩේ කෙරුනා.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,992
    113
    උස්සන්ගොඩ
    PVT LTD ගනින් ඔයිට ලේසි, අත්සන විතරයි ඕනේ වෙන කිසිම දෙයක් දෙන්න ඕනේ නැහැ සතියෙන් වැඩේ කරගන්න පුලුවන් එළකිරි එකේ කෙනක් ට කියලා මම කරේ.
    ow ban patta lesi.. mage yaluwek gatta kisima karadarayak ne
     
    • Like
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,310
    113
    כדור הארץ
    PVT LTD ගනින් ඔයිට ලේසි, අත්සන විතරයි ඕනේ වෙන කිසිම දෙයක් දෙන්න ඕනේ නැහැ සතියෙන් වැඩේ කරගන්න පුලුවන් එළකිරි එකේ කෙනක් ට කියලා මම කරේ.
    Tax අනං මනං නැද්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,114
    10,314
    113
    36
    Tax අනං මනං නැද්ද?
    IT ඒවාට tax නැහැ මම කරේ @taxacco83 ගෙන් එයාගෙන් විස්තර අහලා එයාටම කියලා ඔයාගේ බිස්නස් එක PVT LTD කරගන්න. @taxacco83 ඕනේ විස්තරයක් කියලා දෙනවා. මට සතියෙන් වැඩේ කරලා දුන්නා මට කිසිම මහන්සියක් උනේ නැහැ හරිම ලේසි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,666
    1
    49,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක කරන්න ලේසි විදිහකුයි අමාරු විදිහකුයි තියෙනවා.

    @Nadun26 කරපු විදිහ ලේසි විදිහ.
    අමාරු විදිහ තමයි ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් .. පස්සේ ගිහින් කරගන්න එක.
     
    • Like
    Reactions: lasankandy