පස්සට tax, audit case එයි ද කියන බය තියෙන්නේමේක කරන්න ලේසි විදිහකුයි අමාරු විදිහකුයි තියෙනවා.
@Nadun26 කරපු විදිහ ලේසි විදිහ.
අමාරු විදිහ තමයි ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් .. පස්සේ ගිහින් කරගන්න එක.
පස්සට tax, audit case එයි ද කියන බය තියෙන්නේමේක කරන්න ලේසි විදිහකුයි අමාරු විදිහකුයි තියෙනවා.
@Nadun26 කරපු විදිහ ලේසි විදිහ.
අමාරු විදිහ තමයි ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් .. පස්සේ ගිහින් කරගන්න එක.
එක පුද්ගල ඒවාට ටැක්ස් නැද්ද?පස්සට tax, audit case එයි ද කියන බය තියෙන්නේ
sole proprietorship ewata da ? danne ne.එක පුද්ගල ඒවාට ටැක්ස් නැද්ද?
ow e gena ahuwesole proprietorship ewata da ? danne ne.
ow. parttime book keeping karana ekek allaganna wenawacompanies wala book keeping ehema compulsory neda ?
හම්මට...ow. parttime book keeping karana ekek allaganna wenawa
එක පුද්ගල ඒවාට ටැක්ස් නැද්ද?
IT වලට ගන්න PVT LTD වලට tax ගෙවන්න ඕනේ නැහැ කියලා නම් ගොඩක් අය කිව්වාවාර්ෂික ශුද්ධ ලාභය ලක්ෂ 6 ට වැඩි නම් ගෙවන්න ඕන.
ඒ කියන්නේ වාර්ෂික ශුද්ධ ලාභය ලක්ෂ 10 නම්, ලක්ෂ 6 ක් බදු වලින් නිදහස්. ඉතිරි ලක්ෂ 4 ට 4% ක් ද කොහෙද බදු.
PVT LTD වල බදු නිදහසක් නැහැ. (ලඟදි වෙනසක් උනාද දන්නේ නෑ)
මම IT කියල සද්ද නැතුව ටැක්ස් නොගෙවා ඉඳලා නඩු දැම්මම ආයේ ත්‍රෙඩ් එකක් දාපන්IT වලට ගන්න PVT LTD වලට tax ගෙවන්න ඕනේ නැහැ කියලා නම් ගොඩක් අය කිව්වා
IT වලට ගන්න PVT LTD වලට tax ගෙවන්න ඕනේ නැහැ කියලා නම් ගොඩක් අය කිව්වා
බංකොලොත් උනාම සෙරප්පු දාන්න බෑ හරි මොකක් හරි සීන් එකක් තියෙනවා මෙහෙ නීති වලනිකන් අමතර වියදමක් කියල මට නම් හිතෙන්නේ. මිනිස්සු අතරේ නම් පිළිගැනීමක් තියෙනවා PVT LTD කිව්වම. Start-up එකකට තේරුමක් තියේද මන්දා.
තනි පුද්ගල එකක අවාසිය තමයි ව්‍යාපාරය සහ අයිතිකරු එක්කෙනෙක් කියල ගණන් ගන්නේ. ඉතින් මොකුත් කේස් එකක් උනොත් හරි බංකොලොත් උනොත් හරි අයිති එකාගේ වත්කම් වලින් අයකර ගන්න පුළුවන්.
ටැක්ස් නොගෙවා ඉඳල අහු උනොත්, අයිති එකාගේ බැංකු එකවුන්ට් වල තියෙන සල්ලි වලට තමයි 10% ක දඩයක් ද කොහෙද ගහන්නේ.
PVT LTD වල අයිතිකාරයයි බිස්නස් එකයි දෙකක්. (නිතිය ඉදිරියේ) බංකොලොත් උනොත් බිස්නස් එකට වත්කම් නැත්නම් අයිති එකාගේ පුද්ගලික වත්කම් වලින් ගන්න බැහැ මං හිතන්නේ.
ගොඩක් කට්ටිය වැඩ කරනවා නම් ලොකු ගණන් එහෙ මෙහෙ වෙනවා නම් මන් හිතන්නේ PVT LTD වටිනවා. බංකොලොත් වෙලා වැඩට ඉන්න උන් එලියට දැම්මත් අරුන්ගේ දේවල් උගස් කරන්න ඕන නෑ මන් හිතන්නේ.
මං 2017 වගේ කාලේ තමයි sole proprietorship BRC ගත්තේ. එතකොට හොයාගත්තු විස්තර තමයි.
partnership type ekenuth business register karanna puluwan neda? ewatath business eka bankrupt unoth partnesrslage personal assets walin pay karanna oneda?නිකන් අමතර වියදමක් කියල මට නම් හිතෙන්නේ. මිනිස්සු අතරේ නම් පිළිගැනීමක් තියෙනවා PVT LTD කිව්වම. Start-up එකකට තේරුමක් තියේද මන්දා.
තනි පුද්ගල එකක අවාසිය තමයි ව්‍යාපාරය සහ අයිතිකරු එක්කෙනෙක් කියල ගණන් ගන්නේ. ඉතින් මොකුත් කේස් එකක් උනොත් හරි බංකොලොත් උනොත් හරි අයිති එකාගේ වත්කම් වලින් අයකර ගන්න පුළුවන්.
ටැක්ස් නොගෙවා ඉඳල අහු උනොත්, අයිති එකාගේ බැංකු එකවුන්ට් වල තියෙන සල්ලි වලට තමයි 10% ක දඩයක් ද කොහෙද ගහන්නේ.
PVT LTD වල අයිතිකාරයයි බිස්නස් එකයි දෙකක්. (නිතිය ඉදිරියේ) බංකොලොත් උනොත් බිස්නස් එකට වත්කම් නැත්නම් අයිති එකාගේ පුද්ගලික වත්කම් වලින් ගන්න බැහැ මං හිතන්නේ.
ගොඩක් කට්ටිය වැඩ කරනවා නම් ලොකු ගණන් එහෙ මෙහෙ වෙනවා නම් මන් හිතන්නේ PVT LTD වටිනවා. බංකොලොත් වෙලා වැඩට ඉන්න උන් එලියට දැම්මත් අරුන්ගේ දේවල් උගස් කරන්න ඕන නෑ මන් හිතන්නේ.
මං 2017 වගේ කාලේ තමයි sole proprietorship BRC ගත්තේ. එතකොට හොයාගත්තු විස්තර තමයි.
මම IT කියල සද්ද නැතුව ටැක්ස් නොගෙවා ඉඳලා නඩු දැම්මම ආයේ ත්‍රෙඩ් එකක් දාපන්![]()
Pvt Ltd කරල අවුරුදු 3ක් විතර වෙලත් ඔය මෙලෝ දෙයක් නොකරන මම ඉනට අත තියන්...annual payment එක නම් කරා. එච්චරයි.. ඔච්චර හිතන්න එපා. ඔහේ ඉන්න.. ඇනුවල් පේමන්ට් එක කරන්න. IT Companies වලට TAX නෑ. ඒ හින්ද ඕක එච්චර ගානක් නෑ.