තනි සිගරට් නැත.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තනි සිගරට් නැත.

    හෙට සිට (බිල් එක පාස් උනොත් ) තනි සිගරට් එක එක කඩෙන් ගන්න තහනම්. පෙට්ටියම ගන්නවනම් ගන්න ඔනා. කොල්ලො කට්ටියක් එකතුවෙල සම පමනට මුදල් යොදා පෙට්ටියක් ගන්න අවුලක් නැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිගරට් ආදායම අඩු නිසාද නැත්නම් පැකට් එකේ තියෙන පින්තූරෙ දකින්නෙ මුදලාලි විතරක් නිසාද:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ගොන් කතා කියන්නේ නැතුව හිටපන් බන්. ඕකේ අදහස 100% නවත්තන්න නෙවෙයි. ඕකෙන් පොඩ්ඩක් හරි කන්ටෝල් වෙනවා.
    රු 100 අතේ තියෙන කොල්ලෙක්ට සිගරට් එකක් ගන්න බැරුව පැකට් එකක් ගන්න කට්ටියත් හොයා ගන්න බැරුව දවසක් හරි දුමක් නොදමවා ගෙදර අරින්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.

    දුම් කොල සමාගම් අධිකරන තීරනත් වෙනස් කරවලා ආණ්ඩු බල්ලට දාලා පුක උලාගෙන යන්න දීලා තියෙනවා. මොන ආණ්ඩුව කරත් හොඳ දේට හොඳයි කියන්න පුරුදුවෙයන්. රාජිතයා ඕක කරන්න මොන අභිමතාර්ථයෙන්ද කියලා කියන්න දන්නේ නෑ. තව ටික කාලෙකින් රාජිත බීඩි කියලා ලූස් කඩේට දාන්නත් පුළුවන්. අපි බලන් ඉමු.
     
    යකො ජොක් එකට නෙමෙයි කිව්වේ.. හැබැයි මම නම් ඔය ක්‍රමේට කැමැත්තක් නැ මචන්. අපි සමාජය හදන්න ඔනා සිගරට් බොන එක නවතන්න මිසක්, සිගරට් එක ගනන් යවලා සිගරට් එක ලක්ශරි බඩුවක් කරලා නෙමෙයි. ඔකෙන් වෙන එකක් මම කියන්නද? මම ගන්නවා සිගරට් පෙට්ටියක්.. අරගෙන හන්දියට ගිහින් එක සිගරට් එකක් රුපියල් 3-5ක් තියාගෙන විකුනනවා. ටෞකන්න කවුද එපා කියන්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    යකො ජොක් එකට නෙමෙයි කිව්වේ.. හැබැයි මම නම් ඔය ක්‍රමේට කැමැත්තක් නැ මචන්. අපි සමාජය හදන්න ඔනා සිගරට් බොන එක නවතන්න මිසක්, සිගරට් එක ගනන් යවලා සිගරට් එක ලක්ශරි බඩුවක් කරලා නෙමෙයි. ඔකෙන් වෙන එකක් මම කියන්නද? මම ගන්නවා සිගරට් පෙට්ටියක්.. අරගෙන හන්දියට ගිහින් එක සිගරට් එකක් රුපියල් 3-5ක් තියාගෙන විකුනනවා. ටෞකන්න කවුද එපා කියන්නේ..

    මේ රටේ කොච්චර බන කියනවද බන්. අම්මලා තාත්තලා වැඩිහිටියො ගුරුවරු මොකා කිව්වත් බොන එකා බොනවනේ බන්. බොන එක කාටවත් නවත්තන්න බෑ. අපිත් බොන්න ගත්තෙ ඔය එපා එපා කියන ඒවා අහලම තමයි.
    අරක්කු සිගරට් බොන්න එපා කියලා මනසට ඇතුල් කරන එක කරන්න පුළුවන් දේවල්ද බන්. ලොවෙත් බෑ.නීති තද කරලා පරිබෝජනය අඩු කරන වැඩේ තව ප්‍රායෝගිකයි බන්. එහෙම විකුනන උන්ව අල්ලන්න වැඩ පිලිවෙලක් එනවා නම් හොඳයි. මගේ යාළුවො ඉන්නවා දවසට පැකට් එකදෙක බීපු උන් දැන් වැඩිය බොන්නේ නෑ. සමහරු නවත්තලා. ඇහුවම කිව්වෙ රූප දැකිද්දි බොන්න අප්සෙට්ලු. හැබැයි තාමත් බොන උන් ඉන්නවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ රටේ කොච්චර බන කියනවද බන්. අම්මලා තාත්තලා වැඩිහිටියො ගුරුවරු මොකා කිව්වත් බොන එකා බොනවනේ බන්. බොන එක කාටවත් නවත්තන්න බෑ. අපිත් බොන්න ගත්තෙ ඔය එපා එපා කියන ඒවා අහලම තමයි.
    අරක්කු සිගරට් බොන්න එපා කියලා මනසට ඇතුල් කරන එක කරන්න පුළුවන් දේවල්ද බන්. ලොවෙත් බෑ.නීති තද කරලා පරිබෝජනය අඩු කරන වැඩේ තව ප්‍රායෝගිකයි බන්. එහෙම විකුනන උන්ව අල්ලන්න වැඩ පිලිවෙලක් එනවා නම් හොඳයි. මගේ යාළුවො ඉන්නවා දවසට පැකට් එකදෙක බීපු උන් දැන් වැඩිය බොන්නේ නෑ. සමහරු නවත්තලා. ඇහුවම කිව්වෙ රූප දැකිද්දි බොන්න අප්සෙට්ලු. හැබැයි තාමත් බොන උන් ඉන්නවා.

    රුපේ වැඩේටනම් මමත් එකගයි. ඒක හොද තීරනයක්. මේකත් හොද තීරනයක්. නමුත් මේකෙන් සිගරට් බොන එක නම් අඩු වෙයි කියලා හිතන්න බැ. අමාරුවෙන් හරි පැකට් එක අරගෙන බොන එකා බොයි. බැරි එකා මම අර කිව්වා වගේ තුන්වෙනි පාර්ශවයකගෙන් අරගෙන බොයි. ඔයිට වඩා සාර්තකයි මෙහෙම කලානම් සිල්ලරකඩ, පෙට්ටි කඩ වගේ හැම ඉලව්වේම සිගරට් විකුනීම තහනම් කරලා එක්තරා ස්තානෙකට සිගරට් සීමා කලානම් විකිනීම, ඔය වැඩේ සාර්තකයි. අරක්කු විකුනනවා වගේ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :cool::cool::cool:

    නොමිලේ සෞඛ්‍ය දෙන රටක, සිගරට්ටුව මිලෙන් අධික විය යුතුමයි...!!!

    :):):)

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    රුපේ වැඩේටනම් මමත් එකගයි. ඒක හොද තීරනයක්. මේකත් හොද තීරනයක්. නමුත් මේකෙන් සිගරට් බොන එක නම් අඩු වෙයි කියලා හිතන්න බැ. අමාරුවෙන් හරි පැකට් එක අරගෙන බොන එකා බොයි. බැරි එකා මම අර කිව්වා වගේ තුන්වෙනි පාර්ශවයකගෙන් අරගෙන බොයි. ඔයිට වඩා සාර්තකයි මෙහෙම කලානම් සිල්ලරකඩ, පෙට්ටි කඩ වගේ හැම ඉලව්වේම සිගරට් විකුනීම තහනම් කරලා එක්තරා ස්තානෙකට සිගරට් සීමා කලානම් විකිනීම, ඔය වැඩේ සාර්තකයි. අරක්කු විකුනනවා වගේ.

    මුල් කාලෙදි කඩෙ උන්ම ලූස් දේවි. උබ කිව්වා වගේ තුන්වෙනි පාර්ශව ඇතිවෙයි. එකාදෙන්නා පොලීසියෙන් අල්ලද්දි ඒවත් නැති වෙලා යාවි. කාලයත් එක්ක ගන්නවා නම් පැකට් එකම කියන සම්මතයක් ඇතිවෙයි.

    සමහර කඩවල් වල සිගරට් නැත කියලා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා බෝඩ් ගහලා තියෙනවා. හැබැයි ඕවට නීති දාන්න ගියාමත් කචල්. අපිව හදන්න ආණ්ඩුව බැනුම් අහගෙන ඔච්චර කට්ටක් කාවි කියලා මම නම් හිතන්නේ නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුල් කාලෙදි කඩෙ උන්ම ලූස් දේවි. උබ කිව්වා වගේ තුන්වෙනි පාර්ශව ඇතිවෙයි. එකාදෙන්නා පොලීසියෙන් අල්ලද්දි ඒවත් නැති වෙලා යාවි. කාලයත් එක්ක ගන්නවා නම් පැකට් එකම කියන සම්මතයක් ඇතිවෙයි.

    සමහර කඩවල් වල සිගරට් නැත කියලා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා බෝඩ් ගහලා තියෙනවා. හැබැයි ඕවට නීති දාන්න ගියාමත් කචල්. අපිව හදන්න ආණ්ඩුව බැනුම් අහගෙන ඔච්චර කට්ටක් කාවි කියලා මම නම් හිතන්නේ නෑ.

    රු 1000 වියදම් කරන් පැකට් ගන්න :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    සොහොන;21358263 said:
    රු 1000 වියදම් කරන් පැකට් ගන්න :lol:

    දාහක් මදියි පන්දාහක් කරන්න ඕන:P:P