මේකේ තමන්ගේ වෘත්තිය මුලින්ම මාකට් කරන්න ගත්තේ දතා. ඒකගේ නපුංසක වැඩ නිසා තව එවින් වෘත්තිය මාකට් කරන්න පටන් ගත්තා.දෙවෙනි කෙනා රත්තරන් කියන ඉන්ජිනියර්. දතාට උගේ වෘත්තිය හෝ පට්ටන්තර නොකියා ආවනම් මේකේ බලු පුකක්වත් තරම් ගනන් ගන්නේ නැති අදහස් තියෙන පොන්නයෙක්.දැන් තනූජක කියන ඩයල් එකත් පටන් අරගෙන. මොකෙක් හරි අම්ම අහවල් එකා කියාගෙන ආවම උන්ට පුක දෙන්න සෙට් එකකුත් මේකේ ඉන්නවා. කොල්ලො වැටෙන්නේ නැති කෙල්ලොත් ඉන්නව.කෙල්ලොද පොන්නයොද දන්නේ නෑ.ඔන්ලයින් පොන්නයො කෙල්ලො වගේම හැසිරෙන්නේ.උන්ව ඉම්ප්රෙස් කරන්න අර වෘත්තිය කියාගෙන එන වුන් මේකේ ඉන්න සුලු රැකියා කරන මෙම්බර්ස්ලට ගරහනවා.අඩෝ උඹ වගේ හාල් කෑල්ලක් මම නෙවෙයි.උඹ මොකෙක්ද බන්? උඹට මෝනාද තියෙන්නේ?
මෙහෙම කරන්න දෙන්න බෑ.මොකද මේකේ ඉන්න බහුතරය ජොබ් එක, කුලය මාකට් කරන අය නෙවෙයි.මේකේ හාමුලා සහ දාසයො නෑ.කරුනාකරලා මම අහවල් එකා කීවම පුක දෙන්න එපා.හැමෝම එකයි කියලා ඉන්න.පොඩි වාසි වලට ආත්මයම පාවා දෙන්න එපා.