~~ තනුවට ලියු ගී ~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
උඹෞ පලවෙනි සින්දුව දැක්කම මම ඉස්සර දාපු පෝස්ට් එකක් මතක් උනා
http://www.elakiri.com/forum/showpost.php?p=12002923&postcount=1411

එදා මහ රෑ ප්‍රේමකිර්තිව අවදි කරලා සින්දුව ලියා ගන්න ඕනෑ වුනේ ඒ කාලේ කැසට් නිර්මාණය කලේ සිංගප්පුරුවේ ගීත වල නම් ගායකයන්ගේ නම් ගැහුවේ සිංග්ලිෂ් වලින් මේ කැසට් කවරේ අනිත් සියලූ ගීත නිර්මාණය වෙලා ඉවරයි මේ සින්දුව විතරයි හිස් තැනක් තිබුනේ පාන්දර තියෙන ගුවන් යානයෙන් සිංගප්පුරුවට යනවා මේ කැසට් එකේ ඉදිරි වැඩ වලට මම හිතන්නේ එහෙම විස්තර අරගෙන ගියේ කුලරත්න ආරියවංශ වෙන්න ඕනෑ එක නිසා තමයි හදිසියේම මේ ගීතය ලියවගත්තේ මම අහලා තියෙන විදියට ප්‍රේමකිර්ති ඇදෙනුත් බිමට වැටිලා නිදාගෙන ඉදලා තියෙන්නේ එච්චරටම අනුමත වෙලා තියෙනවා. ;) උඹගේ ගිතයේ පසුබිම් කතාව හරි
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    සින්දු බෝතලේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අදත් කියන්නේ ප්‍රේමකිර්ති සම්බන්ධ සිද්ධියක් එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් සරත් ද අල්විස් තනුවක් හදලා මියුසික් ට්‍රැක් එක කැසට් පටියටකට අරගෙන ගීතයක් ලියවගන්න ප්‍රේමකිර්තිගේ ගෙදරට යනවා මේ දෙන්නා ටිකක් කළුවර වැටුන තමයි වේලාවක තමයි යන්නේ එදා ප්‍රේමකිර්ති හොඳට අනුමත වෙලා ඉන්නේ කැසට් පටය යන්ත්‍රයට දාලා ප්‍රේමකිර්තිට අහන්න දෙනවා නමුත් මේ දෙන්නටම විශ්වාසයක් නෑ ප්‍රේමකිර්ති ඉන්න තත්වයෙන් මේ තනුව තේරුම් ගනිද කියලා එඩ්වඩ් කියනවා "ප්‍රේම් අයියා මේකේ මෙලඩි එක සමනළයා මල ළමයා වගේ එන්නේ" කියලා කියනවා. ප්‍රේමකිර්ති පහුවෙනිදා එඩ්වඩ්ට මේ ගීතය ලියලා දෙනවා උදාහරණයට කියපු වචන ටිකම ගීතයට එකතු කරගෙන ප්‍රේමකිර්ති කියන අපුරු ගේය පද රචකයා නිර්මාණය කරලා තියෙන විදිය බලන්න