තප්පරයක සතුට

TJ Style

Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    මිනිත්තුවක කාර්ය බහුල වුවත්
    මිනිත්තුවක විවේකව සිටියත්
    ඔබේ පවුල වෙනුවෙන් මිනිත්තුවක්

    බිරිදට දුන් උණුසුම් හාදුවෙන්
    ඇය තුරැළු විය මාගේ පපුවට
    එය දුටු මාගේ දියණිය
    සිනහවෙන් ඈ සතුටු විය ..
     

    Attachments

    • 1000_F_243855377_Ol0WfjJNuBHVd7iHhNJeHmzIEAJ41tEF.jpg
      1000_F_243855377_Ol0WfjJNuBHVd7iHhNJeHmzIEAJ41tEF.jpg
      281 KB · Views: 25