තප්පරෙන් background එක remove කරමු
1118lakmalkumara Well-known member May 21, 2009 30,484 3,169 113 斯里蘭卡 Nov 20, 2020 #2 video ekama 3 min , ithin 1 sec gena kawara kathada , ohoma ewa danna epa yako eka parak balai ita passe aye channel ekata jeevitheta enne nae Reactions: diga83 and dilann
video ekama 3 min , ithin 1 sec gena kawara kathada , ohoma ewa danna epa yako eka parak balai ita passe aye channel ekata jeevitheta enne nae
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,436 36,357 113 මැදමහනුවර Nov 20, 2020 #3 තප්පරෙන් වීව්ස් ගමු Reactions: diga83 and pdn.ac.lk
D diga83 Active member Mar 23, 2007 366 246 43 Nov 21, 2020 #4 1118lakmalkumara said: video ekama 3 min , ithin 1 sec gena kawara kathada , ohoma ewa danna epa yako eka parak balai ita passe aye channel ekata jeevitheta enne nae Click to expand... video එක විනාඩි 3ක් තමයි.. ඒ අපි කරන්න යන දේ ගැන step by step විස්තර කරන නිසා.. බොරු නම් බලන්න. එත් ඇත්තටම යන්නේ තප්පර ගානක් වැඩේ දැන ගත්තාම views ගන්න නම් මේ වගේ video මහන්සි වෙලා කරන්නේ නැහැ. එහෙනම් කරන්නේ tiktok video , gossip. මේ video කරන්නේ ඇත්තටම ඉගෙන ගන්න උණ තියෙන උන්ට.
1118lakmalkumara said: video ekama 3 min , ithin 1 sec gena kawara kathada , ohoma ewa danna epa yako eka parak balai ita passe aye channel ekata jeevitheta enne nae Click to expand... video එක විනාඩි 3ක් තමයි.. ඒ අපි කරන්න යන දේ ගැන step by step විස්තර කරන නිසා.. බොරු නම් බලන්න. එත් ඇත්තටම යන්නේ තප්පර ගානක් වැඩේ දැන ගත්තාම views ගන්න නම් මේ වගේ video මහන්සි වෙලා කරන්නේ නැහැ. එහෙනම් කරන්නේ tiktok video , gossip. මේ video කරන්නේ ඇත්තටම ඉගෙන ගන්න උණ තියෙන උන්ට.
shando Well-known member Jul 18, 2007 1,813 201 83 Nov 21, 2020 #5 ORIGINAL AFTER REMOVING THE BG Reactions: Proteus