තප්පරෙන් background එක remove කරමු

diga83

Active member
  • Mar 23, 2007
    366
    246
    43
    video ekama 3 min , ithin 1 sec gena kawara kathada ,

    ohoma ewa danna epa yako eka parak balai ita passe aye channel ekata jeevitheta enne nae
    video එක විනාඩි 3ක් තමයි.. ඒ අපි කරන්න යන දේ ගැන step by step විස්තර කරන නිසා.. බොරු නම් බලන්න. එත් ඇත්තටම යන්නේ තප්පර ගානක් වැඩේ දැන ගත්තාම

    views ගන්න නම් මේ වගේ video මහන්සි වෙලා කරන්නේ නැහැ. එහෙනම් කරන්නේ tiktok video , gossip. මේ video කරන්නේ ඇත්තටම ඉගෙන ගන්න උණ තියෙන උන්ට.
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    ORIGINAL

    z_p08-President-03.jpg


    AFTER REMOVING THE BG :unsure:


    z_p08-President-03-removebg-preview.png
     
    • Haha
    Reactions: Proteus