තප්පර 3කදි ෆිල්ම් 100ක් බාගන්න - 5G එනවෝ...

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
තප්පර 3කදි ෆිල්ම් 100ක් බාගන්න - 5G එනවෝ...

ඔන්න ලගදීම 5G එන්නයි යන්නේ

සුපිරි ස්පීඩ් එකක්

තත්පර 3කදී ෆිල්ම් 100ක් download කරන්න පුළුවන්ලු

එහෙනම් බලාගෙන ඉමු දත කට මැදගෙන


තප්පර 3කදි ෆිල්ම් 100ක් බාගන්න පුළුවන් විශ්මිත 4G වලට පසු එන 5G තාක්ෂණය



WORLD'S FASTEST INTERNET SPEED
5G ULTRA FAST 2048 mbps, 3060mbps
World's fastest internet in Armenia, Yerevan.
Самый быстрый интернет мира в Ереване.

https://youtu.be/TZpwonAh6t0

hoda nam repak dunnata ahithak na...
 
Last edited:
  • Like
Reactions: Roxx 123

CrazyInLov3

Member
Aug 20, 2015
113
14
0
4639226277.png

http://www.speedtest.net/result/4639226277.png
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එහෙනම් බලාගෙන ඉමු දත කට මැදගෙන

    maximum peak download limit is 25GB
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    අපිට 5G ලැබෙන්න කොච්චර කල් යයිද? අනික දරන්න පුළුවන් ගණනකට. :rolleyes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොන මල මකබාව ආවත් ඕක එන්නේ කාලකන්නි SLT එක හරහානේ.