Uba hituwada land price eka salary price ekata peg karala thiyenne kiyalaකොලබින් ගෙයක් ඉඩමක් ගන්න ලපයට කොහෙන්ද සල්ලි කියල මම ඇහුවේ
ඒ කාලේ ඉඩම් ගාන අඩු වගේම තමයි ආදායමත් අඩුයි . .
කාලය අදාළ නෑ . කොලබ ඉඩම් ගෙවල් කොහොමත් ගණන් තමයි . කොහෙන්ද ඒ සල්ලි ඉපැයුවේ ලපය ??
------ Post added on Sep 17, 2025 at 1:24 PM
ඉතින් ඒවා උගේ පරම්පරාවෙන් එන ඉඩම් නේ .
කොටින්ම අර ඌ ව දාපු බන්ද්නාගාර ඉඩමත් උන්ගේ ලු . තාම ලියලා දීලත් නෑ ලු .
ලපයට එහෙම කොලබ පුංචි අම්ම කෙනෙක් නෑ නේ ඉඩම් ලියලා දෙන්න . ඌ ගත්තේ කොහොමද කියලා ඇහුවේ .
පාරේ කෑගහපු එක ඇරෙන්න ඌ කරපු රස්සාව මොකද්ද කියලා ඇහුවේ
------ Post added on Sep 17, 2025 at 1:25 PM
