තබුත්තේගම නිව් ප්‍රභූ !!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොනවා උනත් තඹුත්තේගම වගේ කැළෑ ඉඩම් එළි පෙහෙලි කරලා දියුණු කරලා ගත්ත නිසානේ වසන්තයලගේ වත්කම වැඩි වෙලා තියෙන්නෙ.

    එතකොට 75 වසර කියලා බනින එක එච්චරම හරි නෑ නේද 😎😎
     
    • Haha
    Reactions: supun_sg

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොච්චර ඇඬුවත් වැඩක් නෑනෙ ඉතින් ඔය කෝටි විසි හතෙන් රුපියල් 100ක් වත් හොරාකාලා හම්බ කරපුවා කියල පෙන්නගන්න බෑනෙ ස්වාධීන ඩෝබිලට.
    අඬන්න විතරයි පුලුවන්.
    (ඒ කෝටි විසි හතත් උන් හොයාගෙන නෙවෙයි.වසන්තයම දුන්න වත්කම් බැරකම් ප්‍රකාශෙන් අරන් තියෙන්නෙ😂😂😂)
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මූ යකෝ සිගරට් ත් විකුනලා ... :ROFLMAO:

    ටොපි සිගරට් විකුනපු හිගන පව්ල් වල උන් " පූර්ණ කාලීන දේශපාලනය" 😁කරල බිලියනපතියෝ වෙලා හොහ්... හොහ්...🤪
    🤌මහින්ද හොරා මහින්ද හොරා 🤌🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    කොච්චර ඇඬුවත් වැඩක් නෑනෙ ඉතින් ඔය කෝටි විසි හතෙන් රුපියල් 100ක් වත් හොරාකාලා හම්බ කරපුවා කියල පෙන්නගන්න බෑනෙ ස්වාධීන ඩෝබිලට.
    අඬන්න විතරයි පුලුවන්.
    (ඒ කෝටි විසි හතත් උන් හොයාගෙන නෙවෙයි.වසන්තයම දුන්න වත්කම් බැරකම් ප්‍රකාශෙන් අරන් තියෙන්නෙ😂😂😂)
    ජෙබයියෝ ටික මේක හෝදන විදිය තමයි යකෝ ආතල් ම මට නම් .. 😂 😂 🤌
    තව ත්‍රෙඩ් දානව උබලට අවිත් දිගටම හෑලි ලිය ලිය හෝදන්න .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සතෙන් සතේ එකතු කරලා තමයි මෙහෙම උනේ..

    547427713_826980799761489_2984527490742166762_n.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අම්මෝ බැලුවාම කුහක හිඟන්නෝ වැඩිපුරම ඉඳලා තියෙන්නේ සීයාගේ පැත්තේනේ 😔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    අනුන්ට හුල්ලන්න එපා යකො, උබලත් හම්බහරහල්ල, ඔහොම කුහක කම් කරන නිසා තමා තොපි හැමදාම අනාත
    පඩියකුත් නැතුව ජීවිතේට ජොබ් එකක් කරන්නේ නැතුව මේ වගේ කොටෝපතියෝ වෙන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ බලන්න
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කල්පනා කරලා බලන්න. 🤌
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,617
    113
    Piliyandala
    පක්ශෙ දේපල විස්වාස අයට ලියලා දුන්නා වෙන්න බැයිද ? පූර්නකාලීනව දේශපාලන කරලා කෝටී ප්‍රොකෝටී ගනන් හොයන්නේ කොහොම ද?
     
    • Like
    Reactions: CohenLenstra

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජෙබයියෝ ටික මේක හෝදන විදිය තමයි යකෝ ආතල් ම මට නම් .. 😂 😂 🤌
    තව ත්‍රෙඩ් දානව උබලට අවිත් දිගටම හෑලි ලිය ලිය හෝදන්න .
    වසන්තයා උගේ වත්කම් ප්‍රකාශය දැම්මා-ඒක අල්ලගත්ත ස්වාදීන ඩෝබිලා අඬනවා හොරා කාලා කියලා-මොකද්ද හොරා කාල තියෙන්නෙ කියල අපි අහනවා-හොරාකාල තියෙන්නෙ මොකද්ද කියල නම් දන්නෑ,හැබැයි හොරාකාලමයි කියලා ස්වාදීන ඩෝබිලා ආයෙ අඬනවා.
    ඕකෙ හෝදන්න තියෙන්නෙ මොකද්ද?
    උඹලට පුපෙන් හිනාවෙන එක කරන්නේ මේ😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    වසන්තයා උගේ වත්කම් ප්‍රකාශය දැම්මා-ඒක අල්ලගත්ත ස්වාදීන ඩෝබිලා අඬනවා හොරා කාලා කියලා-මොකද්ද හොරා කාල තියෙන්නෙ කියල අපි අහනවා-හොරාකාල තියෙන්නෙ මොකද්ද කියල නම් දන්නෑ,හැබැයි හොරාකාලමයි කියලා ස්වාදීන ඩෝබිලා ආයෙ අඬනවා.
    ඕකෙ හෝදන්න තියෙන්නෙ මොකද්ද?
    උඹලට පුපෙන් හිනාවෙන එක කරන්නේ මේ😂😂😂
    සිකියුරිටි ජොබ් එකෙනුයි , කෝච්චියේ පොසොන් එකට සිගරට් විකුනලා හොයපු සල්ලි !! 🤌