මූ යකෝ සිගරට් ත් විකුනලා ...
ජෙබයියෝ ටික මේක හෝදන විදිය තමයි යකෝ ආතල් ම මට නම් ..කොච්චර ඇඬුවත් වැඩක් නෑනෙ ඉතින් ඔය කෝටි විසි හතෙන් රුපියල් 100ක් වත් හොරාකාලා හම්බ කරපුවා කියල පෙන්නගන්න බෑනෙ ස්වාධීන ඩෝබිලට.
අඬන්න විතරයි පුලුවන්.
(ඒ කෝටි විසි හතත් උන් හොයාගෙන නෙවෙයි.වසන්තයම දුන්න වත්කම් බැරකම් ප්‍රකාශෙන් අරන් තියෙන්නෙ)
පඩියකුත් නැතුව ජීවිතේට ජොබ් එකක් කරන්නේ නැතුව මේ වගේ කොටෝපතියෝ වෙන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ බලන්නඅනුන්ට හුල්ලන්න එපා යකො, උබලත් හම්බහරහල්ල, ඔහොම කුහක කම් කරන නිසා තමා තොපි හැමදාම අනාත
වසන්තයා උගේ වත්කම් ප්‍රකාශය දැම්මා-ඒක අල්ලගත්ත ස්වාදීන ඩෝබිලා අඬනවා හොරා කාලා කියලා-මොකද්ද හොරා කාල තියෙන්නෙ කියල අපි අහනවා-හොරාකාල තියෙන්නෙ මොකද්ද කියල නම් දන්නෑ,හැබැයි හොරාකාලමයි කියලා ස්වාදීන ඩෝබිලා ආයෙ අඬනවා.ජෙබයියෝ ටික මේක හෝදන විදිය තමයි යකෝ ආතල් ම මට නම් ..![]()
![]()
තව ත්‍රෙඩ් දානව උබලට අවිත් දිගටම හෑලි ලිය ලිය හෝදන්න .
සිකියුරිටි ජොබ් එකෙනුයි , කෝච්චියේ පොසොන් එකට සිගරට් විකුනලා හොයපු සල්ලි !!වසන්තයා උගේ වත්කම් ප්‍රකාශය දැම්මා-ඒක අල්ලගත්ත ස්වාදීන ඩෝබිලා අඬනවා හොරා කාලා කියලා-මොකද්ද හොරා කාල තියෙන්නෙ කියල අපි අහනවා-හොරාකාල තියෙන්නෙ මොකද්ද කියල නම් දන්නෑ,හැබැයි හොරාකාලමයි කියලා ස්වාදීන ඩෝබිලා ආයෙ අඬනවා.
ඕකෙ හෝදන්න තියෙන්නෙ මොකද්ද?
උඹලට පුපෙන් හිනාවෙන එක කරන්නේ මේ![]()