තබුත්තේගම නිව් ප්‍රභූ !!

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අනුන්ට හුල්ලන්න එපා යකො, උබලත් හම්බහරහල්ල, ඔහොම කුහක කම් කරන නිසා තමා තොපි හැමදාම අනාත
    ඇත්ත මචං
    ඒත් අපි මහින්දට බයිමු
    ඒකට නම් බෑ කියන් එපා

    තව දවසයි දෙකයි ඕකෙන් අලන්න වෙන්නෙ . බයියන්ට වදිනව ඔලුව හිල්වෙන්න සිරිලිය ඇදුනහම . :lol: :lol: :lol:
    හම්මට එහෙමෙයි
    යට ගහනවද නැත්නම් ජපානේ උපාධි සහතිකේ වගේ මගාරිනවද?
    නැත්නම් අරගේ පෙට්‍රල් කොමිස් වගේ නිස්සබ්ද වෙනවද
    එහෙමත් නැත්නම් පාස්කු විමර්සන වගේ අමතක කරලා දානවද
    ------ Post added on Sep 18, 2025 at 12:34 AM
     
    • Like
    Reactions: AKI-SL

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුන් කැට හොල්ලලා හොයපු සල්ලි වෙන්න බැරිද?

    ඒක නෙවෙයි ඩිලාන්, අච්චර ට්‍රෙන්ඩින් ගිය අයිස් ගැන කිසි ත්‍රෙඩක් අරින්නෙ නැතිව ජෙප්පන්ගෙ වත්කම් ගැන අඩන්න පැනලා ආවා නේද...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    mama nam kiyanne meka hoda initiative ekak
    power eka hamba unu gaman mehema assets danawa, passe awurudukin 5kin daddi balanna oni diff eka
    meka henata wedi welanam itin question karanna oni loweth

    daisy achchi wage aya hitiyoth tamai case
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,742
    113
    එකමත් එක රටක
    mama nam kiyanne meka hoda initiative ekak
    power eka hamba unu gaman mehema assets danawa, passe awurudukin 5kin daddi balanna oni diff eka
    meka henata wedi welanam itin question karanna oni loweth

    daisy achchi wage aya hitiyoth tamai case
    ඔය සීය ගෙනාපු පනතක් බන්…. උන්ට හිතිල දානව නෙවෙයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සිකියුරිටි ජොබ් එකෙනුයි , කෝච්චියේ පොසොන් එකට සිගරට් විකුනලා හොයපු සල්ලි !! 🤌
    ක්‍රයි මෝ!!!කොච්චර ඇඬුවත් රුපියල් සීයක් වත් හොරාකාල කියල පෙන්නගන්න බෑ නේද😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191

    සල්ලි ගෙදර තියලා පාක්ෂිකයන්ට බොරු කියල සල්ලි ඉල්ලගන්න එකත් හොරා කෑමක් තමා. 🥲
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සල්ලි ගෙදර තියලා පාක්ෂිකයන්ට බොරු කියල සල්ලි ඉල්ලගන්න එකත් හොරා කෑමක් තමා. 🥲
    බොරු කියල සල්ලි ඉල්ලගෙන නෑ. ඔය සල්ලි පක්ෂෙ එකෙක්ගෙ අතට දුන්නට ඒ දෙන්නෙ පක්ෂෙට. නැතුව පැලවත්තට ගිහින් දෙන්න බෑනේ. ඒව වියදම් කරන්නෙත් පක්ෂෙට අදාල දේවල් වලට. නැතුව පුද්ගලික වියදම් වලට නෙවෙයි. උඹලා ඕක අද දැනගත්තට ඔය පක්ෂෙ හදපු දවසෙ ඉඳන් වැඩ වෙන්නේ ඔහොම තමයි. රට කාපු හැම හොරාටම කඩේ ගිය උඹලා ඇඩුවට ජෙප්පෙක් ඕකට අඬනව දැකල තියෙනවද? නෑනෙ. මොකද ජෙප්පො දන්නවා ඕක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    බොරු කියල සල්ලි ඉල්ලගෙන නෑ. ඔය සල්ලි පක්ෂෙ එකෙක්ගෙ අතට දුන්නට ඒ දෙන්නෙ පක්ෂෙට. නැතුව පැලවත්තට ගිහින් දෙන්න බෑනේ. ඒව වියදම් කරන්නෙත් පක්ෂෙට අදාල දේවල් වලට. නැතුව පුද්ගලික වියදම් වලට නෙවෙයි. උඹලා ඕක අද දැනගත්තට ඔය පක්ෂෙ හදපු දවසෙ ඉඳන් වැඩ වෙන්නේ ඔහොම තමයි. රට කාපු හැම හොරාටම කඩේ ගිය උඹලා ඇඩුවට ජෙප්පෙක් ඕකට අඬනව දැකල තියෙනවද? නෑනෙ. මොකද ජෙප්පො දන්නවා ඕක.
    අද කොහෙද බං ඕකුං ගැන දන්නා දවසේ ඉදලම දන්නවා ඔය මරිසි ගැන. පක්ෂෙට ගත්ත හැම එකම ගත්තේ ඉන්න උන්ගේ නම් වලින්. ඔව්වත් මුංගේ කියලා කිව්වට පක්ෂේට අයිති දේවල් කියලා අපිට තේරෙනවා. පූර්ණ කාලීන දේශපාලනය කරන අයට ගෙදර උන් ගැන බලන්නවත් වෙලාවක් නැතුව කරන බිස්නස්. 🤭

    උබලගේ පක්ෂේ උන්ට ඔව්ව ඇත්ත උනාට අනික් උන්ට තේරෙනවා ඕක

    ජෙප්පෝ ඉන්නේ 3% නෙ. අනික් ටික npp නෙ. බලපන්කෝ පත්තු වෙලා එන හැටි ඔව්ව.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අද කොහෙද බං ඕකුං ගැන දන්නා දවසේ ඉදලම දන්නවා ඔය මරිසි ගැන. පක්ෂෙට ගත්ත හැම එකම ගත්තේ ඉන්න උන්ගේ නම් වලින්. ඔව්වත් මුංගේ කියලා කිව්වට පක්ෂේට අයිති දේවල් කියලා අපිට තේරෙනවා. පූර්ණ කාලීන දේශපාලනය කරන අයට ගෙදර උන් ගැන බලන්නවත් වෙලාවක් නැතුව කරන බිස්නස්. 🤭

    උබලගේ පක්ෂේ උන්ට ඔව්ව ඇත්ත උනාට අනික් උන්ට තේරෙනවා ඕක

    ජෙප්පෝ ඉන්නේ 3% නෙ. අනික් ටික npp නෙ. බලපන්කෝ පත්තු වෙලා එන හැටි ඔව්ව.
    උඹලට මචං ගෝටා රට හදයි කියලත් ඒ කාලෙ ඉඳන් තේරුනානේ. ඒ නිසා උඹලට තේරෙන දේවල් ගැන නම් ලොකුවට හිතන්න ඕන නෑ.
    ඒ කාලෙ තිබ්බ ටිකිරි මොලේමනෙ තාමත් තියෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    උඹලට මචං ගෝටා රට හදයි කියලත් ඒ කාලෙ ඉඳන් තේරුනානේ. ඒ නිසා උඹලට තේරෙන දේවල් ගැන නම් ලොකුවට හිතන්න ඕන නෑ.
    ඒ කාලෙ තිබ්බ ටිකිරි මොලේමනෙ තාමත් තියෙන්නේ.
    ගෝටා පැත්තක තියලා කියපන්කෝ පූර්න කාලීන දේශපාලන කරන උන් බිස්නස් කරපු හැටි.

    පක්ෂ කියන හැටියට ඔලුව වනන උන්ගේ ටිකිරි මොල 🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පක්ෂ කියන හැටියට ඔලුව වනන උන්ගේ ටිකිරි මොල 🤭
    ගෝටා රට හදයි කියල හිතුව උඹට වඩා නම් මොලේ තියෙනවා මචං.ගෝටා හරකෙක් කියල අපිට එදත් තේරුනා.
    මේකේ උඹ කියල තියන ඒවා බැලුවොත් ගොඩක් වෙලාවට ඒකේ කම්ප්ලීට් ඔපොසිට් එක තමා සිද්ද වෙලා තියෙන්නේ.
    ඒ නිසා මොල ගැන කතා කරන්න ඕන නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    ගෝටා රට හදයි කියල හිතුව උඹට වඩා නම් මොලේ තියෙනවා මචං.ගෝටා හරකෙක් කියල අපිට එදත් තේරුනා.
    මේකේ උඹ කියල තියන ඒවා බැලුවොත් ගොඩක් වෙලාවට ඒකේ කම්ප්ලීට් ඔපොසිට් එක තමා සිද්ද වෙලා තියෙන්නේ.
    ඒ නිසා මොල ගැන කතා කරන්න ඕන නෑ.
    පස්සේ කතා කරමු ගෝටා ගැන. මොකෝ ගෝටා ඇදලා අරගෙන මාරු වෙන්නේ.

    ගෝටා පැත්තක තියලා කියපන්කෝ පූර්න කාලීන දේශපාලන කරන උන් බිස්නස් කරපු හැටි.

    ඒ කාලෙ තිබ්බ ටිකිරි මොලේමනෙ තාමත් තියෙන්නේ.

    ඒ නිසා මොල ගැන කතා කරන්න ඕන නෑ.
    උබම මොළයක් ගැන අහලා උබම එපා කියන්නේ.

    මහන්සිද බං කෙහෙල් කැන් කපලා. පස්සේ හෙමීට රිප්ලයි කරපං හදිසි නෑ.
    ------ Post added on Sep 25, 2025 at 4:02 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පස්සේ කතා කරමු ගෝටා ගැන. මොකෝ ගෝටා ඇදලා අරගෙන මාරු වෙන්නේ.

    ගෝටා පැත්තක තියලා කියපන්කෝ පූර්න කාලීන දේශපාලන කරන උන් බිස්නස් කරපු හැටි.

    උබම මොළයක් ගැන අහලා උබම එපා කියන්නේ.

    මහන්සිද බං කෙහෙල් කැන් කපලා. පස්සේ හෙමීට රිප්ලයි කරපං හදිසි නෑ.
    ------ Post added on Sep 25, 2025 at 4:02 PM
    ඇයි ගෝටා ගැන කතා කරද්දි දුකද බන්? ඒක කියන්නේ උඹලා මොන තරම් මෝඩයිද කියන එක තේරුම් ගන්න. ඒ මොලෙන්මනෙ තාමත් හිතන්නේ. ගෝටා රට හදයි කියල දීපු අවුට්පුට් එක වගේම ඒවා තමා තාමත් ඕකෙන් එන්නේ. උඹ කියපු ගොඩක් දේවල් වල කම්ප්ලීට් ඔපොසිට් එක තමා ඇත්ත වෙන්නේ.සමහර විට ජෙප්පෝ කවදාවත් දිනන්නෑ කියලත් උඹ කියන්න ඇති.මට හම්බ වෙලා නම් නෑ. ඒ නිසා මෙච්චර කල් උන විදියටම තමා ඉස්සරහටත් වෙන්නේ කියල තමා මට හිතන්න වෙන්නේ.මොකද උඹට අලුතෙන් මොලයක් බද්ධ කරේ නෑනෙ. සොරි බන්.ගෝටා රට හදයි කියල හිතපු එකෙක්ගෙ දේශපාලන ඔපීනියන් පඩේකට වත් ගනන් ගන්න නම් විදියක් නෑ.
     
    ඔව්ව පැත්තක තියලා කියපන්කෝ කන්නවත් වෙලාවක් නැති වෙන්න පූර්ණ කාලීන දේශපාලනය කරන ජෙප්පෝ බිස්නස් කරන හැටි.

    කතාව අදාල නැති හැල්ලට පොඩි රිප්ලයි එකක්.

    ඉතිං ජෙප්පෝ දින්නේ නෑ තමා. ඔය ජෙපී මානසිකත්වය සෙට් වෙන 3% තමා කොහොමත් ඉන්නේ. උන්ටත් හරිනිල එහෙම සෙට් කරගෙන අමුතු එකකින් එන්න උනා. ඕක ගැන කියපුවා නන් මේකේ ඇති.
     
    • Haha
    Reactions: Sathira529

    හරි හරි කලබල වෙන්නෙපා මම හොයන්නෑ බන්. හෙව්වත් ඉතින් හම්බෙන්නේ අර මම කිව්ව ජාතියෙ එව්වා කියලා මම දන්නවා.
    උඹට ඕන ඕන එව්වා කියන්නෙ ඇයි බන් මම? මිග් අටක් ගන්න සල්ලි වලින් හතරක් අරන් ඉතුරු සල්ලි සාක්කුවෙ දාගත්ත එකෙක් රට හදයි කියල හිතපු එකෙක්ට ඔව්වා කියනවට වඩා හොඳයි පාරෙ ඉන්න සතෙක්ට කියනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    හරි හරි කලබල වෙන්නෙපා මම හොයන්නෑ බන්. හෙව්වත් ඉතින් හම්බෙන්නේ අර මම කිව්ව ජාතියෙ එව්වා කියලා මම දන්නවා.
    උඹට ඕන ඕන එව්වා කියන්නෙ ඇයි බන් මම? මිග් අටක් ගන්න සල්ලි වලින් හතරක් අරන් ඉතුරු සල්ලි සාක්කුවෙ දාගත්ත එකෙක් රට හදයි කියල හිතපු එකෙක්ට ඔව්වා කියනවට වඩා හොඳයි පාරෙ ඉන්න සතෙක්ට කියනවා.
    උත්තර නැත්තං හෑලි ගහන්න ඕනිම කියලා එකක් නෑ මචං. 🤭