තමංගෙ කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඒ බන් 6.30ට නැගිටිනව 7ට ගෙදරින් යනව 8 - 5 කිව්වට 5.30 විතර වැඩ 6 ට ජිම් එකට යනව 8 වෙනකන් සෙල්ලම් කරනව ගෙදර ඇවිල්ල නාල කාල ඉවර උනාම 9.30 - 10 විතර වෙනව. ගෙදර මිනිස්සු එක්ක ටිකක් කතා කර කර හිටියම 10.30යි 11යි. දැන් නිදිමතයි. ඉතින් නිදාගන්නව.

    බලපන් ඉතින්. :no:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,362
    113
    - උඩරට -
    ඒ බන් 6.30ට නැගිටිනව 7ට ගෙදරින් යනව 8 - 5 කිව්වට 5.30 විතර වැඩ 6 ට ජිම් එකට යනව 8 වෙනකන් සෙල්ලම් කරනව ගෙදර ඇවිල්ල නාල කාල ඉවර උනාම 9.30 - 10 විතර වෙනව. ගෙදර මිනිස්සු එක්ක ටිකක් කතා කර කර හිටියම 10.30යි 11යි. දැන් නිදිමතයි. ඉතින් නිදාගන්නව.

    බලපන් ඉතින්. :no:
    තනියම නිදා ගන්න එපා කෙනෙක් ගන්න ලගට :D
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93

    ඉරිද විතරයි බන්. ඒකෙ බයික් එක හෝදනව, කොන්ඩෙ කපන්න යනව, රෙදි හෝදනව. ඔය ටික කරල ඉවර වෙනකොට දවස ඉවරයි.
     
    • Sad
    Reactions: mrazeez

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉරිද විතරයි බන්. ඒකෙ බයික් එක හෝදනව, කොන්ඩෙ කපන්න යනව, රෙදි හෝදනව. ඔය ටික කරල ඉවර වෙනකොට දවස ඉවරයි.
    ඔව තමා තමන්ගේ වැඩ කියන්නේ
    උබට ඔව කරන්න හරි වෙලා තියනවා
    අපි ඒන්නේ රෑ 9ට 10ට නිදියන්නේ 12.30 නැත්තන් 1ට
    අයි නැගිටිනවා 6ට
    සෙනසුරාදත් වැඩ ඉරිදත් වැඩ
    උබ සතුටු වෙයන්
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඔව තමා තමන්ගේ වැඩ කියන්නේ
    උබට ඔව කරන්න හරි වෙලා තියනවා
    අපි ඒන්නේ රෑ 9ට 10ට නිදියන්නේ 12.30 නැත්තන් 1ට
    අයි නැගිටිනවා 6ට
    සෙනසුරාදත් වැඩ ඉරිදත් වැඩ
    උබ සතුටු වෙයන්

    ඒ උනාට තොපි ලක්ෂ ගනන් පඩි ගන්නවනේ. මට ලැබෙන්නෙ 65යි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    6.30 ta nethuwa 5 ta negitapan. iwaraine. dawasata peya 1.5k dan umbata wedipura thiyenawa.
    udeta negitinna beri nam 11 ta rasneta tea ekak beela nidimatha giyahama 12.30 wenakal umbe wedak karaganin.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    ඔව තමා තමන්ගේ වැඩ කියන්නේ
    උබට ඔව කරන්න හරි වෙලා තියනවා
    අපි ඒන්නේ රෑ 9ට 10ට නිදියන්නේ 12.30 නැත්තන් 1ට
    අයි නැගිටිනවා 6ට
    සෙනසුරාදත් වැඩ ඉරිදත් වැඩ
    උබ සතුටු වෙයන්
    a mko ban bus ekeda yanne?
    wife Colombo gov jobak kala
    ude 4 nagitala yanne. apahu enne 6.30 wage ammo. barima thana temporary transfer ekak hadagatta
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඉරිද විතරයි බන්. ඒකෙ බයික් එක හෝදනව, කොන්ඩෙ කපන්න යනව, රෙදි හෝදනව. ඔය ටික කරල ඉවර වෙනකොට දවස ඉවරයි.
    Brother income ekk ena margayak hadaganna mahansi nowi salli ena
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    6.30 ta nethuwa 5 ta negitapan. iwaraine. dawasata peya 1.5k dan umbata wedipura thiyenawa.
    udeta negitinna beri nam 11 ta rasneta tea ekak beela nidimatha giyahama 12.30 wenakal umbe wedak karaganin.

    ට්‍රයි කරා බන් වේලාසනින් නැගිට්ටොත් වැඩ කරද්දි නිදි මත වගේ එනව. බන්.

    jobak නැතුව කොහෙන්ද සල්ලි? :oo:

    මහ එවුන්ගෙන් කකා බිබී ඉන්න අපතයෙක් බන් ඕක. :lol:
     
    • Haha
    Reactions: Mandalorian

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ඔව තමා තමන්ගේ වැඩ කියන්නේ
    උබට ඔව කරන්න හරි වෙලා තියනවා
    අපි ඒන්නේ රෑ 9ට 10ට නිදියන්නේ 12.30 නැත්තන් 1ට
    අයි නැගිටිනවා 6ට
    සෙනසුරාදත් වැඩ ඉරිදත් වැඩ
    උබ සතුටු වෙයන්
    මමත් එහෙමයි උදේ 5.30ට ගෙදරින් යන්නෙ. ආයේ එනකොට රෑ 10ත් පහුවනව. ගොඩක් වෙලාවට ඉරිදත්වැඩ. දුප්පත්කම හින්ද කරනව මිසක් පුළුවන් කමකට කරනව නෙවෙයි :(
     
    • Sad
    Reactions: BumbleB