
අපිත් නම් සාධාරණ විදිහට තමයි ඉන්නෙ. කෙලවිලා නම් නෑ, දවසින් දවස හරියනවා මිසක්.balapan naraka weda karala inna ekata thama hema deyakma hari yanne.sadarana widiyata inna eka hamadama kelawan inne ..
හේතු දෙකක් තියෙනවා බුද්ධාගමට අනුව නම්..මම දන්න අමන වැඩ කරන උන් නම් හොද සැපෙන් ඉන්නවා හාමුරුවනේ..පන්සලුත් යනවා..සමහර විට ඒ පින් බලෙන් අර කරන අමන වැඩ වල පව් නැති වෙනවද දන්නේ නැහැ..![]()