තමං කරන දේ තමන්ට එනවා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,159
    46,920
    113
    මම දන්න අමන වැඩ කරන උන් නම් හොද සැපෙන් ඉන්නවා හාමුරුවනේ..පන්සලුත් යනවා..සමහර විට ඒ පින් බලෙන් අර කරන අමන වැඩ වල පව් නැති වෙනවද දන්නේ නැහැ.. :dull:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,915
    8,693
    113
    In Your Heart
    Thattayo nam baila gahanne.. balapan naraka weda karala inna ekata thama hema deyakma hari yanne.sadarana widiyata inna eka hamadama kelawan inne ..

    Ignore youtube higanno
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    🙏🙏🙏

    balapan naraka weda karala inna ekata thama hema deyakma hari yanne.sadarana widiyata inna eka hamadama kelawan inne ..
    අපිත් නම් සාධාරණ විදිහට තමයි ඉන්නෙ. කෙලවිලා නම් නෑ, දවසින් දවස හරියනවා මිසක්.
    ------ Post added on Apr 6, 2023 at 8:42 AM
     

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    මම දන්න අමන වැඩ කරන උන් නම් හොද සැපෙන් ඉන්නවා හාමුරුවනේ..පන්සලුත් යනවා..සමහර විට ඒ පින් බලෙන් අර කරන අමන වැඩ වල පව් නැති වෙනවද දන්නේ නැහැ.. :dull:
    හේතු දෙකක් තියෙනවා බුද්ධාගමට අනුව නම්..

    1. ලෝණපල සූත්‍රයේ කියවෙන විදිහට පින් කරලා පරණ පව් වල බලපෑම යටපත් කරන්න පුළුවන්..

    2. ඉපදෙනකොට ජනක කර්මය ප්‍රබලව ඉපදුනොත් මෙ ආත්මේ පව් කම් මෙ ආත්මේ විපාක දෙන්නෙ නෑ.. ඒවා ඊළග ආත්මෙක විපාක දෙනවා