තමං කරන දේ තමන්ට එනවා
A asliyanage Well-known member Nov 2, 2006 6,850 11,543 113 Colombo Apr 6, 2023 #1 Reactions: Spiderman.Ayya, S_M_S, NRTG and 1 other person
B Bitter Truth Well-known member Dec 19, 2015 24,159 46,922 113 Apr 6, 2023 #2 මම දන්න අමන වැඩ කරන උන් නම් හොද සැපෙන් ඉන්නවා හාමුරුවනේ..පන්සලුත් යනවා..සමහර විට ඒ පින් බලෙන් අර කරන අමන වැඩ වල පව් නැති වෙනවද දන්නේ නැහැ.. Reactions: Walter White, Pavindu Lakshan, Spiderman.Ayya and 5 others
මම දන්න අමන වැඩ කරන උන් නම් හොද සැපෙන් ඉන්නවා හාමුරුවනේ..පන්සලුත් යනවා..සමහර විට ඒ පින් බලෙන් අර කරන අමන වැඩ වල පව් නැති වෙනවද දන්නේ නැහැ..
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Apr 6, 2023 #3 Reactions: Walter White, Rapunzel003, S_M_S and 1 other person
PoweruseR Well-known member Oct 12, 2011 10,915 8,694 113 In Your Heart Apr 6, 2023 #5 Thattayo nam baila gahanne.. balapan naraka weda karala inna ekata thama hema deyakma hari yanne.sadarana widiyata inna eka hamadama kelawan inne .. Ignore youtube higanno Reactions: NRTG
Thattayo nam baila gahanne.. balapan naraka weda karala inna ekata thama hema deyakma hari yanne.sadarana widiyata inna eka hamadama kelawan inne .. Ignore youtube higanno
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Apr 6, 2023 #6 PoweruseR said: balapan naraka weda karala inna ekata thama hema deyakma hari yanne.sadarana widiyata inna eka hamadama kelawan inne .. Click to expand... අපිත් නම් සාධාරණ විදිහට තමයි ඉන්නෙ. කෙලවිලා නම් නෑ, දවසින් දවස හරියනවා මිසක්. ------ Post added on Apr 6, 2023 at 8:42 AM Reactions: Rapunzel003, Mr Bones, asliyanage and 1 other person
PoweruseR said: balapan naraka weda karala inna ekata thama hema deyakma hari yanne.sadarana widiyata inna eka hamadama kelawan inne .. Click to expand... අපිත් නම් සාධාරණ විදිහට තමයි ඉන්නෙ. කෙලවිලා නම් නෑ, දවසින් දවස හරියනවා මිසක්. ------ Post added on Apr 6, 2023 at 8:42 AM
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Apr 7, 2023 #7 BUMP Reactions: NRTG, S_M_S and Walter White
Pavindu Lakshan Active member Apr 5, 2023 84 188 33 Apr 7, 2023 #8 Bitter Truth said: මම දන්න අමන වැඩ කරන උන් නම් හොද සැපෙන් ඉන්නවා හාමුරුවනේ..පන්සලුත් යනවා..සමහර විට ඒ පින් බලෙන් අර කරන අමන වැඩ වල පව් නැති වෙනවද දන්නේ නැහැ.. Click to expand... හේතු දෙකක් තියෙනවා බුද්ධාගමට අනුව නම්.. 1. ලෝණපල සූත්‍රයේ කියවෙන විදිහට පින් කරලා පරණ පව් වල බලපෑම යටපත් කරන්න පුළුවන්.. 2. ඉපදෙනකොට ජනක කර්මය ප්‍රබලව ඉපදුනොත් මෙ ආත්මේ පව් කම් මෙ ආත්මේ විපාක දෙන්නෙ නෑ.. ඒවා ඊළග ආත්මෙක විපාක දෙනවා Reactions: asliyanage, Rapunzel003 and rawatenna nam epa
Bitter Truth said: මම දන්න අමන වැඩ කරන උන් නම් හොද සැපෙන් ඉන්නවා හාමුරුවනේ..පන්සලුත් යනවා..සමහර විට ඒ පින් බලෙන් අර කරන අමන වැඩ වල පව් නැති වෙනවද දන්නේ නැහැ.. Click to expand... හේතු දෙකක් තියෙනවා බුද්ධාගමට අනුව නම්.. 1. ලෝණපල සූත්‍රයේ කියවෙන විදිහට පින් කරලා පරණ පව් වල බලපෑම යටපත් කරන්න පුළුවන්.. 2. ඉපදෙනකොට ජනක කර්මය ප්‍රබලව ඉපදුනොත් මෙ ආත්මේ පව් කම් මෙ ආත්මේ විපාක දෙන්නෙ නෑ.. ඒවා ඊළග ආත්මෙක විපාක දෙනවා