සහෝදරයෝ , නෑදෑයෝ කියන්නේ අපේ ම උන් ..කියලා හිතන් හිටියට ඒහෙම වැරදියි...කියලා හිතෙන සිද්ධි උඹලට වෙලා තියනවද?
මේන් මගේ සිද්ධිය..
මුලින්ම කම්පියුටරයක් ගන්න සල්ලි නැති වුනාම ඉතාලියේ ඉන්න නැන්දා කෙනෙක් තමයි මට ඒකක් අර ගන්න සල්ලි දුන්නේ
මුදලින් රැ 45000 ක් ඒ් කාලේ. මම වත් අපේ ගෙදර කවුරැවත් දන්නේ නැහැ..කම්පියුටර් ඒකක් Hardware Requirements ගැන
ඒ නිසා පිටින් ගන්න ඔන නැහැ..ඒ් කාලේ අපේ මාමා කෙනෙක් ගේ පුතෙක් කම්පිය්‍ටර් විකුණන ෂෝප් ඒකක් කලා...
මූ ඉතින් මට කිව්වා හෙදම බ්‍රෑන්ඩ් නිව් මැෂින් ඒකක් දෙන්නේ..වරායෙන් අරන් ඇවිත් ..කියලා අනන් මනම්.
මැෂින් ඒක අරන් වින්ඩෝස් 98 දාලා දුන්නා..දවස් දෙකක් යනකොට මොනිටරය අවුල්..මූට කතා කලාට වැඩක් නැහැ...ආන්සර් කරේම නැහැ..
මමාගේ පුතා කියලා අපි මුව විශ්වාස කලා..අපේ ම උන් ..අපිට වල කපන විදිය ..
පස්සේ කඩේකට අරන් ගිහින් වියදම් කලා..ඒ් කාලේ 45 කට ගන්න පුලවන් බ්‍රෑන් ඩ් නිව් ඒකක් . උන් කිව්වා .මේක සෙකන්ඩ් හෑන්ඩ් කියලා.
බොරු කියලා ..වංචා කරලා වරායෙන් ගෙනත් තියන්නේ,සෙකන්ඩ් හෑන්ඩ් ඒකක්..රවට්ටලා අපිට දීලා..මට ඒ්කාලේ මාරම දුකක් ආවේ..
දැන්නම් ., මීටරේය් වැඩ ..කිසිම නෑදෑයෙක් සම්බන්ධ කරන්නේ නැහැ..මිලදී ගැනීම්වලට
අපේම නයි අපිවම කයි..
උඹලගෙත් ඒහෙම පට්ට කතන්දර තියනවනම් ෂෙයා කරන්ඩ..