තමන්ගෙම කියලා වෙබ් අඩවියක් නොමිලේ හදමු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    4. insert menu


    Uploaded with ImageShack.us
    මේ මෙනු එකෙන් අපිට පුලුවන් flash,background music,sideshow,html codes,java වගේ බොහොදේවල් එක්කරන්න මේ සියල්ල ගැන විස්තර කරන්න දිග පෝස්ට් එකක් දාන්නවෙනවා.:yes: අමාරු දේවල් නෙවේ තියෙන්නෙත් ඔයාලට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්.:yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    5). preview webbrowser

    හදපු සයිට් එකක් web browser එකෙන් preview කරල බලන්න පුලුවන් :yes:

    press : F5 or File menu > preview in webbrowser :yes:



    Uploaded with ImageShack.us
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම හැම දෙයක්ම අකුරෙන් අකුරු කියල විස්තර කරන්න හැදුවේ ඒත් වැල් වටාරම් වගේ නිසා ටිකක් වෙටිකළා ඔයාල ඔය බෙත්තම් ඔබල වැඩේ තේරුම් ගනී කියල හිතනවා.. ටෙම්පලේට් එක හදල තියන්නකෝ මම හෙටකියන්නම් අන්තර්ජාලයට මුදාහරින්නේ කියලා.:nerd::nerd:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    :yes: මම මේ ත්‍රේඩ් එක දැම්මේ HTML නොදන්න අයට වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන් වන විදිහට මේකෙන් යම් අදහසක් අරගෙන මීටවඩා සංකීරණ සයිට් හදන්න පුලුවන් වෙන්න.

    HTML nodanna aya web site nohada innawa nam tamai mam wadaathma kamathi :P. oya editor walin web kaali atawanna puruduwechcha haadayo nisaa me industry ekath ekka char wela tiyenne:angry: HTML, CSS kiyanne harima lesi languages ne. ay kammali ochchara ? igana ganilla ko.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    6). publish website



    ඔන්න අපිදැං 000වෙබ් හොස්ට් එකට අපේ සයිට් එක අප් කරන්න තමයි හදන්නේ මේ කට කැමතිනම් ඔයාලා වෙන 000 එකක් යොදාගන්න.

    -------------------------register--------------site--------------------------

    මෙතනින් එතන්නට යන්න

    » Free Hosting එක
    ordernow1.gif
    කරන්න.එනෆෝම් එක පුරවන්න.

    I want to host my own domain (domain must be registered already) මේකොටස පුරවන්න එපා!

    -----------------------------------------------------------------------------------
    -------------------------------add new site--------------------------------------------


    Create Now කියන බට්න් එක ඔබල එන ෆෝම්එකේ කලින් වගේ I want to host my own domain කියන එක පුරවන්නෑතුව අලුත් site ekak ලබාගන්න.එතකොට ගිනුමට අදාල පාස්වර්ඩ් යුසර්නේම් වගේ විස්තරය ලැබෙයි ඒටික කොහේ හරි සේව් කරල තියාගන්න.එකට ඒ තොරතුරුටික දාන්න ඕන නිසා

    දැං Account එක හැදුවනම් ඔයාගෙ සයිට් එකේ නමට පස්සෙතියෙන CPanel කියෙන එක ක්ලික් කරන්න. මෙතනින් go ක්ලික් කරත් හරි.:yes:

    ඊලගට web page maker software එකේ puublish බට්න්එකට ගිහින් new site එකක් ඇඩ් කරන්න ඒකට තොරතුරුදෙන්නේ 000webhost ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ තියෙන » Account Information කියන තොරතුරු ටික.



    මෙතනදි user name password විදිහට දෙන්නේ අර 000webhost වල අලුත් සයිට් එකක් හදුවාම සේව් කරගත් user name එකයි password එකයි.:yes:


    දැං ඔයාල හදන සයිට් ජංජාලෙට දාන්න පුලුවන් පුරස්න තියෙනවනම් අහන්න.:yes:;)


     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    HTML nodanna aya web site nohada innawa nam tamai mam wadaathma kamathi :P. oya editor walin web kaali atawanna puruduwechcha haadayo nisaa me industry ekath ekka char wela tiyenne:angry: HTML, CSS kiyanne harima lesi languages ne. ay kammali ochchara ? igana ganilla ko.

    :yes::D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    මේක පොඩි වැඩක් චා වගේ කියල හිදෙනවනම්, මේවගේ වෘත්තීය මට්ටමේ මෘදුකාංගය භාවිතාකරන්න.:rofl::P



    000 කාරයන්ගේ වෙබ් හොස්ට් එක 000 නම් සල්ලි දීලා හෝටින් එකක් බලංන්න.:rofl::P