අමාරු දේවල් නෙවේ තියෙන්නෙත් ඔයාලට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්.


ඇයි බං මෙච්චර නහින්නෙ Wordpress, drupal, joomla තීද්දි...![]()

මම මේ ත්රේඩ් එක දැම්මේ HTML නොදන්න අයට වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන් වන විදිහට මේකෙන් යම් අදහසක් අරගෙන මීටවඩා සංකීරණ සයිට් හදන්න පුලුවන් වෙන්න.
. oya editor walin web kaali atawanna puruduwechcha haadayo nisaa me industry ekath ekka char wela tiyenne
HTML, CSS kiyanne harima lesi languages ne. ay kammali ochchara ? igana ganilla ko.
මේකොටස පුරවන්න එපා!
Create Now කියන බට්න් එක ඔබල එන ෆෝම්එකේ කලින් වගේ I want to host my own domain කියන එක පුරවන්නෑතුව අලුත් site ekak ලබාගන්න.එතකොට ගිනුමට අදාල පාස්වර්ඩ් යුසර්නේම් වගේ විස්තරය ලැබෙයි ඒටික කොහේ හරි සේව් කරල තියාගන්න.එකට ඒ තොරතුරුටික දාන්න ඕන නිසා
මෙතනින් go ක්ලික් කරත් හරි.



HTML nodanna aya web site nohada innawa nam tamai mam wadaathma kamathi. oya editor walin web kaali atawanna puruduwechcha haadayo nisaa me industry ekath ekka char wela tiyenne
HTML, CSS kiyanne harima lesi languages ne. ay kammali ochchara ? igana ganilla ko.

