ow. eth api lokuuuuu aya nemeine ban, enisa open source ewa wath balamu.
balapan update eka![]()

එලකිරි පට්ට පටපට වැඩක්. 6+
දැනට යන course එකක් තියෙනව. Gamification. හැබැයි දැන් join උනාට accomplished certificate එක නම් ගන්න බැරි වෙයි. මටත් ගන්න බැරි ලකුනු තියෙන්නෙ. ආවුරුද්දෙ කෙලෝ ගත්ත... අලුතෙන් පටන් ගන්න course එක September තියෙනව. කැමති කෙනෙක් ඉන්නව නම් සෙට් වෙන්න. General Game Playing හැබැයි online උනත් බුල කෙලින්න බෑ මාර වැඩ තොගයක් තියෙන්නෙ. Assignments 10ක් විතර තියෙනව with 4 hours final project. හැම assignment එකටම deadline එකක් තියෙනව. බැහැල වැඩ කරන්න කැමති නම් විතරක් සෙට් වෙන්න... ![]()
Meka nam ela wage![]()
mamath script eka aragena car/map damma,, sira
උබේ ත්‍රෙඩ් බුක්මාර්ක් කරන්න දැන් නම් වෙනම folder එකක් හදන්න වෙනව. ඒතරමටම උබේ ත්‍රෙඩ් bookmarked කරගෙන ඉන්නෙ.එලකිරි පට්ට පටපට වැඩක්. 6+
ආස කෙනෙක් ඉන්නව නම් මේ course එකට සෙට් වෙන්න. Game Theory සෑහෙන දේවල් තියෙනව. course එක නම් ඉවරයි දැන්. but තාම lecture videos download කරගන්න දෙනව. මම නම් පරක්කු වෙලා join උනේ. ඒ නිසා certificate එක මිස් උනා..දැනට යන course එකක් තියෙනව. Gamification. හැබැයි දැන් join උනාට accomplished certificate එක නම් ගන්න බැරි වෙයි. මටත් ගන්න බැරි ලකුනු තියෙන්නෙ. ආවුරුද්දෙ කෙලෝ ගත්ත... අලුතෙන් පටන් ගන්න course එක September තියෙනව. කැමති කෙනෙක් ඉන්නව නම් සෙට් වෙන්න. General Game Playing හැබැයි online උනත් බුල කෙලින්න බෑ මාර වැඩ තොගයක් තියෙන්නෙ. Assignments 10ක් විතර තියෙනව with 4 hours final project. හැම assignment එකටම deadline එකක් තියෙනව. බැහැල වැඩ කරන්න කැමති නම් විතරක් සෙට් වෙන්න...

ela machan maxxa
thanks banbump
thanks lokkaසිරා පොස්ට් එකක් මචං..
ඔන්න මගෙන් තරු 5 කුයි රේප් 3 කුයි....
