තමන්ගෙම බිස්නස් එකක් තියෙන අය එන්න
යාලුවනේ මට රිසර්ච් එකක් කරගන්න තියෙනවා Assignment එකකට advertising ගැන.මම ප්‍රශ්න සෙට් එකක් හැදුවා ඒකට උත්තර ගන්නයි ඕනේ.මේකට ඔයාලගේ පෞද්ගලික තොරතුරු දාන්න ඕනි බිස්නස් එක මොන වගේ එකක්ද,contact detail එහෙම.උදව් කරන්න පුලුවන් අය තමන්ගෙ බිස්නස් එක දාලා මට pm කරන්න.