තමන්ගෙ තෙල් බවුසරය ය දීපු අපේ කාලයෙ සිරිසගබො

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    othana nithi wirodi deyak wela na kiyala oppu unane. ai ban me thawath gahanne. ape sinhalu hena modai. prashne athi karapu ekawa alla gannawa wenuwata e prashne nisa athiwana athuru prashna walata kela gannawa. mul prashne hadapu eka wajabenawa
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    619
    492
    63
    othana nithi wirodi deyak wela na kiyala oppu unane. ai ban me thawath gahanne. ape sinhalu hena modai. prashne athi karapu ekawa alla gannawa wenuwata e prashne nisa athiwana athuru prashna walata kela gannawa. mul prashne hadapu eka wajabenawa
    මේ බවුසරේ ලයිසන් කැන්සල් කරා.
    මේ දොස්තර ගැනි කරන්නේ දස බලු වැඩක්. තෙල් ඕන තමයි එත් හොර වැඩ කරන්න ඕන නෑ නේ.

    up'.PNG

    ------ Post added on Jun 19, 2022 at 12:34 PM
     
    • Like
    Reactions: zid2021

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    View attachment 174737

    monewa unath patta gong oya wage thaneka oka kerapu eka….
    my car may petrol කියන එක unethical නේ. ල්යිෂන් දුන්නෙ මොකටද දන්නෙ නෑ. ඩොලර්ස් වලින් වෙන්න ඇති ගෙවන්න ඇත්තෙ තම පරිභෝජනයට. අපිටත් පුලුවන් වෙයි තෙල් සංස්ථාවට ගිහින් තෙල් බවුසරයක් ගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 174737

    monewa unath patta gong oya wage thaneka oka kerapu eka….

    මේ මෝඩ පකයා කියන එක වැරදියි. එහෙම තමන්ගෙ බවුසරෙන් ගෙනිච්ච කියල තෙල් ගන්න බෑ හිතුන හිතුන විදියට. අනිත් කාටත් බෙදල දෙන්න තමයි ඒ ගෙනියන්නෙ. එහෙනම් ඕන කෙනෙකුට IOC/Ceypetco එකෙන් තෙල් ගන්න පුලුවන් වෙන්න ඕන ඒ ගෑනි IOC/Ceypetco එකෙන් ගත්ත වගේ.

    එහෙම පුලුවන්ද?

    එහෙම බැරිනම් ඒ කියන්නෙ ඒ ගෑනිට බෑ ඒ බවුසරෙන් මගදි තෙල් ගන්න. ලන්කවෙ උන්ගෙ තියෙන මානසිකත්වෙ තමයි ඕක. රාජපක්ශලාගෙ ඉඳන් පහල ඉන්න හිඟන්න දක්ව හිතන් ඉන්නෙ ඔය විදියට. තමන්ගෙ බවුසරෙන් තෙල් ටික ගෙනිච්චොත් ඒ ටික තම්න්ට අයිතියි. තමන්ගෙ බස් එකක් රූට් එකක දිව්වොත් උන්ට ඒක අයිතියි. ඕන දෙයක් කරන්න පුලුවන් කියල හිතන් ඉන්නෙ. ඔය තර්කෙම ගනින් හිරු, දෙරණ අයිතිකාරයන්ටත්. උන්ටත් ඕන දෙයක් කරන්න පුලුවන් ඔය කියන විදියට. ඒක වැරදියි.
    මයින, ගෝතය ඇතුලු පාලකයො වැරදි නෑ මේ වගේ මෝඩ මූසල ජතාවක් ඉන්නකොට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    මේ මෝඩ පකයා කියන එක වැරදියි. එහෙම තමන්ගෙ බවුසරෙන් ගෙනිච්ච කියල තෙල් ගන්න බෑ හිතුන හිතුන විදියට. අනිත් කාටත් බෙදල දෙන්න තමයි ඒ ගෙනියන්නෙ. එහෙනම් ඕන කෙනෙකුට තෙල් ගන්න පුලුවන් වෙන්න ඕන ඒ ගෑනි IOC/Ceypetco එකෙන් ගත්ත වගේ.

    එහෙම පුලුවන්ද?

    එහෙම බැරිනම් ඒ කියන්නෙ ඒ ගෑනිට බෑ ඒ බවුසරෙන් මගදි තෙල් ගන්න. ලන්කවෙ උන්ගෙ තියෙන මානසිකත්වෙ තමයි ඕක. රාජපක්ශලාගෙ ඉඳන් පහල ඉන්න හිඟන්න දක්ව හිතන් ඉන්නෙ ඔය විදියට. තමන්ගෙ බවුසරෙන් තෙල් ටික ගෙනිච්චොත් ඒ ටික තම්න්ට අයිතියි. තමන්ගෙ බස් එකක් රූට් එකක දිව්වොත් උන්ට ඒක අයිතියි. ඕන දෙයක් කරන්න පුලුවන් කියල හිතන් ඉන්නෙ. ඔය තර්කෙම ගනින් හිරු, දෙරණ අයිතිකාරයන්ටත්. උන්ටත් ඕන දෙයක් කරන්න පුලුවන් ඔය කියන විදියට. ඒක වැරදියි.
    මයින, ගෝතය ඇතුලු පාලකයො වැරදි නෑ මේ වගේ මෝඩ මූසල ජතාවක් ඉන්නකොට.
     
    • Like
    Reactions: Aruna119

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    my car may petrol කියන එක unethical නේ. ල්යිෂන් දුන්නෙ මොකටද දන්නෙ නෑ. ඩොලර්ස් වලින් වෙන්න ඇති ගෙවන්න ඇත්තෙ තම පරිභෝජනයට. අපිටත් පුලුවන් වෙයි තෙල් සංස්ථාවට ගිහින් තෙල් බවුසරයක් ගන්න.

    ලංකාවෙ උන් හිතන හැටි තමයි ඔය බන්. සමාජ මට්ටම මොකක් උනත් උන් හිතන් ඉන්නෙ ඔය විදියට. දැන් අරූ ඔහොම කිව්වම ඇත්ත නේද උගේ බවුසරෙන් ඌට තෙල් ගන්න බැරිද කියල හිතන පට්ට මෝඩ, බූරු හැත්ත වැඩියි. ඒකනෙ රටට කෙළවිල තියෙන්නෙත්. මහින්දය රට බේරගත්ත ඒ නිසා ඌට ඕන එකක් කරන්න පුලුවන් කියන්නෙත් ඔය මානසිකත්වය මයි.