තමන්ගෙ හැකියාවන් මොනවද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    විශේෂ හැකියාවකට තියෙන්නේ listening තමා. කවුරුහරි දුක කියනවනං අහගෙන ඉඳලා ඒකට විසඳුමක් දෙන්න කල්පනා කරන එක. අසනීපෙන් ඉන්න අම්මා වෙනුවෙන් වෙලාව වෙන්කරලා තියෙන්නේ. සමහර වෙලාවට එකම දේ කියනවා, ඒත් ඒක අහගෙන ඉඳීමෙන් එයා සතුටක් ලබනවනේ කියල මටත් පට්ට හැපි එකක් එනවා. ඔය වගේ ගොඩක් අයට වෘත්තීය මට්ටේමෙන් උදවු කරල තියෙනවා.

    අනික් විශේෂ දේ අමාරු වෙලාවල් වලට පිං කරන්න ඕන කියල හිතන එක. ගිය අවුරුද්දේ මුදල් වියදම් වෙන අවස්ථා කීපයක් තිබුණා. ඒත් බරපතළ ගානක් (ලක්ෂ ගානක්) දාල ධර්ම දාන වැඩක් කළා. එළකිරි එකෙන් ඉගෙන ගත්ත දේ කිව්වට මේකේ සමහර අය අසනීප වෙලා සහ තමන්ගේ කෙනෙක් මිය ගියා කියල ත්‍රෙඩ් දැකලා තියෙනවා. දැකපු හැම ත්‍රෙඩ් එකක් වෙනුවෙන්ම එක එක වෙලාවට පින් අනුමෝදන් කරලා තියෙනවා පොඩි පොඩි ගණනුත් දාන විදිහට දීලා.

    මේකේ shawije, TARO , Die-hard දාපු ත්‍රෙඩ් වලින් වෙනම fields වල දේවල් ඉගෙනගෙන තියෙනවා. shawijeගේ udemy courses 6ක් විතර ඉවර කළා. ඊට අමතරව සමහර කාරණාවලදී ගොඩක් අය ඒ අය දන්නා විදිහට දේවල් කියලා දීලා තියෙනවා.
    :love::love::love:
    පට්ට.
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මට හුගක් වෙලාවට අලුත් සබ්ජෙක්ට් එකක් ගත්තම ඒක පට ගාල තේරෙනව. ඒත් ටික දවසක් ගියාට පස්සෙ මොකවත්ම ඒක ගැන මතක නැතුව යනව.

    අඩෝ මට වගේම. 😍😍

    මං ඕක කියන්න ගිහින් නොකිය හිටිය එකක්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    අඩෝ මට වගේම. 😍😍

    මං ඕක කියන්න ගිහින් නොකිය හිටිය එකක්.
    ඒක ඒ වෙලාවට හෙන ආතල් බන්. ඒත් ආයිත් revise කරනකොට මතක නෑ කියල මතක් උනාම මට නම් හෙන දුකයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඒ වෙලාවට හෙන ආතල් බන්. ඒත් ආයිත් revise කරනකොට මතක නෑ කියල මතක් උනාම මට නම් හෙන දුකයි.

    මටත්.. මතක තියාගන්න හැකියාව පොඩි කාලෙ මීට වඩා තිබුණ මට. OL වලින් පස්සෙ ඒ හැකියාවටත් කෙළවෙන දේවල් උනා. ☹
    ඒ කාලෙන් පස්සෙ ගොඩක් දුරට කෙළවීම් මයි උනේ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මටත්.. මතක තියාගන්න හැකියාව පොඩි කාලෙ මීට වඩා තිබුණ මට. OL වලින් පස්සෙ ඒ හැකියාවටත් කෙළවෙන දේවල් උනා. ☹
    ඒ කාලෙන් පස්සෙ ගොඩක් දුරට කෙළවීම් මයි උනේ.
    අඩෝ ඔව් බන් මටත් ඕකම තමයි උනේ. 😳 al වලට ආවට පස්සෙ ටික ටික ඒ මතකෙ නැතිවේගෙන ගියා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මූ යකෝ....
    ඒක කියල සෑඩ් මූණකුත් දාල..
    මේ මං නිකන් ඉන්න වෙලාවක ඇදපු sketches ටිකක්. එච්චර ලස්සන නම් නැතුව ඇති.

    20210719_174525.jpg

    20210719_174501.jpg
    20210719_174559.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕන දෙයක් තනියෙම අහලා හොයලා බලලා ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දුරට.
    මේසන් වැඩ, සිවිලිම් ගහන වැඩ, ටයිල් අල්ලන වැඩ, වයරින් වැඩ, ලී වැඩ electronic වැඩ, උයන පිහින වගේ ඒවා.

    කරනවා කියන්නේ professional තත්වෙන්ම නෙමෙයි. ශේප් වෙන්න කරගන්න පුළුවන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යාලුවන්ගෙ ලව් ප්‍රශ්න ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්.මේ වෙනකම් කෙලවිලා නෑ.
    දවල් නිදාගත්තත් නැතත් පාන්දර 2-3 වෙනකම් නිදි මරන්න පුලුවන්.
    කවි,නිසඳැස් ලියන්න පුලුවන්.