තමන්ගෙ හැකියාවන් මොනවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    pattane bn
    mage naga kiwwe meya :yes:

    x1080
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    උඹලට තියන හැකියාවන් මොනවද?
    තාක්ෂනය ... මේ දවස් වල ෂොප් අරින්න බැරි නිසා නිකන් ඉන්නත් බැරි නිසා යාලුවෙක් එක්ක වහල ගහන්න යනවා දවසට 3000/ක් සෙට් වෙනවා තව වෙල්ඩින් වැඩ ඇලුමිනියම් වැඩ ඉගෙනගන්නවා

    එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
    ඔව් ජිවිතේ විසදගන්න බැරි , හිතාගන්න බැරි අමාරු වෙලාවල් වල ඇවිල්ල ප්‍රස්නේ පොස්ට් කරාම හිතාගන්න බැරි සාර්ථක උත්තර හම්බෙලා තියෙනවා යාලුවෙකුටවත් කියන්න බැරි එව්වා උනත් හොදින් විසදගෙන තියෙනවා කිරියෙන්... මේක මට වටිනවා ඒ නිසා . මගේ ප්‍රොෆයිල් එකේ ලොගින් අමතක නිසා අලුත් එකක් හැදුවේ නැත්නම් මම අවරුදු ගානක් මේකේ
     
    • Love
    Reactions: YESno

    Charles Manson

    Junior member
  • Sep 4, 2021
    42
    17
    8
    මගෙ හැකියාව ගෑනිගෙ පුකට විස්කි බෝතලේ ඇරලා, ඒ පොසිශන් එකෙන් විස්කි බොන එක
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    i believe in myself
    පට්ට බ්‍රෝ
    මන් මේ උබව මස්සිනා කරගන්ඩ ප්ලෑන් ගහ ගහ හිටියේ. ශිට් 😋
    @Geshi95 දැනුවත් වීම පිනිසයි.
    Can eat a lot in one sitting! 😀😃🤣
    ඒක මටත් තියෙනව

    @ata loku banda ඔය වැඩ ඉගනගන්න එක පට්ට බන්
    ------ Post added on Sep 6, 2021 at 2:38 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕන දෙයක් තනියෙම අහලා හොයලා බලලා ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දුරට.
    මේසන් වැඩ, සිවිලිම් ගහන වැඩ, ටයිල් අල්ලන වැඩ, වයරින් වැඩ, ලී වැඩ electronic වැඩ, උයන පිහින වගේ ඒවා.

    කරනවා කියන්නේ professional තත්වෙන්ම නෙමෙයි. ශේප් වෙන්න කරගන්න පුළුවන්.
    අඩෝ මේ උඹ පුබුදු මාරසිංහ ද?