තමන්ගෙ හැකියාවන් මොනවද?

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කියපු සේරම පිලිගන්නව හැබැයි මේකනම් ඉවසන් ඉන්න බෑ යකෝ..

    උඹ ඉතින් මට කියල මගේ කුනුහරුප කීමේ හැකියාව බලාගන්නයි ඔය හදන්නෙ.
    ඔයා තාම පරිණත වෙලා නෑ යාලුවේ, පරිණත උනාට පස්සේ තේරෙයි ඔයාට ඉන්ඩ්‍රජිත් ගමගේ ගේ සුවිසාල ගේමක අපි නිකම් කූඹියෝ ටිකක් විතරයි කියලා (y)
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔයා තාම පරිණත වෙලා නෑ යාලුවේ, පරිණත උනාට පස්සේ තේරෙයි ඔයාට ඉන්ඩ්‍රජිත් ගමගේ ගේ සුවිසාල ගේමක අපි නිකම් කූඹියෝ ටිකක් විතරයි කියලා (y)
    :rofl: :rofl: :rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ

    හැකියාව mokakda kiyala ubalama hitha ganilla
     
    • Like
    Reactions: YESno

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට එහෙම කිසිම විශේෂ හැකියාවක් නෑ. එක දිගට වැඩක් කරන්න බෑ. දවසේ වැඩි හරියක් phone එක බල බල නම් හිටියහැකි. ඊට පස්සේ depression
     
    • Wow
    Reactions: YESno

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පයිය තත්පර 2න් නග්ගන්න පුළුවන්.


    ඕකත් බොරුවක් වෙන්න ඇති. :rolleyes2:
    ------ Post added on Jul 20, 2021 at 5:10 AM
    පයි පයි පයි පයි පපයි පපයි පයිය පයිය පයි
     
    • Haha
    Reactions: YESno

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ මං නිකන් ඉන්න වෙලාවක ඇදපු sketches ටිකක්. එච්චර ලස්සන නම් නැතුව ඇති.

    View attachment 135857
    View attachment 135859View attachment 135860
    අඩේ සුපිරිනෙ මචෝ...
    ඔයාට මාර ටැලන්ට් එකක්නෙ තියෙන්නෙ...👍👍👍
    එහෙම කිසිම හැකියාවක් නෑ



    1. නොට් ටු හෑව් කිඩ්ස් :cool:
    2. @hodakolla කැමති රුසියන් කෙල්ලන්ට කියලා
    3. ත්‍රෙඩ් එක දාපු උඹට මාර පස්න ගොඩක් තියනවා කියලා ( උඹ මෙහෙමෙ පස්න අහලා දාපු කී වෙනි ත්‍රෙඩ් එකද යකෝ මේ :growl: )
    4. මේ හැමදේම ඉන්ඩ්‍රජිත්ගේ ගේමක කොටස් බව
    5. @PHBhagya ට ලස්සන වාහන දැක්කම ලිම්කික සුරාන්තයට තථ්‍ය වශයෙන් ආසන්න හැඟීමක් ලැබෙන බව
    6. @Big Cass wife පට්ට කෑල්ලක් බව :P

    තව තියනවා මතක් වෙන විදියට දාන්නම්
    tenor.gif