මේ මං නිකන් ඉන්න වෙලාවක ඇදපු sketches ටිකක්. එච්චර ලස්සන නම් නැතුව ඇති.
View attachment 135857
View attachment 135859View attachment 135860
Thank you, brotherado uba supirine bn

oya anthima sketch eke inna kena adhuraganna puluwanda?
kiyannako balanna.oya anthima sketch eke inna kena adhuraganna puluwanda?kiyannako balanna.
උඹලට තියන හැකියාවන් මොනවද?
තාක්ෂනය ... මේ දවස් වල ෂොප් අරින්න බැරි නිසා නිකන් ඉන්නත් බැරි නිසා යාලුවෙක් එක්ක වහල ගහන්න යනවා දවසට 3000/ක් සෙට් වෙනවා තව වෙල්ඩින් වැඩ ඇලුමිනියම් වැඩ ඉගෙනගන්නවා
එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
ඔව් ජිවිතේ විසදගන්න බැරි , හිතාගන්න බැරි අමාරු වෙලාවල් වල ඇවිල්ල ප්‍රස්නේ පොස්ට් කරාම හිතාගන්න බැරි සාර්ථක උත්තර හම්බෙලා තියෙනවා යාලුවෙකුටවත් කියන්න බැරි එව්වා උනත් හොදින් විසදගෙන තියෙනවා කිරියෙන්... මේක මට වටිනවා ඒ නිසා . මගේ ප්‍රොෆයිල් එකේ ලොගින් අමතක නිසා අලුත් එකක් හැදුවේ නැත්නම් මම අවරුදු ගානක් මේකේ
dannawa dannwamage naga kiwwe meya
![]()
මන් මේ උබව මස්සිනා කරගන්ඩ ප්ලෑන් ගහ ගහ හිටියේ. ශිට්mage naga kiwwe meya
![]()
naga kiwwe me mage girlfriendමන් මේ උබව මස්සිනා කරගන්ඩ ප්ලෑන් ගහ ගහ හිටියේ. ශිට්![]()


පට්ට බ්‍රෝi believe in myself
@Geshi95 දැනුවත් වීම පිනිසයි.මන් මේ උබව මස්සිනා කරගන්ඩ ප්ලෑන් ගහ ගහ හිටියේ. ශිට්![]()
ඒක මටත් තියෙනවCan eat a lot in one sitting!![]()
අඩෝ මේ උඹ පුබුදු මාරසිංහ ද?ඕන දෙයක් තනියෙම අහලා හොයලා බලලා ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දුරට.
මේසන් වැඩ, සිවිලිම් ගහන වැඩ, ටයිල් අල්ලන වැඩ, වයරින් වැඩ, ලී වැඩ electronic වැඩ, උයන පිහින වගේ ඒවා.
කරනවා කියන්නේ professional තත්වෙන්ම නෙමෙයි. ශේප් වෙන්න කරගන්න පුළුවන්.