රැවටෙන්න එපා මූ උදව් කරන මුවාවෙන් හදන්නේ. උගේ බිස්නස් එක කරගන්න. ඕය වගේ කම්බ හොරුන්ට අහුවෙන්න එපා. උබට බඩු විකුනල ගුටි කන්නයි අරූට පැත්තකට වෙලා සල්ලි හොයන්නයි.
විය හැක හා නොවිය හැක...


අද කාලේ ජාතියට වීමේ හැකියාව වැඩිය..
එත් මට පෙන්නේ මේක මෙයාල ඩිලර්ෂිප් එකක් දෙනවා වගේ. හැබැයි ඇග්රිමන්ට් නැතුව විශ්වසේටනම් කව්රුත් මොකුත් නොකරන එක තමයි අගට ගුණ.


