තමන්ගේ අයිතීන් දැනගන්න!

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    සරළ තේරෙන භාශාවෙන් මම කියන්නම්

    ' ඔබ food city එකට ඇතුල්වෙනකොට
    එහෙමත් නැත්නම් ඔනෑම පොදු ස්තානයකට ඇතුල් වෙනකොට බොහෝ තැන් වල පේන්න බෝඩ් ලෑල්ලක් තියෙනවා

    - මෙම ස්ථානය CCTV කැමරා මගින් නිරික්ෂණය කරනු ලැබේ -
    - CCTV කැමරා ක්‍රියාත්මකයි -

    බොහෝ දෙනෙකු මේ ගැන හිතාගෙන ඉන්නේ වැරදි අදහසක්
    ' හොරු බය වෙයි කියලා වෙන්න ඇති
    හොරු බය කරන්න වෙන්න ඇති '

    නමුත් සත්‍ය කතාව තියෙන්නේ නීතිමය රාමුව

    ඒ කියන්නේ එවැනි බෝඩ් එකක් සදහන් තැනකට කෙනෙකු ඇතුල්වෙන්නේ ඡායාරූප හෝ පටිගත වීකමට එකඟ වෙලා

    ඉතිං නඩු පැවරීමක් සිදු කරන්න නීතියම රාමුවක් හෝ පසුබිමක් නැහැ

    ඔබ සිවිල් සමාජයේ සිටිනා අවස්තාවක , ආරක්ෂක අංශ විසින් පරික්ෂා කරනා අවස්තාවක විතරක් නෙවෙයි ,
    ඔබ වරදකරුනොවූ චූදිතයෙකු පමණක් වූ අවස්ථාවකදී පවා
    යම් අයෙකු , යම් මාධ්‍ය ආයතනයක් හෝ යම් සංවිධානයක් ඔබගේ ඡායාරූප ගැනීමක් සිදුවෙනවා නම් එයට එරෙහි වෙන්න වගේම , ඒ වෙනුවෙන් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පවරන්න වගේම ඒ නඩුව උසාවියක් තුලින් ඔප්පු උවහොත් විශාල වන්දි මුදලක් ලබාගන්න පවා පුළුවන්

    හැකිනම් මේ පුවත හැකිතාත් ශෙයා කරන්න
    මොකද කිසිම මාධ්‍ය ආයතනයක් තුලින් ඔවුන්ට අවාසි වන අප වැනි මහජනතාවට වාසි වෙන පුවත් හෝ නීතිමය රාමු ගැන සිවිල් ජනතාව දැනුවත් කරන්නේ නැහැ

    ' පොලිසින් ඔබව පරික්ෂා කරනා අවස්ථාවක කවුරුන් හෝ ඔබට විඩියෝ කරන්න උත්සාහ කලොත් ඔබට් එයට විරුද්ධ වෙන්න පුළුවන්
    ඔබ නීතිය ගැන දැනුවත් බව දැනගත් දවසට
    බෙහෙත් ගේන්න එන අහිංසක අම්මලා
    මාස් එක බෙල්ලේ තිබුන වරදට මුළු රටක් ඉදිරියේ නිරුවත් වෙන අයියලා මාධ්‍ය සංකෘතිය තුලින් විනාශ කරන්න අපට පුළුවන් වේවි
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113

    Thank you niyama post eka
     
    • Like
    Reactions: S_M_S

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    විරුද්ධ වෙන්න ගියොත් මාධ්‍යයට බලපෑම් කලා කියලා කෙස් එකක් වැටෙයි ද? චිනෙ ලොක්කෙක් එනකොට විරුද්ධ වෙච්ච කොල්ලට අන්තිමට සමාව ගන්න උනා වගේ වෙයිද දන්නේ නෑ. නීතිය ඉතින් දන්නවානේ..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම නම් ඉදලා හිටලා චොකලට් සාක්කු වේ දාගන්නවා. (බිල් කරනකොට කව්න්ටර් එකට දෙනවා). සික්කා ඇවිත් සද්දේ දානවද බලන්න.
    තාම නම් එහෙම සද්දේ දාලා නැ.
    උන්ට එහෙම සද්දේ දාන්නත් බැ මම ෂොප් එකෙන් එලියට යනකම්. :-):-):-) මොකක් හරි උනොත් update එකක් දාන්නම්.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    සරළ තේරෙන භාශාවෙන් මම කියන්නම්

    ' ඔබ food city එකට ඇතුල්වෙනකොට
    එහෙමත් නැත්නම් ඔනෑම පොදු ස්තානයකට ඇතුල් වෙනකොට බොහෝ තැන් වල පේන්න බෝඩ් ලෑල්ලක් තියෙනවා

    - මෙම ස්ථානය CCTV කැමරා මගින් නිරික්ෂණය කරනු ලැබේ -
    - CCTV කැමරා ක්‍රියාත්මකයි -

    බොහෝ දෙනෙකු මේ ගැන හිතාගෙන ඉන්නේ වැරදි අදහසක්
    ' හොරු බය වෙයි කියලා වෙන්න ඇති
    හොරු බය කරන්න වෙන්න ඇති '

    නමුත් සත්‍ය කතාව තියෙන්නේ නීතිමය රාමුව

    ඒ කියන්නේ එවැනි බෝඩ් එකක් සදහන් තැනකට කෙනෙකු ඇතුල්වෙන්නේ ඡායාරූප හෝ පටිගත වීකමට එකඟ වෙලා

    ඉතිං නඩු පැවරීමක් සිදු කරන්න නීතියම රාමුවක් හෝ පසුබිමක් නැහැ

    ඔබ සිවිල් සමාජයේ සිටිනා අවස්තාවක , ආරක්ෂක අංශ විසින් පරික්ෂා කරනා අවස්තාවක විතරක් නෙවෙයි ,
    ඔබ වරදකරුනොවූ චූදිතයෙකු පමණක් වූ අවස්ථාවකදී පවා
    යම් අයෙකු , යම් මාධ්‍ය ආයතනයක් හෝ යම් සංවිධානයක් ඔබගේ ඡායාරූප ගැනීමක් සිදුවෙනවා නම් එයට එරෙහි වෙන්න වගේම , ඒ වෙනුවෙන් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පවරන්න වගේම ඒ නඩුව උසාවියක් තුලින් ඔප්පු උවහොත් විශාල වන්දි මුදලක් ලබාගන්න පවා පුළුවන්

    හැකිනම් මේ පුවත හැකිතාත් ශෙයා කරන්න
    මොකද කිසිම මාධ්‍ය ආයතනයක් තුලින් ඔවුන්ට අවාසි වන අප වැනි මහජනතාවට වාසි වෙන පුවත් හෝ නීතිමය රාමු ගැන සිවිල් ජනතාව දැනුවත් කරන්නේ නැහැ

    ' පොලිසින් ඔබව පරික්ෂා කරනා අවස්ථාවක කවුරුන් හෝ ඔබට විඩියෝ කරන්න උත්සාහ කලොත් ඔබට් එයට විරුද්ධ වෙන්න පුළුවන්
    ඔබ නීතිය ගැන දැනුවත් බව දැනගත් දවසට
    බෙහෙත් ගේන්න එන අහිංසක අම්මලා
    මාස් එක බෙල්ලේ තිබුන වරදට මුළු රටක් ඉදිරියේ නිරුවත් වෙන අයියලා මාධ්‍ය සංකෘතිය තුලින් විනාශ කරන්න අපට පුළුවන් වේවි
    mchn, oya kiyana eka atta wennath puluwan nowennath puluwan. e nisa apita check kara gannath ekkama nithi pothe waganthiyath ekkama dammanam hodai. reference ekak ekkama.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,348
    113
    මදය වෙදියක් ඔබව වීඩියෝ කරනවානම් පැහැදිලිව කියන්න ඔබේ අවසරයකින් තොරව එම වීඩියෝව මාධ්‍යට මුදනොහරින ලෙස
     
    • Like
    Reactions: S_M_S

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මදය වෙදියක් ඔබව වීඩියෝ කරනවානම් පැහැදිලිව කියන්න ඔබේ අවසරයකින් තොරව එම වීඩියෝව මාධ්‍යට මුදනොහරින ලෙස
    "මල්ලි රෙක්කොඩ් කරන්ඩ එපා මන් නිරොශන් දික්වැල්ල"
    එහෙම කියපු එකත් දාලානේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,909
    113
    Mother Earth
    මම නම් ඉදලා හිටලා චොකලට් සාක්කු වේ දාගන්නවා. (බිල් කරනකොට කව්න්ටර් එකට දෙනවා). සික්කා ඇවිත් සද්දේ දානවද බලන්න.
    තාම නම් එහෙම සද්දේ දාලා නැ.
    උන්ට එහෙම සද්දේ දාන්නත් බැ මම ෂොප් එකෙන් එලියට යනකම්. :-):-):-) මොකක් හරි උනොත් update එකක් දාන්නම්.
    උබ නම් ලෝක හොරෙක් බව අපි දන්නවා. :-)
     
    • Like
    Reactions: S_M_S

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    Athma arakshawata ho, depala arakahawata cctv monitor karanna puluwan. Private property ekakata athul wenakotama ethana aithiya ownerge.