සරළ තේරෙන භාශාවෙන් මම කියන්නම්
' ඔබ food city එකට ඇතුල්වෙනකොට
එහෙමත් නැත්නම් ඔනෑම පොදු ස්තානයකට ඇතුල් වෙනකොට බොහෝ තැන් වල පේන්න බෝඩ් ලෑල්ලක් තියෙනවා
- මෙම ස්ථානය CCTV කැමරා මගින් නිරික්ෂණය කරනු ලැබේ -
- CCTV කැමරා ක්‍රියාත්මකයි -
බොහෝ දෙනෙකු මේ ගැන හිතාගෙන ඉන්නේ වැරදි අදහසක්
' හොරු බය වෙයි කියලා වෙන්න ඇති
හොරු බය කරන්න වෙන්න ඇති '
නමුත් සත්‍ය කතාව තියෙන්නේ නීතිමය රාමුව
ඒ කියන්නේ එවැනි බෝඩ් එකක් සදහන් තැනකට කෙනෙකු ඇතුල්වෙන්නේ ඡායාරූප හෝ පටිගත වීකමට එකඟ වෙලා
ඉතිං නඩු පැවරීමක් සිදු කරන්න නීතියම රාමුවක් හෝ පසුබිමක් නැහැ
ඔබ සිවිල් සමාජයේ සිටිනා අවස්තාවක , ආරක්ෂක අංශ විසින් පරික්ෂා කරනා අවස්තාවක විතරක් නෙවෙයි ,
ඔබ වරදකරුනොවූ චූදිතයෙකු පමණක් වූ අවස්ථාවකදී පවා
යම් අයෙකු , යම් මාධ්‍ය ආයතනයක් හෝ යම් සංවිධානයක් ඔබගේ ඡායාරූප ගැනීමක් සිදුවෙනවා නම් එයට එරෙහි වෙන්න වගේම , ඒ වෙනුවෙන් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පවරන්න වගේම ඒ නඩුව උසාවියක් තුලින් ඔප්පු උවහොත් විශාල වන්දි මුදලක් ලබාගන්න පවා පුළුවන්
හැකිනම් මේ පුවත හැකිතාත් ශෙයා කරන්න
මොකද කිසිම මාධ්‍ය ආයතනයක් තුලින් ඔවුන්ට අවාසි වන අප වැනි මහජනතාවට වාසි වෙන පුවත් හෝ නීතිමය රාමු ගැන සිවිල් ජනතාව දැනුවත් කරන්නේ නැහැ
' පොලිසින් ඔබව පරික්ෂා කරනා අවස්ථාවක කවුරුන් හෝ ඔබට විඩියෝ කරන්න උත්සාහ කලොත් ඔබට් එයට විරුද්ධ වෙන්න පුළුවන්
ඔබ නීතිය ගැන දැනුවත් බව දැනගත් දවසට
බෙහෙත් ගේන්න එන අහිංසක අම්මලා
මාස් එක බෙල්ලේ තිබුන වරදට මුළු රටක් ඉදිරියේ නිරුවත් වෙන අයියලා මාධ්‍ය සංකෘතිය තුලින් විනාශ කරන්න අපට පුළුවන් වේවි