තමන්ගේ ආගමේ හැටියට පව සහ පින

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තමන්ගේ ආගමේ හැටියට පව සහ පින

    මට අද උදේ බොක දදා ඉන්නකොට මතක් උන ප්‍රශ්නයක් මේක,
    1. ගෙවල් දෙකක් තියෙනවා හිතමු A සහ B.. A ගෙදර එකයි B ගෙදර එකයි වලි. අපි හිතමු ඉඩම් ආරවුලක් කියල.
    A ගෙදර අයිතිකරු, වෙන මනුස්සයෙක් දැම්මල B ගෙදර එකාව වෙඩි තියල මරවනවා මේ ප්‍රශ්නේ නිසා.
    වෙඩි තියන්න අපු එකා ගේ නම අපි හිතමු අහිංසක කියල, මු ජිවිතේ පලවෙනි පාරට තමයි ඔහොම දෙකට සම්බන්ද වෙන්නේ. ඒ සදහා A නිවෙස් හිමිය විසින් අහිංසක ට මුදලකුත් දෙනවා.

    තම තමන් අදහන දහමට අනුව සමන් එහෙම නැත්නම් කුලියට මිනි මරපු එකා කරේ වරදක් සහ මතුපිටින් පෙන විදිහට A නිවෙස හිමියාත් වැරදී.
    එක නිසා ඒ මිනිස්සු පවක් කරලා තියෙනවා කියල සරලව තේරුම් ගන්න පුළුවන්.

    2. ඔය විදිහටම හිතපන් මිනිහෙක් යනවා හමුදාවට ( ඕන රටක හමුදාවක්, නැත්නම් ලංකාවේ හමුදාව කිව්වොත් වැලලෙන්න එනවා)
    ගිහින් පොර වෙඩි තියල මිනිහෙක් මරනවා. එක කරන්න නීතිමය රාමුවකුත් තියනවා ඒ හමුදාවේ මනුස්සයට .
    ඒ මනුස්සයට මරන්න ඕඩර් එක දෙන්නෙත් තවත් මනුස්සයෙක් කුමක් හෝ හේතුවකට.

    3. එතකොට තමන් අදහන ධර්මය අනුව මේ හමුදාවේ මනුස්සට ඇතිවන අකුසල කර්මය මොකක්ද?

    4. එහෙම නැත්නම් බහුතර අදහස ට විරුද්දව යමින් රට තුල කැරලි කරන මිනිස්සු මරණ එක පිනක් විදිහට මොන හෝ ආකාරයකින් ගන්න පුලුවන්ද?

    5. අහිංසක සහ හමුදාකරු අතර වෙනස මොකක්ද ?

    Counter arguments වලට විතරක් මම උත්තර දෙන්න කැමති.
    ද්වේශ සහගත කමෙන්ට් නොසලකා හරිමි

    හුදෙක් මගේ මෝඩ ඔලුවට අපු උතරයක් කල්පනා වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවේ, brain walls කඩාගන්න බැරි නිසා මෙතන ඇහුවේ
     
    • Like
    Reactions: gcloud

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හමුදාවෙ එකාට පව සිද්ද වෙනවා!

    හමුදාවෙ එකා හරි අහින්සක හරි ඒ මිනී මැරුම කරන්නෙ අකමැත්තෙන් නම් , සිද්ද වෙන පවේ පොඩි අඩු වැඩි කමක් ඇති වෙන්න පුලුවන්. හැබැයි පිනක් නම් වෙන්නෙ නෑ.

    3. එතකොට තමන් අදහන ධර්මය අනුව මේ හමුදාවේ මනුස්සට ඇතිවන අකුසල කර්මය මොකක්ද?

    ආමි එකේ එකා පව පින විශ්වාස කරනවනම්, ඌ ත්‍රස්තවාදී මරල කරගන්නෙ පවක් කියලත් දන්නවනම් ,
    පව පින විශ්වාස නොකරන ආමි එකේ පොරකට වඩා අඩු බලයක් තියෙන අකුසල කර්මයක් තමා ඌට වෙන්නෙ.

    4. එහෙම නැත්නම් බහුතර අදහස ට විරුද්දව යමින් රට තුල කැරලි කරන මිනිස්සු මරණ එක පිනක් විදිහට මොන හෝ ආකාරයකින් ගන්න පුලුවන්ද?

    පිනක් විදියට කොහොමවත් ගන්න බෑ. එක එක අය තමන්ගෙ වාසියට ධර්මය විකුර්ති කරලා තමයි මේ වගේ මත හදන්නෙ.

    ඔය "චේතනා ව කර්මය වේ" කියන එක අල්ලගෙන කබරගොයාත් තලගොයා කරගන්න සීන් එකක් තමා ලංකාවෙ වෙන්නෙ ගොඩක් වෙලාවට.

    එතකොට සහරාන්ගෙ චේතනාව ස්වර්ගෙට යන්න මිසක් මිනී මරන්න න්වෙවෙයි කියලා , සහරාන්ටත් ශේප් වෙන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Kevin_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,431
    67,771
    113
    Both akusal.

    Chethanahan bikkawe kamman wadami.chethanawa karmaya yay wadarami.
    Maranna chethanawa tibba ekata wediyen paw sidda wenawa.wediyenma pawa sidda wenne A gedara ekata.uta tamai maranna chethanawa hodatama tiyenne.ahinsaka wedi tibbata marana chethanawa aruge taram prabala ne.eth marana chethanwa enne nethuwa marannath be.Gedara ekata tamai pawa wedi.

    Ube gedarata horek penala ammawa maranna hadanawa.etakota ube chethanwa ammawa berganna one hinda aruta pihiyen aninawa.etakota pawa adui chethanawa wenas nisa.hebei ona ekakata return karma tiyenawa.chethanawa anuwa intensity eka wediy return eke.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346

    :yes::yes::yes:

    saharan wge bomba karyek gmu.. army porak porawa mella karnna hdla hdla brima thna aru pupuragnnam hdla wedi thbboth paw nha mma hthnne.. mkd army ekena aruwamarana chethnwk thbbe nha.. plwn thrm control krn hdla brima thna minissu daas gnak wenuwen aruta wedi thynne
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    :yes::yes::yes:

    saharan wge bomba karyek gmu.. army porak porawa mella karnna hdla hdla brima thna aru pupuragnnam hdla wedi thbboth paw nha mma hthnne.. mkd army ekena aruwamarana chethnwk thbbe nha.. plwn thrm control krn hdla brima thna minissu daas gnak wenuwen aruta wedi thynne

    එහෙම නෑ බන්. චේතනාව කියල අපි අදහස් කරන එක නෙවෙයි බුද්දාගමේ කියන්නෙ. චේතනා චෛතසිකය තමා එතන කියවෙන්නෙ.

    සර්ව චිත්ත සාධාරණ චෛතසික වලින් එකක් චේතනාව. ඒක නිසා කොහොම උනත් මරණ අවස්තාවේ 99.99% ක් දුරට අකුශල චිත්තයක් ඇතිවෙනැක වලක්වන්න බෑ.

    පවක්ම තමයි. හැබැයි ඒ පවේ අඩු වැඩි බවක් ඇතිවෙන්න පුලුවන්.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට අද උදේ බොක දදා ඉන්නකොට මතක් උන ප්‍රශ්නයක් මේක,
    1. ගෙවල් දෙකක් තියෙනවා හිතමු A සහ B.. A ගෙදර එකයි B ගෙදර එකයි වලි. අපි හිතමු ඉඩම් ආරවුලක් කියල.
    A ගෙදර අයිතිකරු, වෙන මනුස්සයෙක් දැම්මල B ගෙදර එකාව වෙඩි තියල මරවනවා මේ ප්‍රශ්නේ නිසා.
    වෙඩි තියන්න අපු එකා ගේ නම අපි හිතමු අහිංසක කියල, මු ජිවිතේ පලවෙනි පාරට තමයි ඔහොම දෙකට සම්බන්ද වෙන්නේ. ඒ සදහා A නිවෙස් හිමිය විසින් අහිංසක ට මුදලකුත් දෙනවා.

    තම තමන් අදහන දහමට අනුව සමන් එහෙම නැත්නම් කුලියට මිනි මරපු එකා කරේ වරදක් සහ මතුපිටින් පෙන විදිහට A නිවෙස හිමියාත් වැරදී.
    එක නිසා ඒ මිනිස්සු පවක් කරලා තියෙනවා කියල සරලව තේරුම් ගන්න පුළුවන්.

    2. ඔය විදිහටම හිතපන් මිනිහෙක් යනවා හමුදාවට ( ඕන රටක හමුදාවක්, නැත්නම් ලංකාවේ හමුදාව කිව්වොත් වැලලෙන්න එනවා)
    ගිහින් පොර වෙඩි තියල මිනිහෙක් මරනවා. එක කරන්න නීතිමය රාමුවකුත් තියනවා ඒ හමුදාවේ මනුස්සයට .
    ඒ මනුස්සයට මරන්න ඕඩර් එක දෙන්නෙත් තවත් මනුස්සයෙක් කුමක් හෝ හේතුවකට.

    3. එතකොට තමන් අදහන ධර්මය අනුව මේ හමුදාවේ මනුස්සට ඇතිවන අකුසල කර්මය මොකක්ද?

    4. එහෙම නැත්නම් බහුතර අදහස ට විරුද්දව යමින් රට තුල කැරලි කරන මිනිස්සු මරණ එක පිනක් විදිහට මොන හෝ ආකාරයකින් ගන්න පුලුවන්ද?

    5. අහිංසක සහ හමුදාකරු අතර වෙනස මොකක්ද ?

    Counter arguments වලට විතරක් මම උත්තර දෙන්න කැමති.
    ද්වේශ සහගත කමෙන්ට් නොසලකා හරිමි

    හුදෙක් මගේ මෝඩ ඔලුවට අපු උතරයක් කල්පනා වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවේ, brain walls කඩාගන්න බැරි නිසා මෙතන ඇහුවේ
    you're mistaking legal, greater good & karma.
    except for one religion, murder is bad karma in all others.
    a soldier shooting to kill an enemy is legally allowed to do (there is the rules of engagement that should be followed) so but that doesnt mean its in accordance with his religion. its still bad karma.
    At the same time, a soldier killing an enemy serves the greater good of that soldier's country.
    Now murdering a neighbor is legally wrong, serves no greater good and is wrong as per religion as well.

    So to answer your question, as per religion, there is no difference between the two.

    In legal terms, there is a difference.

    EDIT: Next time you're taking a dump, just finish your damn business and go without becoming a potty philosopher! :P
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හමුදාවෙ එකාට පව සිද්ද වෙනවා!

    හමුදාවෙ එකා හරි අහින්සක හරි ඒ මිනී මැරුම කරන්නෙ අකමැත්තෙන් නම් , සිද්ද වෙන පවේ පොඩි අඩු වැඩි කමක් ඇති වෙන්න පුලුවන්. හැබැයි පිනක් නම් වෙන්නෙ නෑ.

    ආමි එකේ එකා පව පින විශ්වාස කරනවනම්, ඌ ත්‍රස්තවාදී මරල කරගන්නෙ පවක් කියලත් දන්නවනම් ,
    පව පින විශ්වාස නොකරන ආමි එකේ පොරකට වඩා අඩු බලයක් තියෙන අකුසල කර්මයක් තමා ඌට වෙන්නෙ.

    පිනක් විදියට කොහොමවත් ගන්න බෑ. එක එක අය තමන්ගෙ වාසියට ධර්මය විකුර්ති කරලා තමයි මේ වගේ මත හදන්නෙ.

    ඔය "චේතනා ව කර්මය වේ" කියන එක අල්ලගෙන කබරගොයාත් තලගොයා කරගන්න සීන් එකක් තමා ලංකාවෙ වෙන්නෙ ගොඩක් වෙලාවට.

    එතකොට සහරාන්ගෙ චේතනාව ස්වර්ගෙට යන්න මිසක් මිනී මරන්න න්වෙවෙයි කියලා , සහරාන්ටත් ශේප් වෙන්න පුලුවන්.

    hypothetical පව පින හැම ආගමකම එක විදිහට තියෙනවා කියල ගත්තොත් මොන අදහසේ ඉදල හරි මනුස්සයෙක් මරනවා කියන්නේ පවක්, ඒක රට වෙනුවෙන් මනුස්සෙක් මැරුවා කියල වෙනස් වෙන්නේ නැ හැබැයි මම මරණ චේතනාව අනුව පවේ percentage එක වෙනස් වෙන්න පුළුවන් වගේ එකක් නේද ඔතන වෙන්නේ?

    ඔය "චේතනා ව කර්මය වේ" කියන එක අල්ලගෙන කබරගොයාත් තලගොයා කරගන්න සීන් එකක් තමා ලංකාවෙ වෙන්නෙ ගොඩක් වෙලාවට.
    මේක මගේ ඔලුවේ තිබ්බ,එක පාර අතඇරියේ නැත්තේ ඔය මාතෘකා වලදී මිනිස්සු සෙන්සටිව් නිසා.
    Agreed!!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Both akusal.

    Chethanahan bikkawe kamman wadami.chethanawa karmaya yay wadarami.
    Maranna chethanawa tibba ekata wediyen paw sidda wenawa.wediyenma pawa sidda wenne A gedara ekata.uta tamai maranna chethanawa hodatama tiyenne.ahinsaka wedi tibbata marana chethanawa aruge taram prabala ne.eth marana chethanwa enne nethuwa marannath be.Gedara ekata tamai pawa wedi.

    Ube gedarata horek penala ammawa maranna hadanawa.etakota ube chethanwa ammawa berganna one hinda aruta pihiyen aninawa.etakota pawa adui chethanawa wenas nisa.hebei ona ekakata return karma tiyenawa.chethanawa anuwa intensity eka wediy return eke.

    ඒ කියන්නේ අචේතනිකව සිදුවන ක්‍රියා වල පව අඩුයි.
    ටොපික් එකෙන් පිට ගිහින් ඇහුවොත් මෙහෙම, මම දරුණු මානසික රෝගයකින් පෙළෙනවා (උදාහරණයකට schizophrenia වගේ) එක නිසා මම කරන දේවල් චේතනික / අචේතනික කියල වෙන් කරන්න බැරි වෙනවා. එහෙම ඉදල මම මිනිහෙක් මැරුවොත් මගේ පවා තාමත් අඩුවෙන් ද ලැබෙන්නේ.
    ~මානසික රෝගය හැදුනේ පව හින්ද කියන එක පොඩ්ඩකට අමතක කරලා බැලුවොත් මේ context එක ගැන විතරක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "අලුගෝසුවාට පව් සිද්ධ වෙනවද? නියෝගය දුන්න රජාට පව් සිද්ධ වෙනවද?" කියල කෙටියෙන් ඔය ප්‍රශ්නෙ අහන්න පුලුවන්.

    බුදුදහමින් ඔය ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ මම හිතන්නෙ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    you're mistaking legal, greater good & karma.
    except for one religion, murder is bad karma in all others.
    a soldier shooting to kill an enemy is legally allowed to do (there is the rules of engagement that should be followed) so but that doesnt mean its in accordance with his religion. its still bad karma.
    At the same time, a soldier killing an enemy serves the greater good of that soldier's country.
    Now murdering a neighbor is legally wrong, serves no greater good and is wrong as per religion as well.

    So to answer your question, as per religion, there is no difference between the two.

    In legal terms, there is a difference.

    EDIT: Next time you're taking a dump, just finish your damn business and go without becoming a potty philosopher! :P

    As you said,
    It doesn't make any deferent based on the witch context you killed a person as long as if you kill someone there is karma for that sin. I pointed out the legal part because I thought it would help to understand the situation.

    Man, this quarantine makes me claustrophobic af. I can't even take a dump without minding other stuff
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    "අලුගෝසුවාට පව් සිද්ධ වෙනවද? නියෝගය දුන්න රජාට පව් සිද්ධ වෙනවද?" කියල කෙටියෙන් ඔය ප්‍රශ්නෙ අහන්න පුලුවන්.

    බුදුදහමින් ඔය ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ මම හිතන්නෙ.

    සරලව කියන්න ක්‍රම ඇති තව බන්. මට හිතුන ප්‍රශ්නේ දැම්මේ මම දාල තියෙනවත් වගේ.
    මම බුද්ධාගමෙන් විතරක් නෙමෙඉ ඕන ආගමකින් කියල ඇහුවේ එකයි. මොන මොනා හරි මිනිස්සු අදහන ආගමනේ. බහුතරය බුදාගම නිසා ඒ පැත්තෙන් හිතල ගොඩක් උත්තර එයි කියල තමයි මමත් හිතුවේ.

    මම හිතන විදිහ හරිනම්, මේ වගේ specific point එකක් අල්ලලා කිව්වේ නැති උනාට බුද්ධාගමේ කියල ඇති. සහ අනිත් එඋන් කමෙන්ට් කරලා තිබ්බ ඒවා සාදාරනයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,431
    67,771
    113
    The example is given as how you cut a tree with axe.karma is like that.depending on the intensity you throw the axe at the tree the cut gets deeper and takes a long time to heal.The intensity you throw the axe defines the intensity of the karmic result.killing your parents are compared to throwing huge blows to the tree.It may never heal from the damage.any killing will result in karma.The intensity depends on the intension.
    If the mentaly disabled person is capabale of having intense anger thoughts of killing a person the result is same.If he had no intention the result will be less.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ඒ කියන්නේ අචේතනිකව සිදුවන ක්‍රියා වල පව අඩුයි.
    ටොපික් එකෙන් පිට ගිහින් ඇහුවොත් මෙහෙම, මම දරුණු මානසික රෝගයකින් පෙළෙනවා (උදාහරණයකට schizophrenia වගේ) එක නිසා මම කරන දේවල් චේතනික / අචේතනික කියල වෙන් කරන්න බැරි වෙනවා. එහෙම ඉදල මම මිනිහෙක් මැරුවොත් මගේ පවා තාමත් අඩුවෙන් ද ලැබෙන්නේ.
    ~මානසික රෝගය හැදුනේ පව හින්ද කියන එක පොඩ්ඩකට අමතක කරලා බැලුවොත් මේ context එක ගැන විතරක්

    Sidda wena pawa hugak adu athi mn hithnne.

    :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කියන්නේ අචේතනිකව සිදුවන ක්‍රියා වල පව අඩුයි.
    ටොපික් එකෙන් පිට ගිහින් ඇහුවොත් මෙහෙම, මම දරුණු මානසික රෝගයකින් පෙළෙනවා (උදාහරණයකට schizophrenia වගේ) එක නිසා මම කරන දේවල් චේතනික / අචේතනික කියල වෙන් කරන්න බැරි වෙනවා. එහෙම ඉදල මම මිනිහෙක් මැරුවොත් මගේ පවා තාමත් අඩුවෙන් ද ලැබෙන්නේ.
    ~මානසික රෝගය හැදුනේ පව හින්ද කියන එක පොඩ්ඩකට අමතක කරලා බැලුවොත් මේ context එක ගැන විතරක්
    oh shit! whom did you bump off? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සරලව කියන්න ක්‍රම ඇති තව බන්. මට හිතුන ප්‍රශ්නේ As you said,
    It doesn't make any deferent based on the witch context you killed a person as long as if you kill someone there is karma for that sin. I pointed out the legal part because I thought it would help to understand the situation.

    Man, this quarantine makes me claustrophobic af. I can't even take a dump without minding other stuff
    well, going upstream in this train of thought, who decides which is good karma and which is bad ? or even sin ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,431
    67,771
    113
    well, going upstream in this train of thought, who decides which is good karma and which is bad ? or even sin ?

    No good or bad karma.Only action and result.We define as bad because it gives an unpleasent experiance in human form.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    well, going upstream in this train of thought, who decides which is good karma and which is bad ? or even sin ?

    I had this question before, not about the karma but what is good and what is bad.
    still haven't figured it out correctly.
    I have discussed it in EK as well but didn't go pretty well because of my lack of knowledge

    something similar to this speech by Sadhguru

    Last edited: