තමන්ගේ ආගමේ හැටියට පව සහ පින

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,227
    113
    Mother Earth
    එහෙම අවුලක් නෑ. කොහොමත් නීතියය් ආගමයි සංසංධනය කරන බූරුවො නෑ. ආගමේ නීතිය සොබාදහම. ඒත් මිනිසා හදාගත්තු දිවිපැවැත්මෙ නීතිය මිනිසා විසින්ම හදා ගත්තු කෘතිම නීතිය(වැරදි කරුවන්ව සිර කළ යුතුයි, එල්ලා මැරිය යුතුයි). කෙටියෙන් කිව්වොත් හුත්තේ කොන් තුනයි මැද කවඩිය වාගේ. ඇත්තේ එක හිලයි ගෙම්බගෙ කට වාගේ. :dull:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    අම්මෝ හුත්තෝ
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Mamanm oya pau pin wiswasa keane na. Owa minissunge karana jara wada walin beragna haduna mithyawak. Nathnm palliyata giya unta bombs kana weida. Deiyo kiyneth mithyawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    Mamanm oya pau pin wiswasa keane na. Owa minissunge karana jara wada walin beragna haduna mithyawak. Nathnm palliyata giya unta bombs kana weida. Deiyo kiyneth mithyawa

    Ohoma hitanne siyalu de karmaya hinda wenawa kiyala hitana hinda.ehema ne.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Mamanm oya pau pin wiswasa keane na. Owa minissunge karana jara wada walin beragna haduna mithyawak. Nathnm palliyata giya unta bombs kana weida. Deiyo kiyneth mithyawa

    උබ කියන දේවල සමහරක් හරි.
    අපි පව් පින් ආගමික පැත්තෙන් ගන්නේ නැතුව නිරාගමික උනොත් අපිට ඉතුරුවෙන්නේ හරි / වැරදි.
    එතකොටත් ප්‍රශ්න එනවා හරි වැරැද්ද රටේ බහුතරය මතය හෝ ලෝකය පිළිගත් දේවල් අනුව වෙනස් වෙන එක.( උදාහරණ මතක් කරලා කියන්නම් ) ඔය දේවල් ගැන මගේ විශ්වසයකුත් නැ. හැබැයි බැහැර කරන්න ඉස්සෙල්ල ප්‍රශ්න කරලා සාධාරණයක් කරන්න ඕනේ ගන්න තීරණය ගැන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම අවුලක් නෑ. කොහොමත් නීතියය් ආගමයි සංසංධනය කරන බූරුවො නෑ. ආගමේ නීතිය සොබාදහම. ඒත් මිනිසා හදාගත්තු දිවිපැවැත්මෙ නීතිය මිනිසා විසින්ම හදා ගත්තු කෘතිම නීතිය(වැරදි කරුවන්ව සිර කළ යුතුයි, එල්ලා මැරිය යුතුයි). කෙටියෙන් කිව්වොත් හුත්තේ කොන් තුනයි මැද කවඩිය වාගේ. ඇත්තේ එක හිලයි ගෙම්බගෙ කට වාගේ. :dull:

    :baffled: :rofl:
    Candid-B කෑවද මෙහෙම අදහස් එන්න :baffled: හැම reply එකක්ම මේ වගේ :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,227
    113
    Mother Earth
    :baffled: :rofl:
    Candid-B කෑවද මෙහෙම අදහස් එන්න :baffled: හැම reply එකක්ම මේ වගේ :rolleyes:

    ඕවට තර්ක කරල වැඩක් නෑ බන්. ලැබෙන දෙයක් අපිට ලැබෙයි. පුළුවන් තරම් අනුන්ට උදව් කරගෙන හොඳ වැඩ කරන් වෙනද වගේ හිටියම එච්චරයි. ඕක දැනගත්ත කියල අපි දෙවියොද. :D
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    එහෙම නෑ බන්. චේතනාව කියල අපි අදහස් කරන එක නෙවෙයි බුද්දාගමේ කියන්නෙ. චේතනා චෛතසිකය තමා එතන කියවෙන්නෙ.

    සර්ව චිත්ත සාධාරණ චෛතසික වලින් එකක් චේතනාව. ඒක නිසා කොහොම උනත් මරණ අවස්තාවේ 99.99% ක් දුරට අකුශල චිත්තයක් ඇතිවෙනැක වලක්වන්න බෑ.

    පවක්ම තමයි. හැබැයි ඒ පවේ අඩු වැඩි බවක් ඇතිවෙන්න පුලුවන්.

    ඔව් බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ
    "මහණෙනි මම චේතනාවට කර්මය යැයි කියමි. සිතින් සිතා කයින් වචනයෙන් මනසින් කර්මය සිදුකරයි."
    එතකොට තමන්ගේ හිතේ තියන චේතනාව අනුව තමයි. පින පව තීරණය වෙන්නේ.
    හැබැයි මේක මිත්‍යා දුස්ටියත් එක්ක පටලව ගන්න එපා.
    උදාහරනයක් විදියට වෙන ආගමක කෙනෙක් මැරුවම නිවන් දකින්න පුළුවන් කියල හිතල කව්රු හරි මැරුවොත් එතන තියෙන්නේ මිත්‍යා දුස්ටිය මොකද කව්රුවත් මරල යහපතක් සිද්දවෙයි කියල කාටවත් හිතන්න බෑනේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    cough.. Hitler.. cough..
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උබ කියන දේවල සමහරක් හරි.
    අපි පව් පින් ආගමික පැත්තෙන් ගන්නේ නැතුව නිරාගමික උනොත් අපිට ඉතුරුවෙන්නේ හරි / වැරදි.
    එතකොටත් ප්‍රශ්න එනවා හරි වැරැද්ද රටේ බහුතරය මතය හෝ ලෝකය පිළිගත් දේවල් අනුව වෙනස් වෙන එක.( උදාහරණ මතක් කරලා කියන්නම් ) ඔය දේවල් ගැන මගේ විශ්වසයකුත් නැ. හැබැයි බැහැර කරන්න ඉස්සෙල්ල ප්‍රශ්න කරලා සාධාරණයක් කරන්න ඕනේ ගන්න තීරණය ගැන.

    Ane mnda bn oka gana katha karana giyoth ithn iwarayk na. Thamage wisiyata hithan hitiyanm hari bn
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "අලුගෝසුවාට පව් සිද්ධ වෙනවද? නියෝගය දුන්න රජාට පව් සිද්ධ වෙනවද?" කියල කෙටියෙන් ඔය ප්‍රශ්නෙ අහන්න පුලුවන්.

    බුදුදහමින් ඔය ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ මම හිතන්නෙ.

    උඹ වචන වලින් කියපන් අලුගෝසුවාගේ චේතනාව මොකක්ද? රජාගෙ චේතනාව මොකක්ද? කියලා.
    අන්න ඒ චේතනාව තමයි කර්මය වෙන්නෙ. ඒ කර්මයට අනුරූපව විපාකය ලැබෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,227
    113
    Mother Earth
    උඹ වචන වලින් කියපන් අලුගෝසුවාගේ චේතනාව මොකක්ද? රජාගෙ චේතනාව මොකක්ද? කියලා.
    අන්න ඒ චේතනාව තමයි කර්මය වෙන්නෙ. ඒ කර්මයට අනුරූපව විපාකය ලැබෙනවා.

    අපි හිතමු අළුගෝසුවෙක් නෑ. ඉන්නෙ බල්ලෙක්. බල්ලා ලණුව ඇද්ද ගමන් අරූ ඉන්න ස්ටේජ් එක කඩන් වැටිලා බෙල්ල හිර වෙනවා "හුකෑස්" ගාලා. කාටද පව් ? කාටද ?:nerd:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වචන වලින් කියපන් අර කුලියට මිනී මරපු එකාගෙ චේතනාව මොකද්ද? අර හමුදා සෙබළාගෙ චේතනාව මොකද්ද? කියලා.

    කරන කොට තිබුණ අන්න ඒ චේතනාව තමයි කර්මය වෙන්නෙ. ඒ කර්මයට අනුරූපව විපාකය ලැබෙනවා.

    * සහරාන්ගෙ චේතනාවෙ තිබුණෙ රාග, ද්වේෂ, මෝහ කියන 3න් ප්‍රධාන වශයෙන්ම මෝහය (මිත්‍යා දෘෂ්ඨිකත්වය).
    ඒ කියන්නෙ කෙලින්ම Down.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,227
    113
    Mother Earth
    Mata kiyawalama pissu haduna mcn 😷😷😷😷😷😷

    මුන්ට තියෙන පස්න බන්

    images.png

    බට්ටිකක් කාල පාඩුවෙ ඉන්නෙ නැතුව.:lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පෞද්ගලික වාසියකට මිනී මරණ එක හෝ මරවන එක වැරදි.හැබයි මෙහෙම හිතපන්

    උබගේ ගෙදරට isis කාරයෙක් එනව ඌ උබේ ගෑනිව රේප් කරල බෙල්ල කපල දාල යන්න. උබ ඒ වේලවට ඌට දේව ආශිර්වාද කරල ,මෛත්‍රී වඩනවද ..අපි හිතමු උබ ගාව gun එකක් තිබුන කියලා උබ ඒක අරන් අරැගේ ඔලු කට්ට කුඩු වෙන්න තියනවද

    උබට ඩිශිෂන් දෙකයි..ගෑනිව බේර ගන්නවද...නැද්ද

    උබ ඒ වේලාවට පවු පින් බලනවද

    ....................................................

    ආරක්ෂාවට ප්‍රතිචාර දක්වන එක නැචුරල් බන්

    ආගම් බුල්ශිට් ⁣වලින් ඔලුව අවල් කරගන්න එපා..ආගම් දෙවියෝ මිනිස්සු නිර්මාණය කරපු දේවල්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හමුදාවෙ අය රට වෙනුවෙන් කොටි මරල 50% පව්,කෝටි ගානක මිනිස්සුන්ගෙ නිදහස වෙනුවෙන් 50% පින් කරගත්ත කියල හිතමු..රට වෙනුවෙන් උනත් මරන චේතනාව එක්ක වුන දෙයක් නිසා පවක් වෙනව :(
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපි හිතමු අළුගෝසුවෙක් නෑ. ඉන්නෙ බල්ලෙක්. බල්ලා ලණුව ඇද්ද ගමන් අරූ ඉන්න ස්ටේජ් එක කඩන් වැටිලා බෙල්ල හිර වෙනවා "හුකෑස්" ගාලා. කාටද පව් ? කාටද ?:nerd:

    ඔව්. ඒ වෙලාවෙදි බල්ලගෙ චේතනාව මොකක්ද කියපන් මචං.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඕකට බුදුදහමෙ කතාවක් තියෙනව. එක්තරා රාජ උරුමය තිබුන කෙනෙක් රජකම අතාරිනව නියත වසයෙන්ම අකුසල් සිද්ද වෙන දන්න නිසා සහ රට ධාර්මිකව පාලනය කලත් ඒ අකුසල් නොකර රට පාලනය කල නොහැකි නිසා.