ධම්මිකාපාම්Uba ගැහුවේ sinopharm ද නැත්තන් Pfizer ද? නැත්තන් Moderna ද?
ඌ දැන් ලීසිං කරන්නෙ නැද්දබම්ප්...පිටියෙ අප්පු ඊස් බැක්....![]()
@hodakolla මෙහෙ වරෙන්
![]()

ආරංචි හැටියට ඉස්සර උගෙ ප්‍රධාන සහ එකම ආදායම් මාර්ගෙ ලීසිං විතරයි.ඒත් දැං වාහන ඉස්සීම,ඉන්ස්ටෝල්මන්ට්ස් පරක්කු වෙන එව්වට තග දැමීම,වයසක ඇන්ටිල සැනසීම,කාන්තා පාර්ශවයට ගෙවීම් කිරීමට අවශ්‍ය සහන ලබාදීම(පිරිමින්ට නැත-ගෑනියෙක් ලෙස ඇඳ පැළඳ ගියොත් ඇතැම් විට ලැබිය හැක.)වගේ ඒව කරනවලු.දූසමාන ආරංචි ලෙස හැලි අරක්කු,හොර කසිප්පු ව්‍යාපාරයත් කරනවලු.මුන් දන්නව සිද්ධිය හොඳටම... @Ragna_SL @Solo Rider @Mandalorianඌ දැන් ලීසිං කරන්නෙ නැද්ද
කුඩු පැකට් ද විකුනන්නෙ![]()
