යේක එම කීයන්නේපා මාතියා...අපි වගේ මුස්ලිම් ශාවොදරයෝ ලේස්ති ඔයේලාගේ ශිංහල කෙල්ලෝ තමා ගන්න...
ඔයෙලා අතාරින තරම යේක අපිට තමා ලේෂි වෙනවා...හා හා හා...
![]()

උඹේ කෙල්ල උඹට දෙන්නෙ නැත්තම් ඒක අවුලක්. අනිවාර්යෙන්ම, නිකන් මේක සුදන පෝස්ට් දාල හිත හදාගෙන තෙරුමක් නෑ. හරියන කෙල්ලෙක් හොයාගන්න.
ගුඩ් ලක්!!
මම හිත හිත හිටියේ බන් කව්රු කොයි වෙලේ ඔය වගේ කමෙන්ට් එකක් දාවිද කියල බන් .කොහොමහරි තමන්ගේ අදහස කියල යන්න මෙතන නැවතිලා ගියාට තුති .

උඹේ කෙල්ල උඹට දෙන්නෙ නැත්තම් ඒක අවුලක්. අනිවාර්යෙන්ම, නිකන් මේක සුදන පෝස්ට් දාල හිත හදාගෙන තෙරුමක් නෑ. හරියන කෙල්ලෙක් හොයාගන්න.
ගුඩ් ලක්!!


ඇත්ත...තමන්ගේ කෙල්ලගේ එක්ක රාගය නෙමෙයි මොනවා ඇවිස්සුවත් මම හිතන්නේ කිසි අවුලක් නැහැ...හැබැයි අවංකව...කෙල්ලට ඇනල පැනල යන අදහසින් එහෙම කරනවානම් වැරදියි...මෙතන රාගය අවුස්සනවා කියන්නේ කෙලින්ම උකන එකට නෙමෙයි...එකට කියන්නේ වෙන එකක් නේ...රාගය අවිස්සෙන්න පුළුවන් වචන වලින්, ස්පර්ශයෙන්...උකන ඒක ඊට එහා ගිය දෙයක්...ඉතින් ඔය රාගය ඇවිස්සෙන ඒක තනිකර තියෙන්නේ ඒ පුද්ගලයා මත...අපිට බලෙන් කුණුගොඩක් අවුස්සනවා වගේ ඕක අවුස්සන්න බැහැ..කෙල්ල තමන්ගේ සීමාවක් තුල ඉදන් ඕක අවුස්සගන්නවනම් ප්‍රශ්නයක් කොහෙත්ම වෙන්නේ නැහැ 
kollek ekka idala Raagaya avissichcha nathi kellek inna gedarakin mata aba ata kihipayak aran paminenna![]()

නෙතුව නෙතුව ශිංහල කෙල්ලෝ ආශයි අපිල එක්ක ජින්ක ජිගිරි කොරන්න![]()
එහෙනම් බලන්ට තිබ්බ යේක ශිංහල කෙල්ලෝ එක්කලා ජින්කි ජිකිරි කරන හැටි..
රාගෙ නෙවේ ඕන අහවල් එකක් හරි අවුස්සගනින් බැන්දට පස්සේ.
බදින්න කලින් අවුස්සන්න යන්න එපා. ඔය මෝල කුලප්පු වෙච්ච හිගන්නෝ ඒ වැඩේ කොච්චර සාධාරණය කරන්න හැදුවත් බදින්න කලින් රාගෙ අවුස්සන්න ගිහින් එක එක දේවල් කරන එක දෙකයි පනහේ පහත් වැඩක් . අතීත සිදුවීම් ගැන සැක හැර දැනගන්න දේවල් තියෙනව නම් වාචිකව අහල දැනගනින්. එතකොට කාටවත් කරදරයක් නැ.
ඔව් මම කියන්නේ පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක කෙල්ලෙක්ව හොයාගෙන ඒ කෙල්ලට ආදරෙයි ආදරෙයි කියලා පස්සෙන් ගිහින් ඒ කෙල්ලව දාගෙන ඊට පස්සේ ඒ කෙල්ලව අවුස්සලා තමන්ගේ වැඩේ කරගන්නවානම් එතන වැරැද්දක් තියනවා බන්.ඕනෑම දෙයක් ඉස්සරහට වෙන්න පුළුවන්.අනාගතේ ඒ කෙල්ලට වල කපන්න කොටස් කරුවෙක් වෙන්න උඹලා එක හිතින් කැමතිද ?
රාගය ඇවිස්සුවට කමක් නෑ.. තමන්ගේ කෙල්ලගේ නැතුව කාගේ අවුස්සන්නද? රාගේ අවුස්සලා සේරම කරලා බඩකුත් දීල පැනල යන එකේ තමා වැරැද්ද



මට හිතෙන හැටියට තමන් තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙන් කෙල්ලගේ රාගය අවුස්සන එක පහත්ම වැඩක්. ඔව් සමහරක්විට උඹලා කියාවි එහෙම කරේ නැත්නම් තමන්ව දාල යාවි කියාලා.මම කතා කරන්නේ මල් වගේ ඉන්න කෙල්ලෝ ගැන.ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගෙ පලවෙනි ආදරේ උඹ වෙනවනම් කොල්ලෙක් හැටියට තමන්ගේ යුතුකම වෙනවා ඒ කෙල්ලව ආදරෙන් රැක බලාගන්න එක.
එළකිරි වාසීන්ට මේ ගැන ගොඩක් ඇත් දැකීම් ඇතිනේ
මොකද මේ ගැන හිතන්නේ ?![]()




ඔව් මම කියන්නේ පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක කෙල්ලෙක්ව හොයාගෙන ඒ කෙල්ලට ආදරෙයි ආදරෙයි කියලා පස්සෙන් ගිහින් ඒ කෙල්ලව දාගෙන ඊට පස්සේ ඒ කෙල්ලව අවුස්සලා තමන්ගේ වැඩේ කරගන්නවානම් එතන වැරැද්දක් තියනවා බන්.ඕනෑම දෙයක් ඉස්සරහට වෙන්න පුළුවන්.අනාගතේ ඒ කෙල්ලට වල කපන්න කොටස් කරුවෙක් වෙන්න උඹලා එක හිතින් කැමතිද ?
රාගය අවුස්සන්න දෙයක් නැහැ බන්..කෙල්ලොන්ගේ රාගය ඇවිස්සෙනව..කෙල්ලොත් අපි වගේම තමා...හැගීම් දැනීම් තියෙනවා...උන් ඒවා යටපත් කරන ඉන්න ඒක විතරයි කරන්නේ...වැරැද්ද ඒ රාගය භාවිත කරලා යුතු ප්‍රයෝජන ගන්න එකයි...එහෙම කරලා ඒ කෙල්ලන්ව අනාත කරන එකයි...රාගය කියන ඒක අනික විවිද විදිහට මෙතනදි අර්ථකතය කරන්න පුළුවන්...අපි ඇහැට කනට දකින දෙකින් වුනත් රාගය කියන දේ අවිස්සෙන්න පුළුවන්...උබ සමහර විට කෙල්ලගේ රාගය අවිස්සුවේ නැහැ කියල එකෙන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ..කෙල්ලගේ රාගය කෙල්ලට ඕනේ නම් එකී වෙන විදිහකින් හරි අවුස්සගන්නවා...ඉතින් එහෙම ගත්තම වැරැද්ද තියෙන්නේ ඔය කියන රාගය තුල යුතු ප්‍රයෝජන ගැනීමයි, රැවටීමයි කියන දෙක තමා...මගේ අදහස කිව්වේ...![]()


hama dema isthirayi kiyala theerana ganna epaa sahoo ehema nouvana velavaluoth enavaWenas wena anagathayak gana hitha hitha me mohoothe asathuten inna nam mokatada ban bandeema athi karaganne? Ohoma hithanava nam, ai bandama epa wenna bari da? ethakota divorce wena eka kochchara amaru da? Gahanu ayata thaman gana theerana ganna hodata puluvan dennama kamathi nam "ragaya avissuwata" kisima awulak naha ne.. in my experience, every woman has the urge to do it but they have learned to control it beacase of the backward thinking of the society. That is " sex before marriage will get you in trouble"
මෙහෙම නොවෙන එක තමා බන් අවුල. ගොඩක් වෙලාවට අහන්න වෙන්නේ ඔයා මගේ පලවෙනි ආදරේ වුනානම් කොච්චර හොදද කියලා.![]()



අඩේ නෑ බන් මම මේ හැම මගුලටම කොල්ලන්ට බනිනවා නෙවිතමන්ගේ වැඩේ කියන එකෙන් උබ අදහස් කරන්නේ *කල අත අරින එක නම් ඒක වැරදියි තමයි බන්.
එත් කෙල්ලට ඕනි ඒක කරගන්න නම්, කරගත්තත් අපිත් එක්ක ඉන්න ඕනි නැත් නම් අපි මොකද කරන්නේ?
එහෙම කෙල්ලොත් ඉන්නවා බන්.
මිනිස්සු සමාජේ දිහා බලන්නේ තමන්ට තියන අත්දැකීම් අනුව බන්.
මට හැමදාම හම්බ උන උන් ඕවට කැමතියි.
විශේෂයෙන් පොලබවන්න දෙයක් තිබ්බේ නැහැ.
හැම මගුලටම කොල්ලන්ට බනින එක වැරදියි.

අඩේ නෑ බන් මම මේ හැම මගුලටම කොල්ලන්ට බනිනවා නෙවි
අනික මම මේ කතා කරේ හැම කෙල්ලෙක්ම ගැන නෙමෙයි බන්.සමහරක් කෙල්ලෝ ගැන.




අඩේ නෑ බන් මම මේ හැම මගුලටම කොල්ලන්ට බනිනවා නෙවි
අනික මම මේ කතා කරේ හැම කෙල්ලෙක්ම ගැන නෙමෙයි බන්.සමහරක් කෙල්ලෝ ගැන.


![]()
උබ කියනව වගේ කෙල්ලෝ ඉන්නවා බන් අතලොස්සක්.
එත් උන් සෙට් වෙන්නේ අර කොලවරිය වගේ වල් කොල්ලන්ට.

දැන් උබනේ කිව්වේ උබට එහෙම උන් සෙට් වුනා කියල...
උබ තමා මට සෙට් වුන ඒ ජාතියේ එකම වේසාව 


දැන් උබනේ කිව්වේ උබට එහෙම උන් සෙට් වුනා කියල...
උබ තමා මට සෙට් වුන ඒ ජාතියේ එකම වේසාව
![]()





owa gana hitanna gihama athite tama bn matak wenne
raga maulnemei bn adare





ඔව් කැමැත්තක් රාගයක් ඇති වුණත් එතනින් එහාට සාමාන්‍ය කෙල්ලෙක්ට කරන්න දෙයක් නෑ .ඒක සාමාන්‍ය දෙයක් පමණයි.එතනින් එහාට ඒ රාගය කලින් තිබුණට වඩා වැඩි කරවගන්න ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කොල්ලෙක් හදනවනම් ඒක සවුත්තු වැඩක් .කෙල්ලෝ කීදෙනෙක් ආශ්‍රය කරලා තියෙනවද? ඔය සම්බන්වද කීදෙනෙක් එක්කල විවුර්තව කතා කරලා තියනවද ? කෙල්ලෝ කියන්නෙත් අපි වගේම තමා...ඒක මම හොදාකාරවම දන්නා දෙයක්...උන්ගේ රාගය අමුතුවෙන් අවුස්සන්න දෙයක් නැහැ...ඒක හරියට දූවිල්ලෙන් වැහිච්ච වීදුරුවක් වගේ...අපිට වීදුරුව පෙන්නේ නැහැ..එත් පොඩ්ඩක් පිහදපු ගමන් වීදුරුව මතු වෙනවා...කෙල්ලන්ගේ රාගයත් ඔය වගේ...උන් ඒක පෙන්නන්නේ නැහැ..වෙනස එකයි...උබ කෙල්ලගේ රාගය අවිස්සුවේ නැති වුනත් කෙල්ලට ඕනෙනම් ඒක කෙල්ල අවුස්සගන්නවා...එකෙන් අදහස් වෙන්නේ නැහැ කෙල්ල ගිහින් අහුවෙන අහුවෙන එකාට කියල උකාගන්නවා කියල..ඒක කෙල්ලම අවුස්සගෙන කෙල්ලම නිවාගන්නවා...උබල අපි කලබල වෙන්න ඕනේ නැහැ...![]()