එක අතක ෆෝන් ඒකත් අල්ලගෙන කෝච්චියට නගින්න යන්නේ. පුදුම මෝඩ ගෑනියෙක්.. 
මැරුණෙ නැතත් අත් කකුල් වෙන් වෙලා ඇති![]()
ඔව්නේ එච්චර වේගෙන් ගියේ නෑනේ.වාසනාවක් තිබ්බොත් බේරෙන්න ඉඩක් තියෙනවා අර අස්සට විතරක් වැටිලා.
ඔව්නේ එච්චර වේගෙන් ගියේ නෑනේ.
මේ කවදා වුන එකක්ද ?
Hmm. Moko wela thiyenne ? Comment na video ekata
ඔව්නේ එච්චර වේගෙන් ගියේ නෑනේ.
මේ කවදා වුන එකක්ද ?
Thanks god
අර වඩේ කාරයා අතින් ඇදපු නිසා තමයි වැටුණේ. නැත්තම් නගිනවා.
Thanks god
------ Post added on Nov 7, 2024 at 8:04 PM
එක අතක ෆෝන් ඒකත් අල්ලගෙන කෝච්චියට නගින්න යන්නේ. පුදුම මෝඩ ගෑනියෙක්..
A viral video shows a young woman at Kannur Railway Station falling onto the tracks while trying to board a moving train. The incident occurred after she briefly got off to buy snacks and attempted to rush back onto the train. In her haste, she lost her balance and slipped onto the tracks. fortunately she was rescued but she sustained minor injuries.