තමන්ගේ ජීවිතේට වඩා ෆෝන් එක ලොකු වුනාම...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    ඔව්නේ එච්චර වේගෙන් ගියේ නෑනේ.
    මේ කවදා වුන එකක්ද ?
    KkcEp10.png
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    Hmm. Moko wela thiyenne ? Comment na video ekata

    ඔව්නේ එච්චර වේගෙන් ගියේ නෑනේ.
    මේ කවදා වුන එකක්ද ?

    A viral video shows a young woman at Kannur Railway Station falling onto the tracks while trying to board a moving train. The incident occurred after she briefly got off to buy snacks and attempted to rush back onto the train. In her haste, she lost her balance and slipped onto the tracks. fortunately she was rescued but she sustained minor injuries.​

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    අර වඩේ කාරයා අතින් ඇදපු නිසා තමයි වැටුණේ. නැත්තම් නගිනවා. 🤷‍♂️

    Thanks god :love2:
    ------ Post added on Nov 7, 2024 at 8:04 PM

    මේ ආතල් එක බලපන්. මේ වගේ ගොන්නු ඉන්නේ ඉන්දියාවේ විතරයි.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    එක අතක ෆෝන් ඒකත් අල්ලගෙන කෝච්චියට නගින්න යන්නේ. පුදුම මෝඩ ගෑනියෙක්.. 🥴

    උඹ විස්වාස කරනවාද පෝන් එක මුනට වට්ටගෙන ඇහැ මෙහෙක් කරන් කී දෙනෙක් එනවාද කියලා. නි⁣දාගන්න ටිකට හරියකට නිදාගන්නිල්ලාකෝ. ඕක ඔබන්න ඕනාද නින්ද යනකං.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    A viral video shows a young woman at Kannur Railway Station falling onto the tracks while trying to board a moving train. The incident occurred after she briefly got off to buy snacks and attempted to rush back onto the train. In her haste, she lost her balance and slipped onto the tracks. fortunately she was rescued but she sustained minor injuries.​

    පෙර පිනක් පල දීලා, පුරුදු නැත්නම් ජීවිතේට ඔහොම එල්ලෙන්න try කරන්න හොද නෑ, පට්ට risky. කෙල්ලොන්ට නම් කොහොමත් බෑ.