තමන්ගේ පියාගේ ග්‍රැ‍ෆික් ඉමේජස් දාපු එක

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
තමන්ගේ පියාගේ ග්‍රැ‍ෆික් ඉමේජස් දාපු එක

14322509_10154099640443285_6582774397381906556_n.jpg

තමන්ගේ තාත්තාගේ මේ වගේ බියකරු ෆොටෝ එකක් දාපු එක අනුමත කල හැකිද?
මමනම් කියන්නේ මේක හරි නෑ.මේකෙන් තාත්තට අගෞරවයක් අවමානයක් වෙනවා.ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද?