තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ම් nethuwa wachanayak kiyaganna beruwa dagalana uba :rolleyes:
    Screenshot-4-removebg-preview-1.png
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    seriouslly i asked once my besti can i have sex with u.
    she said u re my best friend i cannto do its wired.
    u can talk anything even about sexuality but cant have sex she said.
    i really respect that girl. i felt so sorry asking that thing.
    luckyly she married to good guy and now i have no much contact.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ලෙන්ගතුකම නෙතගතියා
    බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
    මිතුරියසේ ඔබ උන්නත්
    මගේ හදවත ළග
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින

    ඇස අද්දර හමුනොවුනත්

    ඔබ එක දවසක්
    සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
    සද තරමට අවිහිංසක
    සොදුරු හදවතක්
    බලාහිදී ඔබේ හිතේ
    දෙන්න මට ඉඩක්
    බලාහිදී ඔබේ හිතේ
    දෙන්න මට ඉඩක්

    ලෙන්ගතුකම නෙතගතියා

    බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
    මිතුරියසේ ඔබ උන්නත්
    මගේ හදවත ළග
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින

    මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්

    ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
    කදුළු පිරුණු තනිකඩ වූ පාලු හදවතක්
    බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
    බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..!

    ලෙන්ගතුකම නෙතගතියා

    බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
    මිතුරියසේ ඔබ උන්නත්
    මගේ හදවත ළග
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින.!
    සොදුරිය කරගන්නයි මා
    සිතුවේ සැමදින..!
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,639
    10,211
    113
    එක අතකට බැලුවම මේ ලංකාවෙ උන් හෙන අසරනයි බන්. මොන විදියකින් හරි මුන්ගෙ අරමුන වෙන්නෙ මොකක් කරල හරි පයිය හුත්තක් අස්සකට ඔබාගන්න එක. ඒකට මුන් විවිධ විදික්‍රම යෝජනාකරගන්නව කාලෙන් කාලෙට. ඒ අතින් ලෝකෙ වෙන රටවල් වල උන් කොච්චර නම් සතුටින් ඉන්නවද( ඉන්දියාව වගේ රටවල් නෙමෙයි) . උන් හුකන්න ඕනි උනාම හුකනව කෙල්ලෙක් එක්ක outing යන්න ඕනිනුනාම ඒකට යනව. Dinner out නම් ඒකට යනව. මෙහෙ උන්ට dinner out ගියත් normal day out ගියත්, කොටින්ම ලෙඩක් හැදිල බෙහෙතක් ගන්න hospital එකකට ඩිස්පෙන්සරියකට ගියත් එතනත් බලන්නෙ ඒකෙ බෙහෙත් දෙන කෙල්ලට එහෙම නැත්තම් nurse ට හුකන්න. අනෙ මන්ද හුකන රටක්. පාලකයොත් පුලුවන් උපරිමේටම රටේ සෙනගට හුකනව. සෙනග වටේපිටේ සෙනගට හුකනව. රට එතනමයි තාමත්
    up
     
    • Haha
    Reactions: Satan_at_Hell

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕක හරි සුන්දර අත්දැකීමක් බං. මෙහෙමයි මම කලිනුත් කියලා ඇති... සෙක්ස් වලට ආස කෙල්ලො ඉන්නවා.. හැබැයි එහෙම ආස කෙල්ලො අහුවෙන අහුවෙන හැම පිරිමියටම රෙදි උස්සන්නෙ නෑ කොල්ලො වගෙ... අපි නම් අපිට නඩි වැටෙන කෙහෙල් ගහක් වුනත් ඔකේ ජාතියක් වුනාට කෙල්ලො එහෙම නෑ...මට බෙස්ටිලා ඕන තරම් සෙට් වෙලා තියෙනවා.. කැම්පස් කාලෙ ජොබ් එක ප්‍රයිවට් යුනි ඔය හැම එකකම..ඒ වගේම ආතලුත් අරන් තියෙනවා... ජොබ් කරන කාලෙ තමා හොදම යුගය... ඉතින් මම නම් කියන්නෙ මේකයි...
    කෙල්ලෙක් ඔය වැඩේට තමන්ගෙ බෙස්ට විදියට තෝරගන්නෙ ඉතාම ඉතාම ඉතාම විශ්වාසවන්ත යාලුවෙක්. කට වාචාල බේබදු රහසක් රකින්න බැරි රට වටේම කොල්ලො එක්ක රස්තියාදු ගහන කොල්ලෙක් ට නෝ චාන්ස්... මොකද අපි වගේම උන් ආසයි සෙක්ස් එක්ස්පරිමන්ට්ස් වලට. හැබැයි උන් බයයි උන්ගෙ ප්‍රයිවසි එකගැන.. බයයි කියන්නෙ ගූ බයයි. සාධාරනයි. අපේ පුතාලා ආතල් එක අරගෙන ඉන්ටර්නෙට් එකේ දාලා රටවටේම පතුරවලා පච කරලා ඒකිට බෙල්ල වැලදාගන්න කඹේකුත් දීලා නේ නතර වෙන්නෙ...

    මට හම්බ වුනු සහ මම එක්ක මිතුරු කමට එහා ගිය සම්බන්ද කම් තිබ්බ කිසිම කෙල්ලෙක් ගැන වචනයක් වත් පිට යන්න දුන්නෙ නෑ... විශ්වාසය 10000% රැක්කා.. අදටත් සමහර සම්බන්දකම් දන්නෙ මමත් එයත් විතරයි.. ඒ සම්බන්ධකම් රහසින් තියා ගන්න ප්ලෑන් ගහන්න ඕන... අන්න ඒ විශ්වාසය ඇති වුනාම කෙල්ලෙක් කොල්ලෙක් ගාව හැසිරෙන්නෙ ඉතාම සැහැල්ලුවෙන්... කොච්චර සැහැල්ලුවෙන් ද කියනවා නම් නැවෙනකොට පපුවට අත තියාගන්නෙ නැති ගානටම එනවා.. නිකන් හරි මම බැලුවොත් හරි කමක් නෑ උඹ ඕවා දැක්කට ඉතින් ලස්සනයි ද කියලා අහලා හිනා වෙන වෙලාවල් තියෙනවා.. අන්න ඒ තරම්ම ඒක සාමාන්‍ය වෙනවා...

    ඉතින් මේ සම්බන්දය ඇති උනාම අපි දැන ගන්න ඕන කෙල්ලව ගානට ට්‍රැක් එකට දාගන්න.. මේක රවට්ටලා හුකන එකක් නෙවෙයි... දෙන්නගෙම කැමැත්තෙන් එක්ස්පීරියන්ස් එකක් ගන්න එකක් මේ... කසාද බඳින්න ඕන කියලා හැන්ගීමක් නැති ජීවිතේ විනෝද වෙන්න ඕන කාලෙ විනෝද වෙනවා කියලා හිතන අය ඉන්නවා... අපි හරි කෙනා අදුරගෙනයි ලන් වෙන්න ඕන...

    මම ඇත්තටම එහෙම කෙල්ලො හරියටම 5ක් එක්ක සම්බන්දකම් තිබිලා තියෙනවා.. කැම්පස් කාලෙ කැම්පස් එකේ එකයි... කෝස් එක කරන කොට එකයි... ඉතිරි තුනෙන් දෙකක් ෆේස්බුක් සහ අනෙක ජොබ් කරපු ඔෆිස් එකේ. ඒ කෙල්ල නිසාම මම ජොබ් එකත් මාරු කලා.. ඒත් තාමත් ඒ සම්බන්දකම් එහෙමමයි.. මේ දවස් වල කොරෝනා නිසා පොඩි බ්‍රේක් එකක් වෙලා තියෙනවා..නමුත් ආතල් එමමයි එසේමයි...

    ගොඩක් අයට මේ වගේ සම්බන්ද කම් හොයා ගන්න බැරි තමන්ගෙම තියෙන පර්සනලිටි එකේ ප්‍රශ්න නිසා සහ ඇටිටියුඩ් ප්‍රශ්න නිසා... මොන වගේ දේවල් වලින්ද එහෙම කෙල්ලෙක්ට ලන් වෙන්න ඕන කියලා දැන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් අහන්න. පොඩි ට්‍රික් ටිකක් කියන්නම්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්

    5k wadi nadda 2k witara mata denna bokka
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    5k wadi nadda 2k witara mata denna bokka
    ඔව් එක එක කාලෙට එක එක බෙස්ටිලා හිටියා... මම මේ කියන්නෙ අඩුම කිසිම රිලෙසන් ශිප් එකක් නැතුව කිස් එකක් හරි දීලා තියෙන අය විතරයි..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සංවාදයට .....විවෘතයි
    ===================
    හොදම යාලුවෙක් වගේ පිරිමියෙකුට ගෑනියෙක් එක්කත් , ගෑනියෙකුට පිරිමියෙක් එක්කත් ඉන්නම බැරිද?
    සිප වැළදගැනීම් නැතිව හවසක උණු උණු වඩයක් කකා උණුසුම් කෝපි එකක් බොන හමුවීමක් තියෙන්නම බැරිද ?
    අතින්වත් අල්ලන්නේ නැතිව මුලු ලෝකෙටම පේන්න එක වාහනේක කතා කර කර යන්නම බැරිද ?
    මතක තියා ගන්න මනුස්සයෝ කියන අනුන්ට කතා හදන අමනුස්සයෝ පිරිච්ච ලෝකයක ලිංග බේදයක් මායිම් නොකරන ඒ වගේ මිනිස් සබදතාවයක් තියෙන්නෙම බැරිද ?
    ඒ වගේ මිනිස්සු හරිම සුන්දරයි
    සිතන්නට යමක්
    Coped
    203630735_952873808616458_1037727114272426659_n.jpg
    ලංකාවේ බැ බං...ඒක වෙනස්ම කල්චර් එකක්..කලාතුරකින් දෙන්නෙක් ඔහෙම හිතුවට...වැඩිහරියක් කොල්ලෝ මේ ත්‍රෙඩ් එක දාපු එවුන් වගේ එවුන්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලංකාවේ බැ බං...ඒක වෙනස්ම කල්චර් එකක්..කලාතුරකින් දෙන්නෙක් ඔහෙම හිතුවට...වැඩිහරියක් කොල්ලෝ මේ ත්‍රෙඩ් එක දාපු එවුන් වගේ එවුන්
    ඔව් බං.. දැන් පොඩි එකා ඉඳලම වලත්ත වෙලා ඉන්නෙ.. උන් තාත්තලා වෙලා ඉන්නෙ. දවසක් මම නිගම්බො හොටෙල් එකක ඔෆිස් එකේ කෙල්ල එක්ක කන්න ආවා. ඕපන් ඒරියා එකේ නිගම්බො ජෙට්වින් බීච්.. ගිහින් තියෙන අය දන්නවා ඔතන පොල් ගස් අතරෙ ගොඩක්ම ඩ්‍රින්ක්ස් වලට නේ දෙන්නෙ.. අපි එතන වාඩි වෙලා ඉද්දිත් බොන්න ආපු උන් එතකොට පූල් එක නාන්න ආපූ උන් ඔක්කොම අඩුම දෙතුන් පාරක් වත් හැරි හැරි බල බල යනවා... මොකද ටේබල් එක උඩ බියර් දෙකක් තියන නිසා... එහෙම දූපත් මානසිකත්වයක් තියෙන රටක මිනිස්සු එක්ක හරිම අමාරුයි.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,216
    8,217
    113
    M-Town
    ඕක හරි සුන්දර අත්දැකීමක් බං. මෙහෙමයි මම කලිනුත් කියලා ඇති... සෙක්ස් වලට ආස කෙල්ලො ඉන්නවා.. හැබැයි එහෙම ආස කෙල්ලො අහුවෙන අහුවෙන හැම පිරිමියටම රෙදි උස්සන්නෙ නෑ කොල්ලො වගෙ... අපි නම් අපිට නඩි වැටෙන කෙහෙල් ගහක් වුනත් ඔකේ ජාතියක් වුනාට කෙල්ලො එහෙම නෑ...මට බෙස්ටිලා ඕන තරම් සෙට් වෙලා තියෙනවා.. කැම්පස් කාලෙ ජොබ් එක ප්‍රයිවට් යුනි ඔය හැම එකකම..ඒ වගේම ආතලුත් අරන් තියෙනවා... ජොබ් කරන කාලෙ තමා හොදම යුගය... ඉතින් මම නම් කියන්නෙ මේකයි...
    කෙල්ලෙක් ඔය වැඩේට තමන්ගෙ බෙස්ට විදියට තෝරගන්නෙ ඉතාම ඉතාම ඉතාම විශ්වාසවන්ත යාලුවෙක්. කට වාචාල බේබදු රහසක් රකින්න බැරි රට වටේම කොල්ලො එක්ක රස්තියාදු ගහන කොල්ලෙක් ට නෝ චාන්ස්... මොකද අපි වගේම උන් ආසයි සෙක්ස් එක්ස්පරිමන්ට්ස් වලට. හැබැයි උන් බයයි උන්ගෙ ප්‍රයිවසි එකගැන.. බයයි කියන්නෙ ගූ බයයි. සාධාරනයි. අපේ පුතාලා ආතල් එක අරගෙන ඉන්ටර්නෙට් එකේ දාලා රටවටේම පතුරවලා පච කරලා ඒකිට බෙල්ල වැලදාගන්න කඹේකුත් දීලා නේ නතර වෙන්නෙ...

    මට හම්බ වුනු සහ මම එක්ක මිතුරු කමට එහා ගිය සම්බන්ද කම් තිබ්බ කිසිම කෙල්ලෙක් ගැන වචනයක් වත් පිට යන්න දුන්නෙ නෑ... විශ්වාසය 10000% රැක්කා.. අදටත් සමහර සම්බන්දකම් දන්නෙ මමත් එයත් විතරයි.. ඒ සම්බන්ධකම් රහසින් තියා ගන්න ප්ලෑන් ගහන්න ඕන... අන්න ඒ විශ්වාසය ඇති වුනාම කෙල්ලෙක් කොල්ලෙක් ගාව හැසිරෙන්නෙ ඉතාම සැහැල්ලුවෙන්... කොච්චර සැහැල්ලුවෙන් ද කියනවා නම් නැවෙනකොට පපුවට අත තියාගන්නෙ නැති ගානටම එනවා.. නිකන් හරි මම බැලුවොත් හරි කමක් නෑ උඹ ඕවා දැක්කට ඉතින් ලස්සනයි ද කියලා අහලා හිනා වෙන වෙලාවල් තියෙනවා.. අන්න ඒ තරම්ම ඒක සාමාන්‍ය වෙනවා...

    ඉතින් මේ සම්බන්දය ඇති උනාම අපි දැන ගන්න ඕන කෙල්ලව ගානට ට්‍රැක් එකට දාගන්න.. මේක රවට්ටලා හුකන එකක් නෙවෙයි... දෙන්නගෙම කැමැත්තෙන් එක්ස්පීරියන්ස් එකක් ගන්න එකක් මේ... කසාද බඳින්න ඕන කියලා හැන්ගීමක් නැති ජීවිතේ විනෝද වෙන්න ඕන කාලෙ විනෝද වෙනවා කියලා හිතන අය ඉන්නවා... අපි හරි කෙනා අදුරගෙනයි ලන් වෙන්න ඕන...

    මම ඇත්තටම එහෙම කෙල්ලො හරියටම 5ක් එක්ක සම්බන්දකම් තිබිලා තියෙනවා.. කැම්පස් කාලෙ කැම්පස් එකේ එකයි... කෝස් එක කරන කොට එකයි... ඉතිරි තුනෙන් දෙකක් ෆේස්බුක් සහ අනෙක ජොබ් කරපු ඔෆිස් එකේ. ඒ කෙල්ල නිසාම මම ජොබ් එකත් මාරු කලා.. ඒත් තාමත් ඒ සම්බන්දකම් එහෙමමයි.. මේ දවස් වල කොරෝනා නිසා පොඩි බ්‍රේක් එකක් වෙලා තියෙනවා..නමුත් ආතල් එමමයි එසේමයි...

    ගොඩක් අයට මේ වගේ සම්බන්ද කම් හොයා ගන්න බැරි තමන්ගෙම තියෙන පර්සනලිටි එකේ ප්‍රශ්න නිසා සහ ඇටිටියුඩ් ප්‍රශ්න නිසා... මොන වගේ දේවල් වලින්ද එහෙම කෙල්ලෙක්ට ලන් වෙන්න ඕන කියලා දැන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් අහන්න. පොඩි ට්‍රික් ටිකක් කියන්නම්.
    Mchn meh thread ekatama dapan.
     
    • Like
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504

    උබලට කම්මැලි නැද්ද බන් ඕවා මැනේජ් කර කර ඉන්න දවස තිස්සෙ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබලට කම්මැලි නැද්ද බන් ඕවා මැනේජ් කර කර ඉන්න දවස තිස්සෙ.
    අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක් නෑ බං... අමාරුම කාලෙ කැම්පස් එකයි එෆ් බී එකයි. එෆ් බී එකෙ සෙට් වුනෙ ටීචර් කෙනෙක්. 2.30 පස්සෙ චැට් එකට එන එක තම ආමාරුම උනේ.. අනෙක්වා උදේ හවස එනව යනව ලිෆ්ට් දෙනවා ඩකිනවා හිනා වෙනවා හොරෙන් කුනු හර්ප කියාගන්නවා වට්සැප් මැසේජ් එකක් දානවා වගේ පොඩි පොඩි ඒවා
     
    • Like
    Reactions: Master malli

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

    බෙස්ටි කියන්නේ හොඳම යාලු ෆිට් කෙල්ල

    පෙම්වතිය නෙමෙයි

    ආතල් ගත්තු උන් ඉන්නවද
    අපෝ ඕනේ තරම් . අපි දෙන්නා අනුනන්නේ 5 වසර ඉඳන්. අපි ඒ කාලේ ඔට්ටු සෙල්ලම් කලා . දැන් ගොඩක් වෙලාවට කරන්නේ FB එකේ pool ගහන එක
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මටත් බෙස්ටිල නම් ඉදලා තියනවා. හැබැයි උන්ට අරින්ඩ ඕනෙකමක් නෙම් වෙලා නෑ.
    හැබැයි අදට නම් උං එකෙක්වත් නෑ.
    පිරිමි බැන්දට පස්සේ බෙස්ටිලා ආශ්‍රය කරන්න බෑ බං. අපේ ගෑනු යුද්ධ ප්‍රකාෂ කරයි. අනිත් එක පුද්ගලිකව මම උනත් කැමති නෑ මගේ ගෑනිට එහෙම බෙස්ට් පිරිමි යාලුවෙක් ඉන්නවට. ඒ නිසා මම බෙස්ටියක් දැන් තියාගන්නෙ නැ. එකියක් ඉන්නවා පොඩි කාලේ ඉදලා ෆිට් එකක්. ඒකි නම් සහෝදරියක් වගේ දැනෙන්නේ. එත් ආශ්‍රය සෑහෙන්න ලිමිට් කරලා තියන්නේ. මම වගේම ඒකි උනත්. මොකද එකීයි, මායි කතා කරන්න ගත්තම ෆුල් ඕපන් තොර තෝංචියක් නැතුව කියවනවා.