තමන්ගේ ළමයට නමක් තියාගන්න බැරි උන්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මම මේ ලඟකදී බබෙක් බලන්න ගියා
    ඒ ලමයටයි ඒ ළමයාගේ අයියටයි නම දැම්මේ අරියසෙන් අහුබුදු ලු ( ලියුමෙන් නම එව්වලු )
    යකෝ තමන් හු*ලා හදපු ළමයට නම දාන්නේ අරියසෙන් අහුබුදු

    දිව පැටලෙන නම් දෙකක් තිබුණේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    මේ වගේ නම් ද?😌

    untitled-design-18.jpg

    funny-unfortunate-names-69-589c385fbfa76__605.jpg

    sddefault.jpg

    bich-phuc-dat.webp
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රටින් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්.. abcd කියලා හරි ඔන ගොබ්බයෙකුට ඉංග්‍රිසියෙන්ලියන්න පුලුවන් නමක් දාපන් ඇයි කියලා අහන්න ඒපා :lol:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    එක එකාට පුදුම අමාරු තියෙන්නෙ අනුන්ගෙ වැඩ ගැන.
    එහෙනම් හුත්තෝ ඉතින් මේකේ මොකුත් දාන්න වෙන්නේ නෑනේ
    මහින්දයා හොරකම් කරපු එකත් අනුන්ගේ වැඩක් නේ

    රටින් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්.. abcd කියලා හරි ඔන ගොබ්බයෙකුට ඉංග්‍රිසියෙන්ලියන්න පුලුවන් නමක් දාපන් ඇයි කියලා අහන්න ඒපා :lol:
    සිරාවටම ඔව්
    ------ Post added on Jan 6, 2023 at 10:53 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එහෙනම් හුත්තෝ ඉතින් මේකේ මොකුත් දාන්න වෙන්නේ නෑනේ
    මහින්දයා හොරකම් කරපු එකත් අනුන්ගේ වැඩක් නේ

    සිරාවටම ඔව්
    ------ Post added on Jan 6, 2023 at 10:53 AM
    මහින්ද හොරකම් කරපු එක අනිත් මිනිස්සුන්ට බලපෑවට ළමයෙක්ට දාන නමෙන් උඹට තියෙන වේදනාව මොකක්ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රටින් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්.. abcd කියලා හරි ඔන ගොබ්බයෙකුට ඉංග්‍රිසියෙන්ලියන්න පුලුවන් නමක් දාපන් ඇයි කියලා අහන්න ඒපා :lol:

    මම නම් කොල්ලට සිංහල නමයි, ඉංග්‍රීසි නමයි දැම්මේ ඕවා හිතලම...නම් දෙකයි....වැල් වටාරම් නෑ...

    ලංකාවේ සිංහල නමින් කතා කරයි...කවදා හරි අපි ගියොත් හරි, නැත්තම් ඌ ලොකු වෙලා ගියොත් හරි ඉංග්‍රීසි කෑල්ල පාවිච්චි කොරයි...

    ගොබ්බ සිංහලු ආස ගොන් පාට් වලට නේ කොහොමත්
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මහින්ද හොරකම් කරපු එක අනිත් මිනිස්සුන්ට බලපෑවට ළමයෙක්ට දාන නමෙන් උඹට තියෙන වේදනාව මොකක්ද?
    මට ඒවා කියවගන්න අමාරු එක
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මම නම් කොල්ලට සිංහල නමයි, ඉංග්‍රීසි නමයි දැම්මේ ඕවා හිතලම...නම් දෙකයි....වැල් වටාරම් නෑ...

    ලංකාවේ සිංහල නමින් කතා කරයි...කවදා හරි අපි ගියොත් හරි, නැත්තම් ඌ ලොකු වෙලා ගියොත් හරි ඉංග්‍රීසි කෑල්ල පාවිච්චි කොරයි...

    ගොබ්බ සිංහලු ආස ගොන් පාට් වලට නේ කොහොමත්
    කොල්ලගේ නමේ මොකක්ද සුදා

    මේ තියෙන්නේ බඩු ඔන්න ඔහොම නම් තිබ්බේ
    ------ Post added on Jan 6, 2023 at 10:57 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලගේ නමේ මොකක්ද සුදා

    මේ තියෙන්නේ බඩු ඔන්න ඔහොම නම් තිබ්බේ
    ------ Post added on Jan 6, 2023 at 10:57 AM

    Xxxx Jacob :yes:

    Xxx is the sinhalese part. (Ekath simple name ekak, three letters, simple letters)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ ලඟදි දැක්ක Scientific Study එකක්. ඒකෙ තියෙනවා උච්චාරණය කරන්න පහසු නම් තියන පුද්ගලයන්ට සමාජයෙහි යම් වරප්‍රසාද වැඩිපුර ලැබෙන බව.
    උදාහරණයට, කතාකරන්න අමුතු අපහසු නමක් තියෙන කෙනෙකුට වඩා, කතා කරන්න ලේසි නමක් තියෙන අයට, මිනිස්සු කැමති වන (Likeable) වන බව වැඩියිලු. හේතුව විදිහට දක්වලා තිබ්බේ කතා කරන්න අපහසු නමක් තිබෙන පුද්ගලයා තමන්ට සමීප නෑ වගේ මේ මිනිස්සුන්ට දැනෙනවලු. විශේෂයෙන් බොහෝ ජාතීන් ඉන්න රටවල් වල.
    මේ study ඒකෙම තිබ්බා කතා කරන්න ලේසිම නම් තියෙන ලෝයර්ස්ලාට වැඩිපුර නඩු හම්බෙනවාලු. මේ වගේ ඒව නම් එච්චරම තේරුම් ගන්න අමාරු නැහැ. කෙනෙක් මෙවැනි වෘත්තිකයන්ව වෙන කෙනෙකුට හඳුන්වා දෙන කොට, නම කතා කරන්න, මතක තියාගන්න ලේසි නම් ඒ පුද්ගලයාව පස්සේ හොයාගෙන එන්ඩ තියන චාන්ස් එක වුනත් වැඩියි.
    නම කෙටි නම් සමහර මාකටින් බ්‍රෑන්ඩ් උනත් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න තියන හැකියාව වැඩියි. දැන් බලන්න Nike. මේකෙ සිලබල් එකයි.
    සිලබල් කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත්, උච්චාරණය කරන ශබ්දය කැඩෙන් නැතුව යනවා නම් ඒක එක syllable එකක්. දෙකකට කැඩෙනවා නම් දෙකයි.
    උදාහරණයට, banana
    Ba- na - na කියන වචනෙ syllable තුනයි.
    සයිමන් = සයි - මන් syllable දෙකයි.
    ජයතුංග = ජය - තුංග syllable දෙකයි.
    මීනා, සාෂා, ගීතා, නීශා = syllable එකයි.
    Benjamin = Ben- ja- min syllable තුනයි
    දැන් මේ විදිහට බැලුවම syllable
    තුන වගේ නම් තියෙන ළමයින්ට කෙටි නම් පට බැඳෙන්ට තියෙන චාන්ස් එක වැඩි ස්කෝල වලදී. මොකද හේතුව මේවා ආමන්ත්‍රණය කරන්න අමාරුයි.
    දැන් මේ අහුබුදු ලිස්ට් එකේ නමක් බලන්න. (මේ ලිස්ට් එක ෆේක් නෙමෙයි නම්) මෙහි තියෙන්නේ Syllable වලටත් එහා ගිය වෙනම අර්බුදයක්.
    කෙනෙක් නිවාඩු දාලා ඉන්න ඕනේ මේ වගේ නමක් උච්චාරණය කරන්ඩ යන වෙලාව හොයාගන්ඩ. කෙහෙල් ගෙඩි දෙකක energy එක යනවා මේ නම කතා කරන්න මොලෙන් සිග්නල් එක දිවට දෙන්න.
    සොනොලි ලෝහිත්යා හිතේෂි.
    දෝන ජෙනාදී සෙහන්සා.
    Political correctness එක මොහොතකට අයින් කරොත් අපි කියන්නේ අන්ඩර දෙමළ කියනවා කියලා. ඒ වගේ.
    John, Eve, Ben මේ වගේ ඉංග්‍රීසි නම්, නම් syllable එකයි. බොහෝ වෙලාවට ඉංග්‍රීසි රටවල් වල නම්, දිග නම් තියෙන අයට තනි syllable නම්වලින් තමයි කතා කරන්නේ.
    මම වැඩකරන ආයතනයේ නම් අපිට ඔප්ෂන් එකක් තියෙනවා HR එකට කියලා මුලින්ම තමන්ගෙ නම වෙනස් කරගන්න.
    ඒක ලේසියි මිනිස්සු විකාර නම් පස්සේ කියනවට වඩා. ඒ Multicultural society වල නමෙහි ප්‍රශ්නය විසඳලා තියෙන එක විදිහක්.
    උදා, syllable ගාන වැඩි Dmitry කියන රුසියන් නම බොහෝවිට Dimi කියල තමයි කියවෙන්නේ. Burtrand කියන ඉංග්‍රීසි නම burt කියල ආමන්ත්‍රණය වෙනවා. Alexander - Alex, Clifford - Cliff, මේ දිග නම් උනත් ලොකු අවුලක් නෑ හැබැයි ඒවත් උච්චාරණයේදී කෙටි වෙනවා. මට හම්බ වුණු ඉන්දියානුවන් නම් බොහෝවිට තමන්ගේ ඔරිජිනල් දිග නම් දිගටම තියාගන්න උත්සාහ කරනවා. හැබැයි අර උඩින් කිව්ව වගේ, ඒඅයගෙ නම කතා කරන්න අපහසුව නිසා ලැබෙන ප්‍රතිඵල ටිකක් ලැබෙනවා.
    අහුබුදු ලිස්ට් එක වර්ධනය වුණු කාලේ තව දෙයක් වුණා. ඒ නම් පැරණි සිංහල භාෂාවෙන්, අර්ථවත් නම් ළමයින්ට දානවා කියලා තමයි මේකට value එකක් add කරේ. පැරණි හෙළ සංස්කෘතිය වර්තමානයට බලෙන් ගේන්න හදනව වගේ. හැබැයි ඒ වගේ දේවල් කරනකොට මනුස්සයෙක්ට ආමන්ත්‍රණය කරන්ඩ භාවිතාවන සුදුසුම හා ලේසිම විදිහ කුමක්දැයි කියලා අමතක වුනා මිනිස්සුන්ට.
    ඒවට මූන දෙන්න වෙන්නෙ ළමයින්ට. තමන්ගෙ නම ඉස්කෝලෙ ළමයින්ට කියන්න බැරි නිසා අහුබුදු නම වෙනුවට කෙටි නමක් පට බැඳෙනවා. ළමයා ඒකට අකමැති වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා කියලාත් දෙමව්පියන්ට අමතක වෙනවා. තව, දෙමව්පියෝ දන්නෙ නෑ, තමන් ළමයට දාන නම, මේ වැඩි සිලබල් වගේ අර්බුද නමෙහි තිබ්බොත් පාසලේ ළමයි විසින් වෙනස් කරන බව.

    from FB
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම නම් කොල්ලට සිංහල නමයි, ඉංග්‍රීසි නමයි දැම්මේ ඕවා හිතලම...නම් දෙකයි....වැල් වටාරම් නෑ...

    ලංකාවේ සිංහල නමින් කතා කරයි...කවදා හරි අපි ගියොත් හරි, නැත්තම් ඌ ලොකු වෙලා ගියොත් හරි ඉංග්‍රීසි කෑල්ල පාවිච්චි කොරයි...

    ගොබ්බ සිංහලු ආස ගොන් පාට් වලට නේ කොහොමත්
    ඒහ‌ෙනම් වඩාත්ම රසවත් වෙන්නේ ම‌ෙහෙ උන් ඔවා ඉංග්‍රිසී සිංහල මික්ස් කරලා ඔෆිශියල් ඩොකියුුමන්ට් වල ලිව්වොත් තමයි. බෝට්ටු පිහිට තමයි. :lol:
     
    • Haha
    Reactions: Micheal Corleon

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒහ‌ෙනම් වඩාත්ම රසවත් වෙන්නේ ම‌ෙහෙ උන් ඔවා ඉංග්‍රිසී සිංහල මික්ස් කරලා ඔෆිශියල් ඩොකියුුමන්ට් වල ලිව්වොත් තමයි. බෝට්ටු පිහිට තමයි. :lol:

    සරල නම් දෙකක්...

    නමක් ඕන වෙන්නේ බිලියන ගානක මිනිස්සු අතර උඹට ලේසියෙන් ආමන්ත්‍රණය කරන්න :rofl:

    සිංහලු මහාප්‍රාණ නම් දාගෙන ගෙදරට කතා කරන්නේ උක්කුන් පුතා, සුදු පුතා, සුදු මහත්තයා, බබා, වගේ ඒවලින්...

    ඇත්තනේ ඉතින් නම කියන්න ගියාම වරුවක් යනවනේ නැත්තම් :lol: