තමන්ගේ ළමයට නමක් තියාගන්න බැරි උන්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    320484683_1202071504062790_455386103385518916_n.jpg
    26 වෙනි නම ටයිප් කරන්න ගිහින් ටයිපින් සොෆ්ට්වෙයාර් එකත් කොර වෙලා. 🥲

    crying-tears.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හිකිනි කියවලා

    ඇයි ෆේස්බුක් එකේ ගියේ නම් දෙකක්


    නිවුන් ගෑනු ලමයි දෙන්නෙක් ට දාන්න නම් දෙකක් කියලා

    තෙමුනා අතෙන්දී
    වේලුනා මෙතෙන්දී

    :lol:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    යකෝ අරිසෙන් අහුබුදු මැරිලත් දැන් අවුරුදු 10කට වැඩී, මිනිහා තාමත් නම් දානවද?

    ඇයි අහුබුදුගේ දුව ඉන්නේ. දුව තමයි දැන් නම් දාන්නේ. ෆැමිලි බිස්නස්නේ බං එහෙම තාත්තා මළා කියලා අතාරින්නෙ නෑ 😁
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    මේ ලඟදි දැක්ක Scientific Study එකක්. ඒකෙ තියෙනවා උච්චාරණය කරන්න පහසු නම් තියන පුද්ගලයන්ට සමාජයෙහි යම් වරප්‍රසාද වැඩිපුර ලැබෙන බව.
    උදාහරණයට, කතාකරන්න අමුතු අපහසු නමක් තියෙන කෙනෙකුට වඩා, කතා කරන්න ලේසි නමක් තියෙන අයට, මිනිස්සු කැමති වන (Likeable) වන බව වැඩියිලු. හේතුව විදිහට දක්වලා තිබ්බේ කතා කරන්න අපහසු නමක් තිබෙන පුද්ගලයා තමන්ට සමීප නෑ වගේ මේ මිනිස්සුන්ට දැනෙනවලු. විශේෂයෙන් බොහෝ ජාතීන් ඉන්න රටවල් වල.
    මේ study ඒකෙම තිබ්බා කතා කරන්න ලේසිම නම් තියෙන ලෝයර්ස්ලාට වැඩිපුර නඩු හම්බෙනවාලු. මේ වගේ ඒව නම් එච්චරම තේරුම් ගන්න අමාරු නැහැ. කෙනෙක් මෙවැනි වෘත්තිකයන්ව වෙන කෙනෙකුට හඳුන්වා දෙන කොට, නම කතා කරන්න, මතක තියාගන්න ලේසි නම් ඒ පුද්ගලයාව පස්සේ හොයාගෙන එන්ඩ තියන චාන්ස් එක වුනත් වැඩියි.
    නම කෙටි නම් සමහර මාකටින් බ්‍රෑන්ඩ් උනත් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න තියන හැකියාව වැඩියි. දැන් බලන්න Nike. මේකෙ සිලබල් එකයි.
    සිලබල් කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත්, උච්චාරණය කරන ශබ්දය කැඩෙන් නැතුව යනවා නම් ඒක එක syllable එකක්. දෙකකට කැඩෙනවා නම් දෙකයි.
    උදාහරණයට, banana
    Ba- na - na කියන වචනෙ syllable තුනයි.
    සයිමන් = සයි - මන් syllable දෙකයි.
    ජයතුංග = ජය - තුංග syllable දෙකයි.
    මීනා, සාෂා, ගීතා, නීශා = syllable එකයි.
    Benjamin = Ben- ja- min syllable තුනයි
    දැන් මේ විදිහට බැලුවම syllable
    තුන වගේ නම් තියෙන ළමයින්ට කෙටි නම් පට බැඳෙන්ට තියෙන චාන්ස් එක වැඩි ස්කෝල වලදී. මොකද හේතුව මේවා ආමන්ත්‍රණය කරන්න අමාරුයි.
    දැන් මේ අහුබුදු ලිස්ට් එකේ නමක් බලන්න. (මේ ලිස්ට් එක ෆේක් නෙමෙයි නම්) මෙහි තියෙන්නේ Syllable වලටත් එහා ගිය වෙනම අර්බුදයක්.
    කෙනෙක් නිවාඩු දාලා ඉන්න ඕනේ මේ වගේ නමක් උච්චාරණය කරන්ඩ යන වෙලාව හොයාගන්ඩ. කෙහෙල් ගෙඩි දෙකක energy එක යනවා මේ නම කතා කරන්න මොලෙන් සිග්නල් එක දිවට දෙන්න.
    සොනොලි ලෝහිත්යා හිතේෂි.
    දෝන ජෙනාදී සෙහන්සා.
    Political correctness එක මොහොතකට අයින් කරොත් අපි කියන්නේ අන්ඩර දෙමළ කියනවා කියලා. ඒ වගේ.
    John, Eve, Ben මේ වගේ ඉංග්‍රීසි නම්, නම් syllable එකයි. බොහෝ වෙලාවට ඉංග්‍රීසි රටවල් වල නම්, දිග නම් තියෙන අයට තනි syllable නම්වලින් තමයි කතා කරන්නේ.
    මම වැඩකරන ආයතනයේ නම් අපිට ඔප්ෂන් එකක් තියෙනවා HR එකට කියලා මුලින්ම තමන්ගෙ නම වෙනස් කරගන්න.
    ඒක ලේසියි මිනිස්සු විකාර නම් පස්සේ කියනවට වඩා. ඒ Multicultural society වල නමෙහි ප්‍රශ්නය විසඳලා තියෙන එක විදිහක්.
    උදා, syllable ගාන වැඩි Dmitry කියන රුසියන් නම බොහෝවිට Dimi කියල තමයි කියවෙන්නේ. Burtrand කියන ඉංග්‍රීසි නම burt කියල ආමන්ත්‍රණය වෙනවා. Alexander - Alex, Clifford - Cliff, මේ දිග නම් උනත් ලොකු අවුලක් නෑ හැබැයි ඒවත් උච්චාරණයේදී කෙටි වෙනවා. මට හම්බ වුණු ඉන්දියානුවන් නම් බොහෝවිට තමන්ගේ ඔරිජිනල් දිග නම් දිගටම තියාගන්න උත්සාහ කරනවා. හැබැයි අර උඩින් කිව්ව වගේ, ඒඅයගෙ නම කතා කරන්න අපහසුව නිසා ලැබෙන ප්‍රතිඵල ටිකක් ලැබෙනවා.
    අහුබුදු ලිස්ට් එක වර්ධනය වුණු කාලේ තව දෙයක් වුණා. ඒ නම් පැරණි සිංහල භාෂාවෙන්, අර්ථවත් නම් ළමයින්ට දානවා කියලා තමයි මේකට value එකක් add කරේ. පැරණි හෙළ සංස්කෘතිය වර්තමානයට බලෙන් ගේන්න හදනව වගේ. හැබැයි ඒ වගේ දේවල් කරනකොට මනුස්සයෙක්ට ආමන්ත්‍රණය කරන්ඩ භාවිතාවන සුදුසුම හා ලේසිම විදිහ කුමක්දැයි කියලා අමතක වුනා මිනිස්සුන්ට.
    ඒවට මූන දෙන්න වෙන්නෙ ළමයින්ට. තමන්ගෙ නම ඉස්කෝලෙ ළමයින්ට කියන්න බැරි නිසා අහුබුදු නම වෙනුවට කෙටි නමක් පට බැඳෙනවා. ළමයා ඒකට අකමැති වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා කියලාත් දෙමව්පියන්ට අමතක වෙනවා. තව, දෙමව්පියෝ දන්නෙ නෑ, තමන් ළමයට දාන නම, මේ වැඩි සිලබල් වගේ අර්බුද නමෙහි තිබ්බොත් පාසලේ ළමයි විසින් වෙනස් කරන බව.

    from FB
    A good explanation
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    තව කවුද කොට් කරන්න ඉන්නේ කොට් කරපං එක පාරම කට්ටිය ව පුක්ෂනය කරලා දාන්න 🤣🤣🤣
    quote krala thiyenne uba withry ne ponnayo :lol: uba ubawama pukshanaya krgannada hadanne 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    quote krala thiyenne uba withry ne ponnayo :lol: uba ubawama pukshanaya krgannada hadanne 🤣🤣
    පොන්නයා මෙංශන් කරටා දැන් එකෙක් උබ ට පුක දෙන්නේ එන්නේ නැහැ උන් දන්නවා උබ ගු හැලියක් කියලා🤣🤣
    අන්තිමට ඉතුරු වෙන්නේ උබේම Fake ටික තමයි 🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    @2osama = ballige putha

    boru nam @shenat gen ahanna :lol:
    ------ Post added on Jan 6, 2023 at 11:16 AM

    ආයෙ අහන්න දෙයක් නෑ. ඕක කවුරුත් දන්න දේනෙ. පියා කවුද/මොකෙක්ද කියල තමයි ෂුවර් නැත්තෙ. 🤣🤣🤣