තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න
Brand - AST
CPU - 486 DX2
RAM - 8 MB (දැන් නම් ඉතිං 8 MB රැම් එකක් කියන්නේ
)
HDD - 800 MB
OS - Windows 3.1
පෙනුම ටිකක් මේ රූපෙ වගේ
ඔයාලා පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මතකද?
අතීතය මතක නම්
මේ ත්රෙඩ් එකේ ඔයාලගේ පළවෙනි Computer එක ගැන විස්තර ටිකක් දාන්න.
වැඩේ පටන් ගන්නත් එක්ක
මම පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මෙතන දාන්නම්කෝ.

)HDD - 800 MB

OS - Windows 3.1
පෙනුම ටිකක් මේ රූපෙ වගේ