තමන්ට උරුම නෑති දෙයක්...
සහෝදර වරුනි කල්ප ගනනාවකට පසුව මා සිරසට පෑමිනි බුද්දිමත් ප්රශ්නයක් මෙසේ දිග හරිමි
ගෑනු ලමයෙක් ගෑවිලාවත් නෑ
ම්ම් මෙකයි ප්රශ්නෙ ,
මම තමන්ට උපතින්ම උරුම නෑති දේවල් ලබාගන්න මහන්සි වෙන කෙනෙක් . ගොඩක් දේවල් මම ලබාගෙන තියෙනව මේ වෙනකොට ඒත් මට තියෙන ප්රශ්නෙ මේකයි .
1. තමන්ට උරුම නෑති දේවල් ලබා ගන්න යන එක හොද වෑඩක්ද නෑද්ද? උපතින්ම ගොඩක් අයට සමහර දේවල් ලෑබිල නෑ , ඒත් අපි ජීවත් වෙන ලෝකෙත් එක්ක ඒව අපිට ලබා ගන්න පුලුවන් වෙන්න පුලුවන් ගොඩක් මහන්සි වෙලා. මෙහෙම කරන එක හොදද නෑද්ද? ,
" අනේ ඒව අපිට මට නෑ නෙ " කියල හිතාගෙන බොරුවට ඉන්නවට වඩා අර කලින් කියපු විදිහට මහන්සි වෙන එක හොද නෑද්ද?