තමන්ට උරුම නෑති දෙයක්...

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    තමන්ට උරුම නෑති දෙයක්...

    සහෝදර වරුනි කල්ප ගනනාවකට පසුව මා සිරසට පෑමිනි බුද්දිමත් ප්‍රශ්නයක් මෙසේ දිග හරිමි
    ගෑනු ලමයෙක් ගෑවිලාවත් නෑ
    ම්ම් මෙකයි ප්‍රශ්නෙ ,

    මම තමන්ට උපතින්ම උරුම නෑති දේවල් ලබාගන්න මහන්සි වෙන කෙනෙක් . ගොඩක් දේවල් මම ලබාගෙන තියෙනව මේ වෙනකොට ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේකයි .

    1. තමන්ට උරුම නෑති දේවල් ලබා ගන්න යන එක හොද වෑඩක්ද නෑද්ද? උපතින්ම ගොඩක් අයට සමහර දේවල් ලෑබිල නෑ , ඒත් අපි ජීවත් වෙන ලෝකෙත් එක්ක ඒව අපිට ලබා ගන්න පුලුවන් වෙන්න පුලුවන් ගොඩක් මහන්සි වෙලා. මෙහෙම කරන එක හොදද නෑද්ද? ,

    " අනේ ඒව අපිට මට නෑ නෙ " කියල හිතාගෙන බොරුවට ඉන්නවට වඩා අර කලින් කියපු විදිහට මහන්සි වෙන එක හොද නෑද්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට තවම අවුරුදු විස්සක් උනේ නෑ නේද..?
    යකෝ ඕවට තමයි ජීවිතේ අරමුණු කියන්නෙ..
    උඹට බයික් එකක් ගන්න ඕන උනොත් උඹ මහන්සිවෙලා වැඩ කරලා බයික් එකක් ගන්නවමනේ..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ධාර්මිකව ලබාගන්නවනම් වැරැද්දක් නෑ. ඒත් උඹ සිල්පද අඩාගෙන හරි හිතේ ලෝභය වැඩි කරගනිමින් හරි, වෙන අයට කරදර වෙන විදියට හරි ලබාගන්න යනවනම් වැරදියි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උරුම ඇති දෙයක් කියන්නේ මොකද්ද?
    තමන්ට යම්කිසි දෙයක් ලබාගන්න හැකියාව තියෙනවානම් ඒකට උරුමයක් නෑ කියන්නේ කොහොමද?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උඹට තවම අවුරුදු විස්සක් උනේ නෑ නේද..?
    යකෝ ඕවට තමයි ජීවිතේ අරමුණු කියන්නෙ..
    උඹට බයික් එකක් ගන්න ඕන උනොත් උඹ මහන්සිවෙලා වැඩ කරලා බයික් එකක් ගන්නවමනේ..

    සමහර ඒවා සල්ලි වලින් ගත්තහෑකි ලේසියෙන්ම , සමහර ඒවට ගොඩක් ඉවසීම / කෑපකිරීම / ශක්තිය ඔනේ වෙනව , මම කියන්නෙ අන්න ඒවගේ ඒවා , අරමුනුම නෙමේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර ඒවා සල්ලි වලින් ගත්තහෑකි ලේසියෙන්ම , සමහර ඒවට ගොඩක් ඉවසීම / කෑපකිරීම / ශක්තිය ඔනේ වෙනව , මම කියන්නෙ අන්න ඒවගේ ඒවා , අරමුනුම නෙමේ
    පැහැදිලි මදි බං මල්ලි.. උදාහරණයක් කියපන් බලන්න..:)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උරුම ඇති දෙයක් කියන්නේ මොකද්ද?
    තමන්ට යම්කිසි දෙයක් ලබාගන්න හැකියාව තියෙනවානම් ඒකට උරුමයක් නෑ කියන්නේ කොහොමද?

    මෙහෙමයි මචන් , අපිට ඒ දේ ලබාගන්න පුලුවන් බොහොම කෑපකිරීම් කරල , ඒත් අපි ඒ දේ ලබාගත්තත් අපි දන්නව අපිට ඒව අයිති නෑ , ඒක අපේ පරම්පරාවෙන් ලෑබුනු දෙයක් නෙමේ කියල
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    පැහැදිලි මදි බං මල්ලි.. උදාහරණයක් කියපන් බලන්න..:)

    ම්ම් උදාහරනයක් නේද?

    කෙනෙක් ගොඩක් උස වෙන්න පුලුවන් , කෙනෙක් මිටි වෙන්න පුලුවන් , මිටි කෙනාට උස වෙන්න ආස ඈති ( මම මිටි නෑ හොදේ මම 5'8 ලොල් ) . ඒ කෙනා මිටි වෙන්න ඈත්හෙ පවුලෙ විදිහට වෙන්න පුලුවන් , ඒත් දෑන් ලෝකෙ දියුනු වෙලා තියෙන විදිහට නොයෙකුත් ක්‍රම තියෙනව එ කෙනාට තරමක් උස යන්න , ඉවසීම / කෑපකිරීම් කරල තමන්ට ඒ දේ ලබා ගන්න පුලුවන්
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ධාර්මිකව ලබාගන්නවනම් වැරැද්දක් නෑ. ඒත් උඹ සිල්පද අඩාගෙන හරි හිතේ ලෝභය වැඩි කරගනිමින් හරි, වෙන අයට කරදර වෙන විදියට හරි ලබාගන්න යනවනම් වැරදියි.

    :) :) :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ම්ම් උදාහරනයක් නේද?

    කෙනෙක් ගොඩක් උස වෙන්න පුලුවන් , කෙනෙක් මිටි වෙන්න පුලුවන් , මිටි කෙනාට උස වෙන්න ආස ඈති ( මම මිටි නෑ හොදේ මම 5'8 ලොල් ) . ඒ කෙනා මිටි වෙන්න ඈත්හෙ පවුලෙ විදිහට වෙන්න පුලුවන් , ඒත් දෑන් ලෝකෙ දියුනු වෙලා තියෙන විදිහට නොයෙකුත් ක්‍රම තියෙනව එ කෙනාට තරමක් උස යන්න , ඉවසීම / කෑපකිරීම් කරල තමන්ට ඒ දේ ලබා ගන්න පුලුවන්
    ඉතිං වරදක් නැහැනේ.. මොකක්ද අවුල..:) තමන් මහන්සි වෙලානේ ඒ දේවල් කරගන්නෙ.. තමන් කරන දෙයින් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්නෙ නැත්තං කිසිම අවුලක් නෑ..:dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතිං වරදක් නැහැනේ.. මොකක්ද අවුල..:) තමන් මහන්සි වෙලානේ ඒ දේවල් කරගන්නෙ.. තමන් කරන දෙයින් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්නෙ නැත්තං කිසිම අවුලක් නෑ..:dull:
    :yes::yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඉතිං වරදක් නැහැනේ.. මොකක්ද අවුල..:) තමන් මහන්සි වෙලානේ ඒ දේවල් කරගන්නෙ.. තමන් කරන දෙයින් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්නෙ නැත්තං කිසිම අවුලක් නෑ..:dull:

    අවුල මේකයි , පස්සෙ මට හිතෙනව , මේ ඔක්කොම අපි ජීවත් වෙන කාලෙ ඈතුලෙ විතරයි , අපෙන් පස්සෙ පරම්පරාවට මොකෝ වෙන්නෙ :(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Thamantath Anuntath karadarayak nowana widihata wade kara ganna puluwan nam waradak na kiyalaiii mama nam Ahala thiyenne...

    Habai mata u kiyana Apabbranse therune nam na :D

    Hikzzzzzz ona deyak Jaya wewa