අදාල පොලීසියම වෙන්න ඕනද? වෙන එකකින් බැරිද? ඕක හොයන්න පොලීසි ගිහින් වරෙන්තු වෙලානම් කූඩුවෙ ලගින්නනෙ වෙන්නෙ. වෙනම හොයන්න ක්‍රමයක් නැද්දඅදාල පොලිසියෙන් පුලුවන් නේ
අදාල පොලිසියෙන් පුලුවන් නේ
අදාල පොලීසියම වෙන්න ඕනද? වෙන එකකින් බැරිද? ඕක හොයන්න පොලීසි ගිහින් වරෙන්තු වෙලානම් කූඩුවෙ ලගින්නනෙ වෙන්නෙ. වෙනම හොයන්න ක්‍රමයක් නැද්ද
ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැdanna police karayekta kiyala balapan
3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?රටේ හැම පොලීසියකින්ම අහලා බලන්න වෙනවා නේ.
3000ක් දීලා පොලිස් රිපෝට් එකක් ඉල්ලා බලපං ඔන්ලයින්.
නැත්තම් ලඟ රටකට යන්න බලපං එයාර්පෝට් එකේදි නවත්ත ගනී![]()
හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.එහෙම සැකයක් තියෙනවා නන් ලොයාර් කෙනෙක් එක්ක කතා කරලා තියාගන්න. මේකෙන් ගොඩ වෙදකම් කරලා ටොපියක් සෙට් වෙයි.
3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
වාහනේ සීස් කරලා ආයේ ඇතුලටත් දානවදෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ
අදාල පොලීසියම වෙන්න ඕනද? වෙන එකකින් බැරිද? ඕක හොයන්න පොලීසි ගිහින් වරෙන්තු වෙලානම් කූඩුවෙ ලගින්නනෙ වෙන්නෙ. වෙනම හොයන්න ක්‍රමයක් නැද්ද
එහෙම පරක්කු කරන්න එපා. සෙට් උනොත් සැහෙන ටොපියක් ඒ නිසා හැකි ඉක්මනට ලෝයර් කෙනෙක් එක්ක කතා කරගන්න.ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ
3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
------ Post added on Jan 1, 2025 at 9:28 PM
හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.
------ Post added on Jan 1, 2025 at 9:28 PM
Pissuda ban ubata.. vahane seize kala nam aye polica case ekak danne ne..un oya wahane wikunala ena ganen unge arrears cover kraganna bari unoth tmai un nadu seen ekakat yanne..ekath podi ganak wage nam e kiyanne naduwak dala aya kragana tram ganak newei nam ubawa crib ekata report krla tynwa echcharaiෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ
3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
------ Post added on Jan 1, 2025 at 9:28 PM
හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.
------ Post added on Jan 1, 2025 at 9:28 PM
හවසට පොලිසිය ගාව ඉදපන් ඩියුටි ඉවර වෙලා යන කොස්තාපල් කෙනෙක් එක්ක චැට් එකක් දාල අල්ලගනින් . හෙමීට යන ගමන් අහපන් සීන් එක . සමහරවිට කීයක් හරි දුන්නම වැඩේ කරලත් දෙයි.
ෆිනැන්ස් එකක් දාල ගෙවන්න බැරි වෙලා වාහනේ ගෙනිහින්. ඒකට වරෙන්තු කරලද කියල බලාගන්න ඕන. එහෙමවත් බලමු. ඕන පොලිස් කාරයෙක්ට පුලුවන්ද දන් නැ
3000 ක් දීල රිපෝර්ට් එක ඉල්ලනකොටම පෙන්නනවද ඔන්ලයින් වලින්?
------ Post added on Jan 1, 2025 at 9:28 PM
හරියටම බලාගෙන ලෝයර් කෙනෙක් කතාකරගන්න බැලුවෙ.
------ Post added on Jan 1, 2025 at 9:28 PM
නෑ , මොකද එක රාජකාරියට අදාල දෙයක් නෙමෙයි . තොරතුරුක් ලබා දීමට වෙනුවෙන් ලබාදෙන තුටු පඩුරක් . ඒ තොරතුර ලබාදීම නිසා කිසිදු පාර්ශවයක් හෝ ආයතනයක් අගතියට පත් නොවේhallu wenne nedda
maru ban ube surangana katha,නෑ , මොකද එක රාජකාරියට අදාල දෙයක් නෙමෙයි . තොරතුරුක් ලබා දීමට වෙනුවෙන් ලබාදෙන තුටු පඩුරක් . ඒ තොරතුර ලබාදීම නිසා කිසිදු පාර්ශවයක් හෝ ආයතනයක් අගතියට පත් නොවේ
තොරතුරක් ලබා දීම අල්ලසක් වෙන්නේ කොමද . අල්ලසක් දෙන්නේ වැරදි දෙයක් ඉක්මනින් කරගන්න . මෙතන වැරදි දෙයක් වෙලා නෑනේ. වරෙන්තුවක් තියනවද නැද්ද කියලා බලලා කියනවා එපමණයි .maru ban ube surangana katha,
තොරතුර ලබාදීමta ganna allasak neweida?
police karaya policiya hallu karala nedda pagawa aran