තමන් අා බස් රථයටම යටවුන තරුණිය මරුට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදු වූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අදාළ තරුණිය තමන් පැමිණි බස් රථයට යටවීමෙන් මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති තරැණියක්.

    මෙම තරුණිය බස් රථයෙන් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි බස් රථය ඇයගේ ගැටී තිබෙනවා.

    එම අවස්ථාවේ දී මාර්ගයේ ඇඳ වැටුණු තරුණියගේ ශරීරය මතින් බස් රථය ධාවනය වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

    තරුණිගේ මෘත ශරීරය අවිස්සාවේල්ල මූලික රෝහලට යොමුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය අද (26) දිනයේ පැවැත්වීමට නියමිතයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,190
    113
    ආශ්චර්යමත් රටක
    ඩ්‍රයිවරයගෙ වරද නේද. ඕකුන්ට සදහටම ලයිසන් කැන්සල් කරන්න ඕන. නීතියෙන් එහෙම කරන්නෙ නැත්තං අඩුගානෙ ගෙදර එකෙක් වත් කකුලක් කඩල දාන්න තියෙන්නෙ ආයෙ වාහන පදින්න බැරිවෙන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,805
    113

    අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදු වූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අදාළ තරුණිය තමන් පැමිණි බස් රථයට යටවීමෙන් මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති තරැණියක්.

    මෙම තරුණිය බස් රථයෙන් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි බස් රථය ඇයගේ ගැටී තිබෙනවා.

    එම අවස්ථාවේ දී මාර්ගයේ ඇඳ වැටුණු තරුණියගේ ශරීරය මතින් බස් රථය ධාවනය වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

    තරුණිගේ මෘත ශරීරය අවිස්සාවේල්ල මූලික රෝහලට යොමුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය අද (26) දිනයේ පැවැත්වීමට නියමිතයි.

    ඕකෙ photos ටිකක් තියනව accident 1st එකේ.
    මොලේ පාර පුරා. :( ඔලුවක් නෑ.
    Bus kaarayange kalabaleta dora gaawata enna kiyanawa bahina kota, nathan apey kalabaleta api dora gaawata yanawa, nathan footboard ekata bahinawa.
    slow karala panganna kiyanawa, nathan paninawa.

    Patta maaraka scene ban tiyene. Minissunge kalabala gathiya podak adu unanam maara jiwitha gaanak berenawa.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,140
    113
    Dubai
    යකෝ බස් එකේ ඉස්සරහා පස්ස දෙකේම ටයර් වලට යට වෙනවා. ඩ්‍රැයිවර් ප#යා ගන්ජා ගහලද බන් ඉන්නේ? මමත් දැක්කා photo ටික නම්. පව්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේවට වගකියන්න ඔනේ අවුරුදු 75ක් රට පාලනය කරපු ආණ්ඩු..මිනිස්සුන්ට තමන්ගෙම කියලා වාහනේක යන්න තිබ්බනම් ඔය දුක විඳින්න වෙන්නේ නෑ.. අදටත් වාහන ගෙන්වන්නවත් අවසර නෑ..

    එකම විසඳුම .... :yes: :yes: :yes:

    1280px-Anura_Kumara_Dissanayake_2023.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මේවට වගකියන්න ඔනේ අවුරුදු 75ක් රට පාලනය කරපු ආණ්ඩු..මිනිස්සුන්ට තමන්ගෙම කියලා වාහනේක යන්න තිබ්බනම් ඔය දුක විඳින්න වෙන්නේ නෑ.. අදටත් වාහන ගෙන්වන්නවත් අවසර නෑ..

    එකම විසඳුම .... :yes: :yes: :yes:

    1280px-Anura_Kumara_Dissanayake_2023.jpg

    or just migrate tamai :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    හොදම වැඩේ බස් වල පිටි පස්සේ දොරෙන් බහින එක එතකොට රෝද වලට අහු වෙන්නේ නැහැ

    දවසක් අම්මට ඕක වෙන්න ගියා බස් කාරයා බහිනකොටම ඇද්දුවා වටේ මිනිස්සු කෑගහලා නැවැත්තුවේ. එදා ඉදලා අපි පිටි පස්සේ දොරෙන් බහින්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,805
    113
    මේවට වගකියන්න ඔනේ අවුරුදු 75ක් රට පාලනය කරපු ආණ්ඩු..මිනිස්සුන්ට තමන්ගෙම කියලා වාහනේක යන්න තිබ්බනම් ඔය දුක විඳින්න වෙන්නේ නෑ.. අදටත් වාහන ගෙන්වන්නවත් අවසර නෑ..

    එකම විසඳුම .... :yes: :yes: :yes:

    1280px-Anura_Kumara_Dissanayake_2023.jpg
    LOL Thamangema kiyala wahaneyak tiyena indiayawata gihin balapan ponnayo parawal wala traffic. fast and furious wage. Umba wage gobba wesige puthalata itin molayak kiyala ekak nane.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    හොදම වැඩේ බස් වල පිටි පස්සේ දොරෙන් බහින එක එතකොට රෝද වලට අහු වෙන්නේ නැහැ

    දවසක් අම්මට ඕක වෙන්න ගියා බස් කාරයා බහිනකොටම ඇද්දුවා වටේ මිනිස්සු කෑගහලා නැවැත්තුවේ. එදා ඉදලා අපි පිටි පස්සේ දොරෙන් බහින්නේ
    eka eka kiyana ewa karan natuwa , nawattanakan idala bahinna oni.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    හොදම වැඩේ බස් වල පිටි පස්සේ දොරෙන් බහින එක එතකොට රෝද වලට අහු වෙන්නේ නැහැ

    දවසක් අම්මට ඕක වෙන්න ගියා බස් කාරයා බහිනකොටම ඇද්දුවා වටේ මිනිස්සු කෑගහලා නැවැත්තුවේ. එදා ඉදලා අපි පිටි පස්සේ දොරෙන් බහින්නේ
    පස්ස තියෙන්නේ නගින්න ඉස්සරහ තියෙන්නේ බහින්න නේ. ඕකෙ in out ගහලා තියෙන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    eka eka kiyana ewa karan natuwa , nawattanakan idala bahinna oni.
    නවත්වලා බහිනකොට අද්දනවා ඉස්සරහා දොරෙන් බහිනකොට හැමදාම කරන දෙයක් හැමෝටම CTB එවුන් තමා අවුල්ම
    පස්ස තියෙන්නේ නගින්න ඉස්සරහ තියෙන්නේ බහින්න නේ. ඕකෙ in out ගහලා තියෙන්නේ
    ඔව් දන්නවා උන්ගේ රෝදේට අහු වෙනවට වඩා එක හොදයි බන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    නවත්වලා බහිනකොට අද්දනවා ඉස්සරහා දොරෙන් බහිනකොට හැමදාම කරන දෙයක් හැමෝටම CTB එවුන් තමා අවුල්ම

    ඔව් දන්නවා උන්ගේ රෝදේට අහු වෙනවට වඩා එක හොදයි බන්
    ඒ උනාට ගොඩක් වෙලාවට driver දකින් නැතුව වෙන අනතුරු වැඩියි