තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක්
මෙන්න තමන්ටම කරන්න පුලුවන් test එකක්
පහල තියන පින්තූරය බලන්න
තප්පර 5ක් ඇතුලත සතුටු හිතිලා කරන්න හිතුනනම්
ඔබ බයියෙක්
තප්පර 5ක් ඇතුලත දැක්කේ නෑ වගේ ඉන්න හිතුනනම්
ඔබ ටොයියෙක්
තප්පර 5ක් ඇතුලත ඕකේ මොනවා ආයෙත් හොයාගන්නද ඕක TVS wheel එකක්නේ කියලා හිතුනොත්
ඔබ ජෙප්පෙක්
බයියෝ හෝ ගාලා ශෙයාර් කරනවා.. ජෙප්පෝ ඒක කමෙන්ට් දාල උං මරාගන්නව... ටොයියෝ දැක්කේ නෑ වගේ හිටිය නිසා වැඩිය මුකුත් නැහැ. වලිය දැක්කෝත් එහෙන් මෙහෙන් දායක වෙනවා
මේ අපේ ගෝඨා සර් නාමල් බේබිගේ වෙඩිම වෙලාවේ ගත්තු පින්තූරයක්
කවුරු හරි එකෙක් පින්තූරෙට පොඩි කතාවක් හදලා..
source
https://www.facebook.com/photo.php?fbid=2513383082320312&set=p.2513383082320312&type=3&theater
මේක නිකං උදාහරයණයක්
මට කියන්න ඕනි.. social media වල තියන හැම මගුලම විශ්වාස කරන්න එපා
මම නම් පුද්ගලිකව මෙහෙම දකින පෝස්ට් පුලුවන් තරම් විශ්වාස නොකර ඉන්නවා. Interested කරුණක් නම් පොඩ්ඩක් හොයලා බලනවා
ඔහොම දේවල් වලට කුණුහරප කියාගෙන මරාගන්න එපා. හරි වරද්ද පෙන්නලා සාකච්චා කරන්න. අපි උනත් 100% හරි වෙන්නේ නෑ
මේ වෙලාවේ උඹ ටොයියෙක් උනත්, ජෙප්පෙක් උනත්, බයියෙක් උනත් උඹ ඡන්දය දුන්නත් නැතත් රටේ ජනාධිපති. උඹ ඡන්දය දුන්නද නැද්ද අදාල නෑ
ඒ මනුස්සය මේ කොරෝනා අස්සේ ගන්න සමහර තීරණ හොඳ වෙන්න පුලුවන්, සමහර තීරණ නරක වෙන්න පුලුවන්. හොඳ ඒවා ඔක්කොම එකතු වෙලා හොඳයි කියපල්ලා.. නරක දේවල් වලට ඔක්කොම එකතු වෙලා නරකයි කියලපල්ල හැමදෙම රචනා ලියලා සාධාරකරණය කරන්න ඕනී නෑ...
ඒ වගේම හැමදේම නරකයි කියන්න එපා..
මේ වෙලාව රටක් විදියට එකට ඉන්න ඕනී...
උඹ ටොයියෙක් උනත් බයියෙක් උනත් ජෙප්පෙක් උනත් හම්බයෙක් උනත් හෙළයෙක් උනත් දෙමලෙක් උනත් එලියට ගිහින් උනොත් මේක හැදෙනවා...
ප්රතිශක්තීකරණය නැතිනම් ඉතිං මැරෙනවා.. උබේ දේශපාලන වීරයටවත්, ආගමික වීරයටවත් බේරගන්න අමාරුයි...
ශ්රී ලාංකිකයෙක් හැටියට අපේ පුලුවන් සහයෝගය රජයට දෙමු.
රජයේ සමහර දේශපාලුවෝ පිස්සු කෙලිද්දි ඒවට විරුද්ධ වෙමු
මොකද කෝරෝනා වලින් අපි ගොඩ එන්න ඕනි, ඒ ආවත් අපිට ආර්ථිකය වෙනුවෙන් ලොකු කැපකිරීම් කරන්න වෙයි. ඒ වගේ ගොඩක් වැඩ කරන්න වෙයි. කොරෝනා වන කරගත්තොත් වැඩේ මේවා තව අමාරු වෙයි..

මම එකපාරට දැක්කේ ඇලුමිනියම් බොඩියක් වගේ
407 eke successor nemei