තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක්



    මෙන්න තමන්ටම කරන්න පුලුවන් test එකක්


    පහල තියන පින්තූරය බලන්න
    94257663_653438742162969_6236570432535789568_n.jpg


    94257663_653438742162969_6236570432535789568_n.jpg





    තප්පර 5ක් ඇතුලත සතුටු හිතිලා කරන්න හිතුනනම්
    ඔබ බයියෙක්


    තප්පර 5ක් ඇතුලත දැක්කේ නෑ වගේ ඉන්න හිතුනනම්
    ඔබ ටොයියෙක්


    තප්පර 5ක් ඇතුලත ඕකේ මොනවා ආයෙත් හොයාගන්නද ඕක TVS wheel එකක්නේ කියලා හිතුනොත්

    ඔබ ජෙප්පෙක්


    බයියෝ හෝ ගාලා ශෙයාර් කරනවා.. ජෙප්පෝ ඒක කමෙන්ට් දාල උං මරාගන්නව... ටොයියෝ දැක්කේ නෑ වගේ හිටිය නිසා වැඩිය මුකුත් නැහැ. වලිය දැක්කෝත් එහෙන් මෙහෙන් දායක වෙනවා


    මේ අපේ ගෝඨා සර් නාමල් බේබිගේ වෙඩිම වෙලාවේ ගත්තු පින්තූරයක්
    කවුරු හරි එකෙක් පින්තූරෙට පොඩි කතාවක් හදලා..
    source
    https://www.facebook.com/photo.php?fbid=2513383082320312&set=p.2513383082320312&type=3&theater



    මේක නිකං උදාහරයණයක්

    මට කියන්න ඕනි.. social media වල තියන හැම මගුලම විශ්වාස කරන්න එපා



    මම නම් පුද්ගලිකව මෙහෙම දකින පෝස්ට් පුලුවන් තරම් විශ්වාස නොකර ඉන්නවා. Interested කරුණක් නම් පොඩ්ඩක් හොයලා බලනවා
    ඔහොම දේවල් වලට කුණුහරප කියාගෙන මරාගන්න එපා. හරි වරද්ද පෙන්නලා සාකච්චා කරන්න. අපි උනත් 100% හරි වෙන්නේ නෑ



    මේ වෙලාවේ උඹ ටොයියෙක් උනත්, ජෙප්පෙක් උනත්, බයියෙක් උනත් උඹ ඡන්දය දුන්නත් නැතත් රටේ ජනාධිපති. උඹ ඡන්දය දුන්නද නැද්ද අදාල නෑ

    ඒ මනුස්සය මේ කොරෝනා අස්සේ ගන්න සමහර තීරණ හොඳ වෙන්න පුලුවන්, සමහර තීරණ නරක වෙන්න පුලුවන්. හොඳ ඒවා ඔක්කොම එකතු වෙලා හොඳයි කියපල්ලා.. නරක දේවල් වලට ඔක්කොම එකතු වෙලා නරකයි කියලපල්ල හැමදෙම රචනා ලියලා සාධාරකරණය කරන්න ඕනී නෑ...

    ඒ වගේම හැමදේම නරකයි කියන්න එපා..


    මේ වෙලාව රටක් විදියට එකට ඉන්න ඕනී...
    උඹ ටොයියෙක් උනත් බයියෙක් උනත් ජෙප්පෙක් උනත් හම්බයෙක් උනත් හෙළයෙක් උනත් දෙමලෙක් උනත් එලියට ගිහින් උනොත් මේක හැදෙනවා...



    ප්‍රතිශක්තීකරණය නැතිනම් ඉතිං මැරෙනවා.. උබේ දේශපාලන වීරයටවත්, ආගමික වීරයටවත් බේරගන්න අමාරුයි...



    ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපේ පුලුවන් සහයෝගය රජයට දෙමු.
    රජයේ සමහර දේශපාලුවෝ පිස්සු කෙලිද්දි ඒවට විරුද්ධ වෙමු



    මොකද කෝරෝනා වලින් අපි ගොඩ එන්න ඕනි, ඒ ආවත් අපිට ආර්ථිකය වෙනුවෙන් ලොකු කැපකිරීම් කරන්න වෙයි. ඒ වගේ ගොඩක් වැඩ කරන්න වෙයි. කොරෝනා වන කරගත්තොත් වැඩේ මේවා තව අමාරු වෙයි..





     
    • Like
    Reactions: Ultron

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    පෙඩරල් කොටි ඩිටෙක් කරගන්න බැරිද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    FB page නම් සත පහකට විශ්වාස කරන්න බැහැ.
    මමත් නෝන්ඩි උනා එක දවසක් Page එක්ක තිබ්බ පෝස්ට් එකක්
    මේකේ දාලා :no::no::no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Gota sir ට තව එක්කෙනෙක් දාගෙන යන්න පුළුවන් ඕන නම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ah NPM da? ;)
    නෑ මම කිවේ රතු හරි නිල් හරි වගේ උනානං ටක් ගාල ඉන්දියන් එකක් කියල මතක් වෙනව අලු පාට හින්ද අලුතෙන් හදාපු එකක් කියල රැවටෙන්න ඉඩ වැඩියි. :yes: මම එකපාරට දැක්කේ ඇලුමිනියම් බොඩියක් වගේ :baffled:

    මොන NPM ද මම ඉතිං බයිය නෙ :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නෑ මම කිවේ රතු හරි නිල් හරි වගේ උනානං ටක් ගාල ඉන්දියන් එකක් කියල මතක් වෙනව අලු පාට හින්ද අලුතෙන් හදාපු එකක් කියල රැවටෙන්න ඉඩ වැඩියි. :yes: මම එකපාරට දැක්කේ ඇලුමිනියම් බොඩියක් වගේ :baffled:

    මොන NPM ද මම ඉතිං බයිය නෙ :P




    habai oke sir natiwa ranil wage hitiyanam ubala reasearch karai :P TVS ekak kiyala matanam dakka gaman theruna, habai podi thigasmak awa nikan electric convert karalada kiyala, elawana ekage aduma dakkama okkoma hari ;)





    පොටෝ එක බැලුව. මොකුත් හිතුනෙ නෑනෙ




    chande dawasata chande danna yanne naha neda :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පක්ෂයක් වෙනුවෙන් පාරේ බල්ලෝ වගේ මැරුම් කෑව උන්ට ඕවා කියලා වැඩක් නෑ ඕයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑක්ක ගමන් හිතුනේ පච පෝස්ට් එකක් කියලා