බලපන් ඕනිම දේකට උන්ගේ තියන එකමුතුකම. අපේ ඉන්න ඇමතිලා මන්ත්‍රීලා ඔහොම එකතු වෙලා සිංහල ජාතිය ගැන හිතල තීරණයක් ගත්ත දවසක් මතක තියෙයි ද? උන් මොනවා උනත් උන්ගේ ජාතිය තමයි #1. උන් නියෝජනය කරන්නේ මුස්ලිම් මිනිහව මිසක් පෞද්ගලික agenda එකක් නෙවෙයි. කරන හැමදේකම, ගන්න හැම step එකකම අන්තිමට තියෙන්නේ උන්ගේ long term goal එක. ඒ තමයි උන්ගේම රටක්. ඒක වෙනුවෙන් අද ඕනිම කුණක් කනවා ඕනිම ඉවසිල්ලක් ඉවසනවා. මේකෙන් හිතන්න එපා උන් පරාද උනා කියල.. එහෙම හිතුවොත් අපේ මිනිස්සුන්ට ආයෙම මේක අමතක වෙනවා.. හැබයි උන්ට අමතක නෑ.. උන්ගේ goal එක වෙනස් වෙලත් නෑ. අපිට පෙන්න, මේ වෙලාවේ කලබලේ යටපත් කරන්න මේක කළා උනාට ආපහු මුන් වැඩි දවසක් නොගිහින් උන්ගේ වැඩ පටන් ගන්නවා. සමහරවිට උන්ගේ වැඩ නතර වෙලාම නැතුව ඇති.. එකමුතු වෙයල්ලා. මුන්ගෙන් අන්න ඒ දේ ඉගෙන ගනිල්ලා.. දෙයියනේ කියල මේ සැරේ නම් මේක අතහැරලා දාන්න එපා..
යකූ බලන් ගියාම ඔක්කොම කොණ කපාලලා අන්ත්වාදියොන්ගෙ පැත්තේ![]()


ඒක නෙවෙයි සිරාම සිද්ධිය. මම අර කාදිනල් තුමා ආපු වෙලාවේ ඉදන් කල්පනා කරේ අපේ මහනායක හාමුදුරුවරු දෙන්න කෝ කියල බන්.
කතෝලික ආගමික නායකයත් ආවා, භද්දිය හාමුදුරුවොත් වැඩම කරා ( දේශපාලනය කරන්නේත් රට බයිලත් නෑ. මිනිස්සුන්ට වැදගත් වෙන දේවල් දේශනා කරන තරුණ ප්‍රසිද්ධ හමුදුරුවෝ කෙනෙක් නේ. අපි ඤාණසාර හාමුදුරුවෝ අමතක කරමුකෝ දේශපාලනේ හින්ද )
හැබැයි අල්ලපු වැටේ ඉදල නිකමට වැඩම කරේ නෑ. ටීවී නන් බලන්නේ නෑ. කටක් ඇරල වචනයක් වත් කිව්වද බන්? රනිලාට , මහින්දට වගේ මොකක් හරි වුනානන් බලාගන්න තිබ්බ ප්‍රකාශ නිකුත් කරන විදිහ.
ආහ් තව දෙයක්. ඊයේ දැක්කද මහින්ද එහෙම චූන් එකේ රනිලා එක්ක හිටිය. මුන්ව දැක්කත් ඇති ලේ ටික පිච්චෙන්න. අපේ ඉන්න ඔක්කොම වැඩක්ම නෑ.
මිනිස්සු තේරුන් ගන්න ඕනි ඔය ලොකු පුටුවල ඉන්න උන් අපේ ජාතියට වැඩක් කරන උන් නෙවෙයි කියල.
කමක් නෑ මොකෙක් හරි පත් කරගත්තට හැබැයි උට කියල වැඩ කරවගන්න මිනිස්සු දැනගන්න ඕනි. දැන් ඔය ගැම්මම තිබ්බොත් හරි.

