තම්බින්ට පීනන්න හරාම් ද? වාහනේ තුන්දෙනාටම ගිලිලා - සයිදමරුදු 😕

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,658
    21,257
    113
    Panadura
    @sinhawanshaya මූ ළඟ පාතක හිටියනම් තල්ලු කරනව වතුරට බේරගනින් කියල.
    සිංහල පැත්තක උනා නම් ඔය කැරියා මෙතන දෙවනත් කරයි සිංහල මිනිස්සුන්ට බැනලා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,395
    113
    Behind u :p
    මුන්ට Survival instinct ඇත්තෙම නැද්ද මන්දා. වෙන එවුන් නම් වාහනය පැත්තක දාලා ඕකෙන් පනිනවා වීදුරුවක් පාත් කරලා හරි
    Lamaya podi nisa Dala paninna natuwa athi
     
    • Like
    Reactions: Yeezus

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,658
    21,257
    113
    Panadura
    Thawa couple ekak eeye wena area ekakath netiwela tibba car eka elakata peralila. Ehema blddi hithana tharam easy ne wage berena eka. Ethana awurudu 40 wage dennatama.
    ඒ හොර ගමනක් ගිහින් අවසන් ගමන් යන්න උන සීන් එකක්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ඒ හොර ගමනක් ගිහින් අවසන් ගමන් යන්න උන සීන් එකක්
    සිරාවට මටත් නිකමට හිතුනා.
    නිව්ස් වල මැරුන කට්ටියගෙ වයස කියද්දි
    පිරිමියාට වඩා ගෑනු කෙන අවුරුදු 2,3ක් වැඩිමල් හින්දා. අනික "යුවල" කියන වචනෙ පාවිච්චි කරෙත් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මුන්ට Survival instinct ඇත්තෙම නැද්ද මන්දා. වෙන එවුන් නම් වාහනය පැත්තක දාලා ඕකෙන් පනිනවා වීදුරුවක් පාත් කරලා හරි
    තව එකෙක් දැක්ක බයික් එකක් බදාගෙන ඉදලා ගහගෙන යනවා
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව එකෙක් දැක්ක බයික් එකක් බදාගෙන ඉදලා ගහගෙන යනවා
    එහෙම ඒක තමයි හේතුව..කාලයත් එක්ක මුන්ගේ අර කිව්ව දේ නැතිම වෙලා ගිහින්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    දොරවල් හිර වෙලා ද? 😬


    දොරවල් නම් ලොවෙත් හිර වෙනවා වතුර වල ප්‍රෙශර් එකට. සමහරවිට හිටපු අයට Shutters වලින් පැනගන්නත් අමාරු වෙන්න ඇති. කොහොම උනත් පව් .
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    අවුරුදු ගානකට කලින් නැගෙනහිර පළාතේ threewheeler එකක් ඔයකට හරි වැවකට හරි පෙරලුන. තම්බි පවුලක් ඇතුලේ හිටියේ. තම්බි ටික වට වෙලා ඕක බල බල video කරා විතරයි. නිවාඩු ඇරිල යන army කොල්ලෙක් පැනල බේර ගත්තෙ. rescue එකේ videos media වලට විකුනන්න ලොකු ගණන් ඉල්ලලා තිබ්බ.
    බෙර ගත්ත army එකේ පොරට සම්මානයක් ලැබුන .
    සමහර යට මේක මතක ඇති .

    දොරවල් හිර වෙලා ද? 😬
    preassuer එක නිසා දොරවල් අරින්න බෑ. ගිලෙන්න කලින් shutters ඇරියොත් හරි කුඩු කරොත් හරි තමා . නැත්තම් වතුර පිරෙනකම් ඉඳල දොර අරින්න වෙන්නේ .
    ------ Post added on Nov 27, 2025 at 5:52 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    head rest එක ගත්ත, ඇන්න.... පාවෙන්න පුළුවන් ඕනේ කෙනෙක් ට තනියෙන්
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    head rest එක ගත්ත, ඇන්න.... පාවෙන්න පුළුවන් ඕනේ කෙනෙක් ට තනියෙන්
    වීදුරු කඩන්න දේකුත් නෑ මේකෙ. වීදුරු ඇරලා තියෙද්දිමයි ගිලෙන්නෙ.

    පාවෙන්න පුලුවන් කිව්වෙ head rest එකේ උදව්වන්ද? නිකංද.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    head rest එක ගත්ත, ඇන්න.... පාවෙන්න පුළුවන් ඕනේ කෙනෙක් ට තනියෙන්

    ගං වතුරෙ පාවෙන්න අමාරුයි පුරුදු නැත්නම්
    මුහුද පුළුවන් උන්ටත් ගගේ අමාරුයි
    නින්ජා ඇඳුම ඇඳගෙන හිටිය නම් තවත් අමාරුයි
    එලියට ආවත් ලොකු සම්භාවිතාවයක් තියනවා ගිලෙන්න
     
    • Like
    Reactions: Lionzzz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    preassuer එක නිසා දොරවල් අරින්න බෑ. ගිලෙන්න කලින් shutters ඇරියොත් හරි කුඩු කරොත් හරි තමා . නැත්තම් වතුර පිරෙනකම් ඉඳල දොර අරින්න වෙන්නේ .
    ඔයත් Mybusters ෆැන් කෙනෙක් වගෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    Widuruwak kadala eliyata paninna lesiy kiyana un gedara car eka nikan tiyeddi widuruwen eliyata enna balapan puluwanda kiyala.
     
    • Like
    Reactions: CohenLenstra