සිංහල පැත්තක උනා නම් ඔය කැරියා මෙතන දෙවනත් කරයි සිංහල මිනිස්සුන්ට බැනලා@sinhawanshaya මූ ළඟ පාතක හිටියනම් තල්ලු කරනව වතුරට බේරගනින් කියල.
Lamaya podi nisa Dala paninna natuwa athiමුන්ට Survival instinct ඇත්තෙම නැද්ද මන්දා. වෙන එවුන් නම් වාහනය පැත්තක දාලා ඕකෙන් පනිනවා වීදුරුවක් පාත් කරලා හරි
ඒ හොර ගමනක් ගිහින් අවසන් ගමන් යන්න උන සීන් එකක්Thawa couple ekak eeye wena area ekakath netiwela tibba car eka elakata peralila. Ehema blddi hithana tharam easy ne wage berena eka. Ethana awurudu 40 wage dennatama.
සිරාවට මටත් නිකමට හිතුනා.ඒ හොර ගමනක් ගිහින් අවසන් ගමන් යන්න උන සීන් එකක්
තව එකෙක් දැක්ක බයික් එකක් බදාගෙන ඉදලා ගහගෙන යනවාමුන්ට Survival instinct ඇත්තෙම නැද්ද මන්දා. වෙන එවුන් නම් වාහනය පැත්තක දාලා ඕකෙන් පනිනවා වීදුරුවක් පාත් කරලා හරි
එහෙම ඒක තමයි හේතුව..කාලයත් එක්ක මුන්ගේ අර කිව්ව දේ නැතිම වෙලා ගිහින්තව එකෙක් දැක්ක බයික් එකක් බදාගෙන ඉදලා ගහගෙන යනවා
දොරවල් හිර වෙලා ද?![]()
Please have some respect. It really shows your genes and how low you can stoop toදෙවියො බේරගනියි කියල ඉන්න ඇති...![]()
preassuer එක නිසා දොරවල් අරින්න බෑ. ගිලෙන්න කලින් shutters ඇරියොත් හරි කුඩු කරොත් හරි තමා . නැත්තම් වතුර පිරෙනකම් ඉඳල දොර අරින්න වෙන්නේ .දොරවල් හිර වෙලා ද?![]()
වීදුරු කඩන්න දේකුත් නෑ මේකෙ. වීදුරු ඇරලා තියෙද්දිමයි ගිලෙන්නෙ.head rest එක ගත්ත, ඇන්න.... පාවෙන්න පුළුවන් ඕනේ කෙනෙක් ට තනියෙන්
head rest එක ගත්ත, ඇන්න.... පාවෙන්න පුළුවන් ඕනේ කෙනෙක් ට තනියෙන්
ඔයත් Mybusters ෆැන් කෙනෙක් වගෙpreassuer එක නිසා දොරවල් අරින්න බෑ. ගිලෙන්න කලින් shutters ඇරියොත් හරි කුඩු කරොත් හරි තමා . නැත්තම් වතුර පිරෙනකම් ඉඳල දොර අරින්න වෙන්නේ .